රජ්ජු පොරොන්ඩම් දෝශ

acerBro

Active member
  • Aug 11, 2020
    235
    234
    43
    රජ්ජු පොරොන්ඩම් දෝශ තිබිලත් කසාද බැදල හොදින් ඉන්න අය ඉන්නවද?
     
    • Like
    Reactions: D_Mad

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    පොරොන්දම් දෝෂ තිබිලා බැඳලා හොඳින් ඉන්න උන් ගැන අහලා නෑ. පොරොන්දම් බලලා කිසිම දොසක් නැතුව බැඳලා ඩිවෝස් වෙච්ච උන් ගැන අහලා තියනවා.
     
    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    රජ්ජු පොරොන්දම වැඩිය සලකන්නෑ. ගන පොරොන්දම ලිිංග පොරොන්ද ස්ත්‍රී දීර්ඝය යෝනි පොරොන්දම. නැකැත් පොරොන්දම හරි නම් ගොඩක් වෙලවට අවුලක් වෙන්නේ නෑ
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    924
    1,509
    93
    තමන් උපන් නැකත අනුව රජ්ජු වලට බෙදෙනවා පාද ඌරු නාභි බාහු ශීරෝ කියලා දෙන්න දෙහෙක නම් අවුලක් නෑ ශුබයි කියලා කියනවා එකේම නම් අශුබයි කියලා කියනවා.. දැන් කාලේ විසි පොරොන්දම් වලින් ගණන් ගන්න එකක් නම් නෙමෙයි රජ්ජු පොරොන්දම
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    රජ්ජු පොරොන්දම වැඩිය සලකන්නෑ. ගන පොරොන්දම ලිිංග පොරොන්ද ස්ත්‍රී දීර්ඝය යෝනි පොරොන්දම. නැකැත් පොරොන්දම හරි නම් ගොඩක් වෙලවට අවුලක් වෙන්නේ නෑ
    Gani koti yoni nam pirimiya muwa yoni nam kela wenawada?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    මෙහෙ රජ්ජු තමයි බන් වැඩියෙන්ම ඔය කේන්දර , දේවාල විශ්වාස කරන්නේ.. අනුරාධපුරේ මෑණි ලගට ගියානම් දවසක නිකන් පාර්ලිමේන්තු ගියා වගේ පක්ෂ විපක්ෂ වගේ ඔක්කොම හම්බෙන්න තිබ්බා. අපේ මාමා කෙනෙක් ගිහින් සෑහෙන සෙට් එකක් එක්ක සෙල්ෆි අරන් ඇවිත් තිබ්බ. :lol: :rofl: උන්ව නිකන් හම්බෙන්න ගියානම් යටකලිසමේ ඉදන් ගලවල චෙක් කරන්නේ.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    924
    1,509
    93
    Gani koti yoni nam pirimiya muwa yoni nam kela wenawada?

    මම දන්න විදියට බල්ලයි මුවයි තමයි සතුරු.. ව්‍යාඝ්‍ර මුව අවුලක් නෑ.. ගෑනි කොටි යෝනි කියන්නේ විසා නැකතේ වෙන්ට ඇති කොල්ලා අනුර නැකතේ.. මගේ දැනීමේ හැටියට අශුභ නෑ මධ්‍යමයි..

    PS : මාත්ලොකුවට දන්නේ නෑ බන් ජොතීෂ්‍යෙය් තියෙන මැත්ස් පාට් එකට ආස නිසා ඉඩ තියෙනවෙලාවල ඉගෙන ගන්නවා.. හරියට දන්න කෙනෙක්ගෙන් අහපන්..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    මම දන්න විදියට බල්ලයි මුවයි තමයි සතුරු.. ව්‍යාඝ්‍ර මුව අවුලක් නෑ.. ගෑනි කොටි යෝනි කියන්නේ විසා නැකතේ වෙන්ට ඇති කොල්ලා අනුර නැකතේ.. මගේ දැනීමේ හැටියට අශුභ නෑ මධ්‍යමයි..
    ඒ වුනාට ඒකී මාව කන්න බලාගේනමනේ හිටියේ.
     
    • Haha
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    924
    1,509
    93
    ඒ වුනාට ඒකී මාව කන්න බලාගේනමනේ හිටියේ.
    යෝනි පොරොන්දමෙන් බලන්නේ ඒවගේ දෙවල් නෙමෙයි :lol:. මේකෙන් බලන්නේ ජිංග ජිගා වල තත්වේ ;) මේක අශුබ උනොත් සෙක්ස් ලයිෆ් එක අවුල් කියලා කියනවා. හැබැයි පොරොන්දම් හරි ගියත් කේන්දරේ බලලත් ඔය ගැන කියන්න පුළුවන්.. ඔය උඹ කිව්වා කන්න බලාගෙන බන්න සීන් එක එහෙම නක්ෂත්‍ර, ස්ත්‍රී දීර්ඝ, ගන පොරොන්දමෙන් තමා ඒවා ගැන කියන්නේ.. පොරොන්දම් විතරක් බලලා ගතිගුණ කියන්න බෑ බන්.. කේන්දරේ බලන්නත් වෙනවා..
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    යෝනි පොරොන්දමෙන් බලන්නේ ඒවගේ දෙවල් නෙමෙයි :lol:. මේකෙන් බලන්නේ ජිංග ජිගා වල තත්වේ ;) මේක අශුබ උනොත් සෙක්ස් ලයිෆ් එක අවුල් කියලා කියනවා. හැබැයි පොරොන්දම් හරි ගියත් කේන්දරේ බලලත් ඔය ගැන කියන්න පුළුවන්.. ඔය උඹ කිව්වා කන්න බලාගෙන බන්න සීන් එක එහෙම නක්ෂත්‍ර, ස්ත්‍රී දීර්ඝ, ගන පොරොන්දමෙන් තමා ඒවා ගැන කියන්නේ.. පොරොන්දම් විතරක් බලලා ගතිගුණ කියන්න බෑ බන්.. කේන්දරේ බලන්නත් වෙනවා..
    පොරොන්දම් කේන්දර කියල පොත් දෙකක් එනවද?
     
    • Like
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    924
    1,509
    93
    පොරොන්දම් කේන්දර කියල පොත් දෙකක් එනවද?
    කේන්දරේ කියන්නේ බන් අර ලග්නෙත් එක්ක කොටු දොලහකුයි නවාශකෙත් එක්ක කොටු 12කුයි තියෙන්නේ ඒකට පොරොන්දම් බලනකොට කරන්නේ අපි ඉපදිච්ච නැකතත් එක්ක ඒකට අදාල සෙට් එක බලන එක ඔය විසි පොරොන්දම් දස පොරොන්දම් අට පොරොන්දම් කියලා ඕවා මැච් කරනවා.. ඒවයින් එක එක දේවල් බලනවා.. බඳිනකොට පොරොන්දම් විතරක් බලලා වැඩක් නැහැ.. කේන්දරේත් බලවා ගන්න ඕනේ..
    මාත් ඉස්සර තඹෙකට විශ්වාස කලේ නැහැ.. පස්සේ නිකමට හිතුණා මොකක් ද සීන් එක කියලා බලන්න.. ඉගෙන ගෙන යන කොට මාර පුදුමයි මටම.. සුද්ද අද ඉයේ හොයා ගත්තුවට ඒකාලේ ගණන් හදලනේ තිතට කියලා හිතුණා.. දැන් මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඕවට අදාල පරණ පොත් සොර්ස් හොයා ගන්න එක.. මාර ලොකු සබ්ජෙක්ට් එකක් බන්.. කොම් සයන්ස් මොනව ද කියලා හිතෙනවා.. ඇස්ට්‍රෝවගේ කඑන එකෙක් වේලාව තියෙනවනම් ඉගෙන ගත්තට පාඩු නැහැ කියලයි මට හිතෙන්නේ
     
    දැන් තෝ ඔව්වයේ පරතෙරට ගිහින්ද ඉන්නේ?
     
    • Haha
    Reactions: Piyathissa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    කේන්දරේ කියන්නේ බන් අර ලග්නෙත් එක්ක කොටු දොලහකුයි නවාශකෙත් එක්ක කොටු 12කුයි තියෙන්නේ ඒකට පොරොන්දම් බලනකොට කරන්නේ අපි ඉපදිච්ච නැකතත් එක්ක ඒකට අදාල සෙට් එක බලන එක ඔය විසි පොරොන්දම් දස පොරොන්දම් අට පොරොන්දම් කියලා ඕවා මැච් කරනවා.. ඒවයින් එක එක දේවල් බලනවා.. බඳිනකොට පොරොන්දම් විතරක් බලලා වැඩක් නැහැ.. කේන්දරේත් බලවා ගන්න ඕනේ..
    මාත් ඉස්සර තඹෙකට විශ්වාස කලේ නැහැ..
    පස්සේ නිකමට හිතුණා මොකක් ද සීන් එක කියලා බලන්න.. ඉගෙන ගෙන යන කොට මාර පුදුමයි මටම.. සුද්ද අද ඉයේ හොයා ගත්තුවට ඒකාලේ ගණන් හදලනේ තිතට කියලා හිතුණා.. දැන් මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඕවට අදාල පරණ පොත් සොර්ස් හොයා ගන්න එක..

    මේ මොකක් ගැනද බන් උබ කියන්නේ ?? මාත් ඔය මගුල තබේකට විශ්වාස කරන්නේ නෑ .
     
    • Like
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    924
    1,509
    93
    මේ මොකක් ගැනද බන් උබ කියන්නේ ?? මාත් ඔය මගුල තබේකට විශ්වාස කරන්නේ නෑ .
    ජෝතිෂය ගැන බන්.. මාත් එහෙම තමා. දැන් නම් හරි ආසයි බන් ඉගෙන ගන්න.. ගොඩක් උන් හොරු නිසා වෙන්න ඇති හරියට කියන්න බැරි අනෙක තිතට (අංශක ගානට) ගණන් හඳන්න නැති නිසා වෙන්නත් ඇති.. උදාහරණයක් හැටියට ජෝතිෂ කාරයෝ කේන්දරේ අහවල් අහවල් කොටු වල මෙහෙම ග්‍රහයෝ තිබුණාම කියනවා අහවල් යෝගය (හිතපන් රාජ යෝගයක් කියලා) තියනවා කියලා හැබැයි ඌ රජ වෙන්න තියා ගමේ සමිතියක සභාපති කෙනෙක් වත් වෙන්නේ නෑ මැරෙනකම්.. එහෙම නෙවෙන්න ගොඩක් හේතු තියනවා.. අනෙක් ග්‍රහයන්ගේ බලපෑම.. නවාංශකයෝ ඒ ග්‍රහයෝ ඉන්න එකිනෙකට ඉන්න දුර.. ග්‍රහයන්ගේ දොලොස් විඳි පංච විධි අවස්ථා එහෙම.. ඕවා ඉතිං.. අංශක කලා විකලා ගානට හඳන්න ඕනේ..
    එකෙක්ගේ අතිං හඳලා සිරාවට බලන්න දවසකට දෙකකට වඩා යනවා මගේ දැනුමේ හැටියට..
    මම මගේ ජිවිතේට ජෝතිෂය කරන කෙනෙක් ගාවට ගිහින් තියෙන්නේ එක පාරයි.. ජෝතිෂ කෙනෙක් කියපු වැඩක් මන් තේරෙන කාලේ කලේ (ස්කෝලේ යන කාලේ) එක පාරයි ඒත් අම්මගේ වදේට බෝධි පුජාවක්.. පස්සේ මට පොත් වගහක් හම්බෙලා මන් කියවලා ගණන් සීන් එකක් නිසා ආතල් එකට ගණන් හැදුවා.. ඔහොම ඉගෙන ගෙන යනකොට තමා වැඩේ සෙට් වුනේ..