Gani koti yoni nam pirimiya muwa yoni nam kela wenawada?රජ්ජු පොරොන්දම වැඩිය සලකන්නෑ. ගන පොරොන්දම ලිිංග පොරොන්ද ස්ත්‍රී දීර්ඝය යෝනි පොරොන්දම. නැකැත් පොරොන්දම හරි නම් ගොඩක් වෙලවට අවුලක් වෙන්නේ නෑ
උන්ව නිකන් හම්බෙන්න ගියානම් යටකලිසමේ ඉදන් ගලවල චෙක් කරන්නේ.Gani koti yoni nam pirimiya muwa yoni nam kela wenawada?
ඒ වුනාට ඒකී මාව කන්න බලාගේනමනේ හිටියේ.මම දන්න විදියට බල්ලයි මුවයි තමයි සතුරු.. ව්‍යාඝ්‍ර මුව අවුලක් නෑ.. ගෑනි කොටි යෝනි කියන්නේ විසා නැකතේ වෙන්ට ඇති කොල්ලා අනුර නැකතේ.. මගේ දැනීමේ හැටියට අශුභ නෑ මධ්‍යමයි..
යෝනි පොරොන්දමෙන් බලන්නේ ඒවගේ දෙවල් නෙමෙයිඒ වුනාට ඒකී මාව කන්න බලාගේනමනේ හිටියේ.
. මේකෙන් බලන්නේ ජිංග ජිගා වල තත්වේ
මේක අශුබ උනොත් සෙක්ස් ලයිෆ් එක අවුල් කියලා කියනවා. හැබැයි පොරොන්දම් හරි ගියත් කේන්දරේ බලලත් ඔය ගැන කියන්න පුළුවන්.. ඔය උඹ කිව්වා කන්න බලාගෙන බන්න සීන් එක එහෙම නක්ෂත්‍ර, ස්ත්‍රී දීර්ඝ, ගන පොරොන්දමෙන් තමා ඒවා ගැන කියන්නේ.. පොරොන්දම් විතරක් බලලා ගතිගුණ කියන්න බෑ බන්.. කේන්දරේ බලන්නත් වෙනවා..පොරොන්දම් කේන්දර කියල පොත් දෙකක් එනවද?යෝනි පොරොන්දමෙන් බලන්නේ ඒවගේ දෙවල් නෙමෙයි. මේකෙන් බලන්නේ ජිංග ජිගා වල තත්වේ
මේක අශුබ උනොත් සෙක්ස් ලයිෆ් එක අවුල් කියලා කියනවා. හැබැයි පොරොන්දම් හරි ගියත් කේන්දරේ බලලත් ඔය ගැන කියන්න පුළුවන්.. ඔය උඹ කිව්වා කන්න බලාගෙන බන්න සීන් එක එහෙම නක්ෂත්‍ර, ස්ත්‍රී දීර්ඝ, ගන පොරොන්දමෙන් තමා ඒවා ගැන කියන්නේ.. පොරොන්දම් විතරක් බලලා ගතිගුණ කියන්න බෑ බන්.. කේන්දරේ බලන්නත් වෙනවා..
කේන්දරේ කියන්නේ බන් අර ලග්නෙත් එක්ක කොටු දොලහකුයි නවාශකෙත් එක්ක කොටු 12කුයි තියෙන්නේ ඒකට පොරොන්දම් බලනකොට කරන්නේ අපි ඉපදිච්ච නැකතත් එක්ක ඒකට අදාල සෙට් එක බලන එක ඔය විසි පොරොන්දම් දස පොරොන්දම් අට පොරොන්දම් කියලා ඕවා මැච් කරනවා.. ඒවයින් එක එක දේවල් බලනවා.. බඳිනකොට පොරොන්දම් විතරක් බලලා වැඩක් නැහැ.. කේන්දරේත් බලවා ගන්න ඕනේ..පොරොන්දම් කේන්දර කියල පොත් දෙකක් එනවද?
දැන් තෝ ඔව්වයේ පරතෙරට ගිහින්ද ඉන්නේ?කේන්දරේ කියන්නේ බන් අර ලග්නෙත් එක්ක කොටු දොලහකුයි නවාශකෙත් එක්ක කොටු 12කුයි තියෙන්නේ ඒකට පොරොන්දම් බලනකොට කරන්නේ අපි ඉපදිච්ච නැකතත් එක්ක ඒකට අදාල සෙට් එක බලන එක ඔය විසි පොරොන්දම් දස පොරොන්දම් අට පොරොන්දම් කියලා ඕවා මැච් කරනවා.. ඒවයින් එක එක දේවල් බලනවා.. බඳිනකොට පොරොන්දම් විතරක් බලලා වැඩක් නැහැ.. කේන්දරේත් බලවා ගන්න ඕනේ..
මාත් ඉස්සර තඹෙකට විශ්වාස කලේ නැහැ.. පස්සේ නිකමට හිතුණා මොකක් ද සීන් එක කියලා බලන්න.. ඉගෙන ගෙන යන කොට මාර පුදුමයි මටම.. සුද්ද අද ඉයේ හොයා ගත්තුවට ඒකාලේ ගණන් හදලනේ තිතට කියලා හිතුණා.. දැන් මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඕවට අදාල පරණ පොත් සොර්ස් හොයා ගන්න එක.. මාර ලොකු සබ්ජෙක්ට් එකක් බන්.. කොම් සයන්ස් මොනව ද කියලා හිතෙනවා.. ඇස්ට්‍රෝවගේ කඑන එකෙක් වේලාව තියෙනවනම් ඉගෙන ගත්තට පාඩු නැහැ කියලයි මට හිතෙන්නේ
ඔව් බං එතකොට ගෑනි මිනිහගේ වල්ල කඩන් කනව ලු.Gani koti yoni nam pirimiya muwa yoni nam kela wenawada?
කේන්දරේ කියන්නේ බන් අර ලග්නෙත් එක්ක කොටු දොලහකුයි නවාශකෙත් එක්ක කොටු 12කුයි තියෙන්නේ ඒකට පොරොන්දම් බලනකොට කරන්නේ අපි ඉපදිච්ච නැකතත් එක්ක ඒකට අදාල සෙට් එක බලන එක ඔය විසි පොරොන්දම් දස පොරොන්දම් අට පොරොන්දම් කියලා ඕවා මැච් කරනවා.. ඒවයින් එක එක දේවල් බලනවා.. බඳිනකොට පොරොන්දම් විතරක් බලලා වැඩක් නැහැ.. කේන්දරේත් බලවා ගන්න ඕනේ..
මාත් ඉස්සර තඹෙකට විශ්වාස කලේ නැහැ.. පස්සේ නිකමට හිතුණා මොකක් ද සීන් එක කියලා බලන්න.. ඉගෙන ගෙන යන කොට මාර පුදුමයි මටම.. සුද්ද අද ඉයේ හොයා ගත්තුවට ඒකාලේ ගණන් හදලනේ තිතට කියලා හිතුණා.. දැන් මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඕවට අදාල පරණ පොත් සොර්ස් හොයා ගන්න එක..
ජෝතිෂය ගැන බන්.. මාත් එහෙම තමා. දැන් නම් හරි ආසයි බන් ඉගෙන ගන්න.. ගොඩක් උන් හොරු නිසා වෙන්න ඇති හරියට කියන්න බැරි අනෙක තිතට (අංශක ගානට) ගණන් හඳන්න නැති නිසා වෙන්නත් ඇති.. උදාහරණයක් හැටියට ජෝතිෂ කාරයෝ කේන්දරේ අහවල් අහවල් කොටු වල මෙහෙම ග්‍රහයෝ තිබුණාම කියනවා අහවල් යෝගය (හිතපන් රාජ යෝගයක් කියලා) තියනවා කියලා හැබැයි ඌ රජ වෙන්න තියා ගමේ සමිතියක සභාපති කෙනෙක් වත් වෙන්නේ නෑ මැරෙනකම්.. එහෙම නෙවෙන්න ගොඩක් හේතු තියනවා.. අනෙක් ග්‍රහයන්ගේ බලපෑම.. නවාංශකයෝ ඒ ග්‍රහයෝ ඉන්න එකිනෙකට ඉන්න දුර.. ග්‍රහයන්ගේ දොලොස් විඳි පංච විධි අවස්ථා එහෙම.. ඕවා ඉතිං.. අංශක කලා විකලා ගානට හඳන්න ඕනේ..මේ මොකක් ගැනද බන් උබ කියන්නේ ?? මාත් ඔය මගුල තබේකට විශ්වාස කරන්නේ නෑ .