මචන් මම මේක අහන්නෙ දන්නේ නැති නිසා.mata godak kal idala thibba awlak.දැන් බන් ඔය අපි ඉපදිච්ච නැකතටනේ වෙලාව හදන්නේ.එතකොට ඒ වෙලාව ගන්නෙ අපි ඉපදුනු වෙලාවේ නර්ස් ලිව්ව වෙලාවනේ.එතකොට මචන් හදිස්සියෙ වත් හොස්පිටල් එකෙන් අපි ඉපදුනු වෙලාව වැරදියට ලියලා නම් හරි නැත්තම් ඔය ලියන වෙලාවේ (උපරිම පෙන්නන්නේ මිනිත්තු තත්පර )හරිම නැකත හදන්න මිලිතතපර ගනන් වගෙ හරිම වෙලාව ඔනෙ ණැද්ද? එහෙම නම් හදන හදහනත් වෙනස් වෙනවනෙ එහෙම පිටින්ම?
