රජවරු & Chamikawp

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    හැබැයි ඔතන ඉන්න සමහර රජවරුන්ට නම් ව්‍යවස්ථා බලතල නෑ නේද? හැබැයි සෞදි , බහරේන් වගේ රජ්ජුරුවොන් නම් ආයේ කෙලින් ම commander in chief තමයි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    කෝ බං අපේ රං ගොජා නැද්ද.....?? :rolleyes: කවුරුවත් රජෙක් කියලා ගණන් ගත්තේ නැති උනාට, පොර හිතෙන් රං ගොජෙක් නේ..... :lol:


    එළ එළය.... වටිනා ත්‍රෙඩ් එකකි..... :yes:
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    images


    General Haji Sir Hassan al-Bolkiah Mu'izzaddin Waddaulah

    531 Mercedes-Benzes, 367 Ferraris, 362 Bentleys, 185 BMWs, 177 Jaguars, 160 Porsches, 130 Rolls-Royces and 20 Lamborghinis, bringing the total number of cars he owns to 5000.:shocked:

    Miss USA Shannon Marketic නඩු දැම්මා සුල්තාන්ට ලිංගික අතවර කරන්න ආවා කියලා :D,, සෑහෙන ප්‍රසිද්ධ කුකුලෙක්...:yes:


    කොහොම වුනත් හැබැයි රට නම් සංවර්ධිතයි කියලායි කියන්නේ...
    ............................................................
    එල මරු පෝස්ට් එක , රෙප් දෙන්න බෑලු... :)