රජවරු & Chamikawp

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    [FONT=&quot]අපේ රටේ දැන් රජවරු නැති (ඇති) වුනාට ලෝකයේ විවිධ රටවල රජවරු තවමත් ඉන්නවා. අවංක කතාව නම් රට රටවල රජවරු දෙන්නෙක් තුන්දෙනෙක් තමා හරියටම දන්නේ! :D[/FONT]

    [FONT=&quot]වැදගත් වේවි කියලා හිතුවා එලකිරියට මේ ටික දාන්න[/FONT]

    [FONT=&quot]කට්ටිය කිව්වා වගේ දැන් මමත් රජවරු එක්කමයි වැඩ!:rofl::P:P[/FONT]

    [FONT=&quot]ඒ නිසා හිතුවා දාන්න දැනට ලෝකයේ ඉන්න රජවරුන් රුජිණියන් ගැන..... කිහිපදෙනෙක් ගැන නම් විස්තර ඇති.... බලන්න මේ අය දන්නවාද කියාලා![/FONT]

    [FONT=&quot]මෙහි සදහන් බොහෝ අයට රජකම පරම්පරාවෙන් අයිති වු අතර සමහරුන් ජන්දයෙන් පත්වු අය ඉන්නවා!(මැලේසියාව හා වතිකානුව) ඒ වගේම සමහරෙක් නම් විධායක බලතල ඇති අතර සමහරෙක් දැන් නාමිකව පමණක් රජකම් කරනවා!එ‍කේත් හැටි නේද?:rolleyes::rolleyes::rolleyes:[/FONT]

    [FONT=&quot]නිකන්ම යන්න එපා අදහස් එහේම දාලාම යන්න හොදද?[/FONT]
    7.gif

    [FONT=&quot]දෙවන එලිසබෙත් රැජිණ[/FONT]
    images

    [FONT=&quot]රජ පවුල් අතරේ ප්‍රමුඛ තැනක් ඇති ඇය මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 16 රාජ්‍ය නායිකාව ලෙස පෙනි සිටී.[/FONT]​
    [FONT=&quot]එනම්... බ්‍රිතාන්‍ය / කැනඩාව / ඕස්ට්‍රියාව/ නවසීලන්තය/ජැමෙයිකාව/බාබඩෝස්/බහමාස්/ග්‍රෙනඩා/පැපුවා නිව් ගීනියා/සොලමන් දුපත්/තුවාලු /ශාන්ත ලුසියා /සෙන්ට් වින්සන්ට් ඇනඩ් ග්‍රෙනඩින්ස් / බෙලිස් / ඇන්‍ටිගුවා ඇන්ඩ් බාබු‍ඩා/සෙනට් කිට්ස් ඇන්ඩ් නෙවිස් යන රටවල් ය.[/FONT]​
    [FONT=&quot]ඇය පොදුරාජ්‍ය මණ්ඩලයේද නායිකාවයි. 1952 දී රජකමට පත්වුයේ ඇයගේ පියා වු 6වන ජෝර්ජ් රජුට පසුවයි![/FONT]

    [FONT=&quot]දෙවන අබ්දුල්ලා රජු - ජෝර්දානය[/FONT]

    images


    [FONT=&quot]ජො‍්ර්දානයේ වත්මන් රජුය.වැඩි විධායක බලතල සහිත 1952 -01 -08 දින පැනවු ව්‍යවස්ථාවෙන් රාජාණ්ඩු ක්‍රමයක් ජෝර්දානයේ ඇත. පියා වු හුසේන් රජු ගේ මරණින් පසුව 1999 පෙබරවාරි 07 දින සිට මේ දක්වා ජො‍්ර්දානය පාලනය කරයි![/FONT]

    [FONT=&quot]දෙවන මාගරිතා රැජිණ - ඩෙන්මාර්කය[/FONT]


    images

    [FONT=&quot]ඩෙන්මාර්කයේ වත්මන් රැජිණ වේ. 1972 සිට මේ දක්වාම ඇය ඩෙන්මාර්කයේ රැජිණ ලෙස ක්‍රියාකරයි![/FONT]

    [FONT=&quot]අකිහිතෝ අධිරාජයා[/FONT] -[FONT=&quot]ජපානය[/FONT]
    [FONT=&quot]
    images

    [/FONT]
    [FONT=&quot]ජපානයේ වත්මන් අධිරාජයා ලෙස ක්‍රියාකරයි.එහෙත් පාලනය ගෙන යනුයේ අගමැති විසින් වන අතර රාජ්‍ය ත්‍රාන්ත්‍රික උත්සව වලදී රටේ නායකයා ලෙස පෙනී සිටී.1989 සි‍ට මේ දක්වා ජපාන අධිරාජයා ලෙස ක්‍රියාකරයි[/FONT]

    [FONT=&quot]බ්‍රියට්‍රික්ස් රැජිණ - නෙදර්ලන්තය[/FONT]

    images

    [FONT=&quot]සිය මව වු ජුලියානා රැජිණ රජකමින් ඉවත් වීමෙන් පසු 1980 සිට ඇය මේ දක්වා නෙදර්ලන්තයේ රැජිණ ලෙස ක්‍රියාකරයි[/FONT]

    [FONT=&quot]හමාඩ් ඉබ්න් ඉසා අල් කලීෆා රජු - බහරේනය[/FONT]

    210px-Hamad-Bin-Isa-Al-Khalifa.jpg



    [FONT=&quot]1999 මාර්තු 06 දිනයේ[/FONT] [FONT=&quot] දි රජකමට පත්වි ඇත.[/FONT]

    [FONT=&quot]ජිග්මි කෙසාර් නම්ගියල් රජු - භූතානය[/FONT]

    210px-King_Jigme_Khesar_Namgyel_Wangchuck_%28edit%29.jpg
    [FONT=&quot]සුල්තාන් හසනල් බොල්කියා - බෲනේ[/FONT]

    images

    [FONT=&quot]නොරෝඩම් සිහමෝනි රජු - කාම්බෝජය[/FONT]

    images
    images


    [FONT=&quot]සභා අල් අහමඩ් කුවේටය[/FONT]

    images
    images

    [FONT=&quot]මිසාන් සායිනල් අබ්ඩීන් රජු - මැලේසියාව[/FONT]

    images

    Yang_di-pertuan_agong_ke-13%5B1%5D.png

    [FONT=&quot]සුල්තාන් කබුස් බින් සයිඩ් - ඕමානය[/FONT]


    images


    [FONT=&quot]හමාඩ් බීන් කලි‍ෆා - කටාර්[/FONT]

    images


    [FONT=&quot]අබ්දුල්ලා බීන් අබ්දුලාසීස් - සෞදි අරාබිය[/FONT]


    image003.jpg

    [FONT=&quot]බුමි‍බෝල් අදුලියාඩෙජ් රජු - තායිලන්තය[/FONT]

    images

    [FONT=&quot]බලීෆා බීන් සයේඩ් රජු - එක්සත් අරාබි එමීර් රාජ්‍යය[/FONT]

    images


    [FONT=&quot]දෙවන ඇල්බර්ට් රජු - බෙල්ජියම[/FONT]


    images


    [FONT=&quot]හෙන්රි ආදිපාදවරයා - ලක්සෙම්බර්ග්[/FONT]

    images


    [FONT=&quot]දෙවන ඇල්බර්ට් කුමරු - මොනැකෝ[/FONT]

    images


    [FONT=&quot]පස්වන හැරල්‍ඩ් රජු - නෝර්වේ[/FONT]

    hmkharald-2.jpg


    [FONT=&quot]පළවන ජු‍වාන් කාලෝස් රජු - ස්පාඤ්ඤය[/FONT]

    images


    [FONT=&quot]කාල් 16 වන ගුස්ටාෆ් රජු - ස්විඩනය[/FONT]

    images


    [FONT=&quot]16 වන බෙනඩික් පාප් වහන්සේ - වතිකානු නගරය[/FONT]

    images


    [FONT=&quot]පස්වන සියෝසි ටුපොව් - ටොන්ගා[/FONT]

    images


    [FONT=&quot]තුන්වන ලෙට්සී රජු - ලෙසොතෝව[/FONT]

    12-king-letsie-lesotho.jpg


    [FONT=&quot]6වන මොහොමඩ් රජු - ‍මොරොක්කෝව[/FONT]

    images





    අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි!
    3.gif
    3.gif
    3.gif

     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අම්ම ගහයි පට්ටම එල එල මරුම සෙට් එක රජවරු අස්සෙ රැජිනියොත් ඉන්නවා කෝ අපේ රජතුමා නෑ නේ මෙතන
    එල එල අයිය නියමයි සිරා හිට් එකක් වෙයි

     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    අනේ ඒජන්ත තුමෝ කෝ අපේ මහ රජ්ජුරුවො.
    උන්නාන්සෙ ගැන විස්තරයක් නොදැම්මොත් ඉතින් අම්ම ගහයි බැට් එකෙන්.
    ඔන්න නොකිව්වැයි කියන්න එපා

    :P:P:P:P:P:P:P:P

    ස්තුතියි යාලුවා මේ විස්තර අපිත් එක්ක බෙදාගත්තට

    :D:D:D:D:D:D:D:D
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    උබත් ත්‍රෙඩ් දාන්නෙ රෙප් දෙන්න බැරි දවස් වලටමයි. :) කො ඉතින් අපේ රජා නෑනෙ. :(
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    නියමයිනේ... චාමික දැන් කුමාරිකාවක් හොයාගෙන වගේ

    නැද්ද හොද ප්‍රින්සස් කෙනෙක් මිගාර අයියා අදුනන???:rolleyes: