රජාගේ කාර්ය මණ්ඩලය

aruna47

Well-known member
  • රජාගේ කාර්ය මණ්ඩලය

    ජනපති කාර්ය මණ්ඩලය 1348යි. වියදම මිලියන 1340යි...

    සම්පූර්ණ කතාව

    http://goo.gl/fkGnS0

    ගඩාෆි ඒ රට සංවර්ධනය කරලත්, මිනිස්සු ගඩාෆිව මැරුවා ....
    අපේ රට මෙච්චර නැති කරලත් මිනිස්සු තාම ජනදේ දෙනවා ...
    කවදා මිනිස්සු තේරුම් ගනීද මන්දා ..?

    10365715_352244064930047_6608124923702557397_n.jpg

    අවුලක් නෑ අපි යුද්දේ දින්නනේ ...

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පුටිං ලාඩා ගට්ට. එක හදන්නේ රුසියාවේ
    අපේ උත්තමයත් කැමති අපේ රටේ හදන එකක් ගන්න
    ඉතිං අපේ රටේ කාර් හදන්නේ නෑ නේ
     
    aruna47

    Well-known member
  • පුටිං ලාඩා ගට්ට. එක හදන්නේ රුසියාවේ
    අපේ උත්තමයත් කැමති අපේ රටේ හදන එකක් ගන්න
    ඉතිං අපේ රටේ කාර් හදන්නේ නෑ නේ

    එකනේ ඒ හුට්ටමයා චෝගම් එකටත් කොටි ගණන් වාහන ගෙනාවේ
     
    aruna47

    Well-known member
  • අත්ත ඇත්ත ,වලතරගෙ ගෙදර යන් නැතෙයි.:P:rofl:

    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන නිසා වලතරගේ ගෙදර යන්න වෙන්නේ නැහැ. ඉතින් වෙන මොනා හරි ප්‍රශ්න තියෙනවද :rofl:
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    අපෝ ගූ හැත්තැවයි බන්. මොනවකරත් ගොඩ එමක් නෑ සොන්න කාලි අරුණ කොනකයා
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන නිසා වලතරගේ ගෙදර යන්න වෙන්නේ නැහැ. ඉතින් වෙන මොනා හරි ප්‍රශ්න තියෙනවද :rofl:
    සොන්නකාලි මෑණියන්ගේ සුකේ මැහුම් ගැලෙව්වද ?
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන නිසා වලතරගේ ගෙදර යන්න වෙන්නේ නැහැ. ඉතින් වෙන මොනා හරි ප්‍රශ්න තියෙනවද :rofl:

    indian car no compatable mahesh kosala 47 aruna..:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන නිසා වලතරගේ ගෙදර යන්න වෙන්නේ නැහැ. ඉතින් වෙන මොනා හරි ප්‍රශ්න තියෙනවද :rofl:

    සමහර මරන්ඩ කපන්ඩ කොටන්ඩ පොර ටොක් දෙන මීහරක්, වලතරයගෙ ගෙඩර යන්ඩත් & බයයි.:rofl::rofl: කතාව ඉවොක් එකෙන් ගමන පයින්.:P:P
    වලතරට බය වෙලා රිදිල ,අද උබේ කොම්පැනිය වහලද. :lol::lol::lol::lol: