රජ්ජු පොරොන්ඩම් දෝශ

usa kolla

Well-known member
  • Jun 3, 2020
    771
    677
    113
    United States of America
    මචන් මම මේක අහන්නෙ දන්නේ නැති නිසා.mata godak kal idala thibba awlak.දැන් බන් ඔය අපි ඉපදිච්ච නැකතටනේ වෙලාව හදන්නේ.එතකොට ඒ වෙලාව ගන්නෙ අපි ඉපදුනු වෙලාවේ නර්ස් ලිව්ව වෙලාවනේ.එතකොට මචන් හදිස්සියෙ වත් හොස්පිටල් එකෙන් අපි ඉපදුනු වෙලාව වැරදියට ලියලා නම් හරි නැත්තම් ඔය ලියන වෙලාවේ (උපරිම පෙන්නන්නේ මිනිත්තු තත්පර )හරිම නැකත හදන්න මිලිතතපර ගනන් වගෙ හරිම වෙලාව ඔනෙ ණැද්ද? එහෙම නම් හදන හදහනත් වෙනස් වෙනවනෙ එහෙම පිටින්ම?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,998
    113
    34
    Kalutara
    ජෝතිෂය ගැන බන්.. මාත් එහෙම තමා. දැන් නම් හරි ආසයි බන් ඉගෙන ගන්න.. ගොඩක් උන් හොරු නිසා වෙන්න ඇති හරියට කියන්න බැරි අනෙක තිතට (අංශක ගානට) ගණන් හඳන්න නැති නිසා වෙන්නත් ඇති.. උදාහරණයක් හැටියට ජෝතිෂ කාරයෝ කේන්දරේ අහවල් අහවල් කොටු වල මෙහෙම ග්‍රහයෝ තිබුණාම කියනවා අහවල් යෝගය (හිතපන් රාජ යෝගයක් කියලා) තියනවා කියලා හැබැයි ඌ රජ වෙන්න තියා ගමේ සමිතියක සභාපති කෙනෙක් වත් වෙන්නේ නෑ මැරෙනකම්.. එහෙම නෙවෙන්න ගොඩක් හේතු තියනවා.. අනෙක් ග්‍රහයන්ගේ බලපෑම.. නවාංශකයෝ ඒ ග්‍රහයෝ ඉන්න එකිනෙකට ඉන්න දුර.. ග්‍රහයන්ගේ දොලොස් විඳි පංච විධි අවස්ථා එහෙම.. ඕවා ඉතිං.. අංශක කලා විකලා ගානට හඳන්න ඕනේ..
    එකෙක්ගේ අතිං හඳලා සිරාවට බලන්න දවසකට දෙකකට වඩා යනවා මගේ දැනුමේ හැටියට..
    මම මගේ ජිවිතේට ජෝතිෂය කරන කෙනෙක් ගාවට ගිහින් තියෙන්නේ එක පාරයි.. ජෝතිෂ කෙනෙක් කියපු වැඩක් මන් තේරෙන කාලේ කලේ (ස්කෝලේ යන කාලේ) එක පාරයි ඒත් අම්මගේ වදේට බෝධි පුජාවක්.. පස්සේ මට පොත් වගහක් හම්බෙලා මන් කියවලා ගණන් සීන් එකක් නිසා ආතල් එකට ගණන් හැදුවා.. ඔහොම ඉගෙන ගෙන යනකොට තමා වැඩේ සෙට් වුනේ..
    අම්බානෙකට හඳහන් පොරොන්දම් වලින් ගැලපෙන කපල් එකක් ඇත්ත ජීවිතේදී ගැලපෙන්නේ නැතුව යන්නෙම නැද්ද උඹ කියන විදිහට? ඒ තරම්ම ෂුවර්ද හඳහන?
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    918
    1,481
    93

    තත්පර ඕනේ නෑ මම දන්න විදියට හිතපන් උඹ ඉපදුනේ 6:18 ට ඒත් 6:20 ලියලා තියෙන්නේ ඒත් ග්‍රහ පිහිටීම ගොඩක් වෙලාවට එකමයි. අංශක ගානක් එහා මෙයා යයි සමහර ග්‍රහයන්ගේ..

    උඹ අහන්නේ පොරොන්දම් ගැලපිලා කේන්දරේ අවුල් උනොත් කියන එක ද? අනේ මන් දා බන්.. වැඩිය හිතන්න එපා මාත් කලින් කිව්ව වගේ ආතල් එකට ඉගෙන ගත්තේ සහ ගන්නේ... මම ඒකත් එක්ක ඒක හරිද වැරදි ද බලන්න එක්ස්පෙරිමන්ට් කරනවා.. එච්චරයි..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,998
    113
    34
    Kalutara
    තත්පර ඕනේ නෑ මම දන්න විදියට හිතපන් උඹ ඉපදුනේ 6:18 ට ඒත් 6:20 ලියලා තියෙන්නේ ඒත් ග්‍රහ පිහිටීම ගොඩක් වෙලාවට එකමයි. අංශක ගානක් එහා මෙයා යයි සමහර ග්‍රහයන්ගේ..

    උඹ අහන්නේ පොරොන්දම් ගැලපිලා කේන්දරේ අවුල් උනොත් කියන එක ද? අනේ මන් දා බන්.. වැඩිය හිතන්න එපා මාත් කලින් කිව්ව වගේ ආතල් එකට ඉගෙන ගත්තේ සහ ගන්නේ... මම ඒකත් එක්ක ඒක හරිද වැරදි ද බලන්න එක්ස්පෙරිමන්ට් කරනවා.. එච්චරයි..
    Na mama qwe oya serama galapilath un denna maragththoth mokeda warada? Oya serama galapilath un dennage adahas galapenne nathi awastha ona tharam enawane? Gani pita yana eka hari wenna puluwanne owwa galapunath.
     
    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    Gani koti yoni nam pirimiya muwa yoni nam kela wenawada?
    ඒ්ක නම් කේස් තමා. හතුරු යෝනි දෙකක්නේ. හැබැයි ඉතිං ලිංගික කාර්ය වලදි ගෑනි ආක්‍රමනශීලි වැඩි කමක් කියවෙන්නේ. ඒහෙම නැත්තං සැප දුන්නේ නැත්තං බලෙන් හරි ගන්න ගෑනියෙක්. ඒ් දේට ලෑස්තති නම් ගෑනි බඩුවක් කියලා ඒ් දේවලදි හිතෙන්නෑ කියලා හිතනවා නම් හොදයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,998
    113
    34
    Kalutara
    ඒ් දේට ලෑස්තති නම් ගෑනි බඩුවක් කියලා ඒ් දේවලදි හිතෙන්නෑ කියලා හිතනවා නම් හොදයි.
    ඒ කියන්නේ බන්?
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මාත් ඉස්සර තඹෙකට විශ්වාස කලේ නැහැ.. පස්සේ නිකමට හිතුණා මොකක් ද සීන් එක කියලා බලන්න.. ඉගෙන ගෙන යන කොට මාර පුදුමයි මටම.. සුද්ද අද ඉයේ හොයා ගත්තුවට ඒකාලේ ගණන් හදලනේ තිතට කියලා හිතුණා.. දැන් මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඕවට අදාල පරණ පොත් සොර්ස් හොයා ගන්න එක.. මාර ලොකු සබ්ජෙක්ට් එකක් බන්.. කොම් සයන්ස් මොනව ද කියලා හිතෙනවා.. ඇස්ට්‍රෝවගේ කඑන එකෙක් වේලාව තියෙනවනම් ඉගෙන ගත්තට පාඩු නැහැ කියලයි මට හිතෙන්නේ

    අඩේ ඉස්සර අපේ සීය ගාවත් තිබුණ ඔය ගැන පොත්. (එයා teaching කරපු කෙනෙක්). මම ඉස්සර පොඩි කාලේ ඔය පොත් කියවනවා. දැන් නම් ඒවා කොහෙද. දන්නේ නෑ. මාත් ඔකේ ගණන් පාර්ට් එකට තමයි ආස. මම ඕවා විශ්වාස කරන්නේ නම් නෑ. නමුත් ඉගෙන ගන්න ආසයි. ලගදී හෙව්වා ඔය ගැන තියන sources හැබැයි හම්බ උනේ නෑ. ඔයා දන්න පොත් හරි වෙන sources හරි තියනවද?
     
    • Like
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    918
    1,481
    93
    අඩේ ඉස්සර අපේ සීය ගාවත් තිබුණ ඔය ගැන පොත්. (එයා teaching කරපු කෙනෙක්). මම ඉස්සර පොඩි කාලේ ඔය පොත් කියවනවා. දැන් නම් ඒවා කොහෙද. දන්නේ නෑ. මාත් ඔකේ ගණන් පාර්ට් එකට තමයි ආස. මම ඕවා විශ්වාස කරන්නේ නම් නෑ. නමුත් ඉගෙන ගන්න ආසයි. ලගදී හෙව්වා ඔය ගැන තියන sources හැබැයි හම්බ උනේ නෑ. ඔයා දන්න පොත් හරි වෙන sources හරි තියනවද?

    නෑ බන් මාත් හොයනවා.. පරණ හාමුදුරුවරු ගාව එහෙමත් තියනවා ඔවට අදාල පොත් එහෙම
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ජෝතිෂය ගැන බන්.. මාත් එහෙම තමා. දැන් නම් හරි ආසයි බන් ඉගෙන ගන්න.. ගොඩක් උන් හොරු නිසා වෙන්න ඇති හරියට කියන්න බැරි අනෙක තිතට (අංශක ගානට) ගණන් හඳන්න නැති නිසා වෙන්නත් ඇති.. උදාහරණයක් හැටියට ජෝතිෂ කාරයෝ කේන්දරේ අහවල් අහවල් කොටු වල මෙහෙම ග්‍රහයෝ තිබුණාම කියනවා අහවල් යෝගය (හිතපන් රාජ යෝගයක් කියලා) තියනවා කියලා හැබැයි ඌ රජ වෙන්න තියා ගමේ සමිතියක සභාපති කෙනෙක් වත් වෙන්නේ නෑ මැරෙනකම්.. එහෙම නෙවෙන්න ගොඩක් හේතු තියනවා.. අනෙක් ග්‍රහයන්ගේ බලපෑම.. නවාංශකයෝ ඒ ග්‍රහයෝ ඉන්න එකිනෙකට ඉන්න දුර.. ග්‍රහයන්ගේ දොලොස් විඳි පංච විධි අවස්ථා එහෙම.. ඕවා ඉතිං.. අංශක කලා විකලා ගානට හඳන්න ඕනේ..
    එකෙක්ගේ අතිං හඳලා සිරාවට බලන්න දවසකට දෙකකට වඩා යනවා මගේ දැනුමේ හැටියට..
    මම මගේ ජිවිතේට ජෝතිෂය කරන කෙනෙක් ගාවට ගිහින් තියෙන්නේ එක පාරයි.. ජෝතිෂ කෙනෙක් කියපු වැඩක් මන් තේරෙන කාලේ කලේ (ස්කෝලේ යන කාලේ) එක පාරයි ඒත් අම්මගේ වදේට බෝධි පුජාවක්.. පස්සේ මට පොත් වගහක් හම්බෙලා මන් කියවලා ගණන් සීන් එකක් නිසා ආතල් එකට ගණන් හැදුවා.. ඔහොම ඉගෙන ගෙන යනකොට තමා වැඩේ සෙට් වුනේ..
    උබ කියන කතාව ඇත්ත. බොරු කාාරයෝ ඉන්න නිසා තමයි ෆීල්ඩ් එකට කෙල්විල තියන්නේ. ඕක ඇවිල්ලා පට්ට ගණිත ක්‍රමයක්. හරියටම කරන එෙඋන් හොයාගන්න අමාරුයි. ඇනි ඒවට අදාල පොත් පත් නැ. පුච්චලා.
     
    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    ඒ කියන්නේ බන්?
    මේකයි ලංකාවේ පිරිමිය හිතන්නේ ගෑනි කියන්නේ ලිංගික කිසිම දැනුමක් නැතිව තමන්ගේ ගෑනිි හැසිරෙන්න ඔ්නි තමන් කියන විදියට හැරි හැරී ඇදේ ඉන්නවා මිසක් ඒ් ගෑනිට ආස විදියට ඉන්න ඒක හරි නෑ කියලනේ. කොටි යෝනියෙන් උපන් ගෑනි ඇදේදි හුගක් ආක්‍රමනශීලියි. සමහර වෙලවට ඒ්කි ඒක්ක ඇදට නගින ඒකාට ඔ්නි විදිට නෙමේ ඒ් ගෑනිට ඔ්නි විදියටයි ඌට ඉන්න වෙන්නේ. ඒතකොට සාම්ප්‍රදායිකව හිතන වස්සෝ හිතන්නේ ඒ් ගෑනි බුඩුවක්ද මන්දා කියලා. ගෑනි ඇදේදි හෙනටම ඇක්ටිව් වෙන ගෑනියක්. සැප දුන්නැත්තං බලෙන් හරි මිනිහගෙන් සැප ගන්න ගෑනියක්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,998
    113
    34
    Kalutara
    මේකයි ලංකාවේ පිරිමිය හිතන්නේ ගෑනි කියන්නේ ලිංගික කිසිම දැනුමක් නැතිව තමන්ගේ ගෑනිි හැසිරෙන්න ඔ්නි තමන් කියන විදියට හැරි හැරී ඇදේ ඉන්නවා මිසක් ඒ් ගෑනිට ආස විදියට ඉන්න ඒක හරි නෑ කියලනේ. කොටි යෝනියෙන් උපන් ගෑනි ඇදේදි හුගක් ආක්‍රමනශීලියි. සමහර වෙලවට ඒ්කි ඒක්ක ඇදට නගින ඒකාට ඔ්නි විදිට නෙමේ ඒ් ගෑනිට ඔ්නි විදියටයි ඌට ඉන්න වෙන්නේ. ඒතකොට සාම්ප්‍රදායිකව හිතන වස්සෝ හිතන්නේ ඒ් ගෑනි බුඩුවක්ද මන්දා කියලා. ගෑනි ඇදේදි හෙනටම ඇක්ටිව් වෙන ගෑනියක්. සැප දුන්නැත්තං බලෙන් හරි මිනිහගෙන් සැප ගන්න ගෑනියක්
    ඒ වුනාට ඒකි බඩ්ඩ වුනානේ. වටේ යන සීන් එකේ ඉන්නේ.
     
    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    ඒ වුනාට ඒකි බඩ්ඩ වුනානේ. වටේ යන සීන් එකේ ඉන්නේ.
    හරියට කෑමක් ලැබෙන්නේ නැති වෙන්න ඇති කාපු බීපු තැන් වලින්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,998
    113
    34
    Kalutara
    හරියට කෑමක් ලැබෙන්නේ නැති වෙන්න ඇති කාපු බීපු තැන් වලින්
    අනේ මන්දා. එහෙමත් නෑ. ඒකිගේ අමුතු මානසිකත්වයක් තියෙන්නේ. හැබැයි මගෙන් තමයි මුලින්ම කෑවේ. ඒකනේ ගෙදරටත් හොයාගෙන ආවේ. ඒ අඩුව පුරවගන්න තමයි බලෙන් කොල්ලෝ පස්සෙන් යන්නේ.
     
    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    ම්ම් ඒහෙම වෙන්න ඇති ඒ් වගේ අයට ඔ්නිම තමා. මමත් දන්න කෙල්ලක් හිටියා ඒ්කි අන්තිමට කොල්ලට කියලා ඩිල්ඩෝ ඒකකුත් ගෙන්න ගත්තා මදි කියලා.
     
    • Wow
    Reactions: Heshan Daminda