රජාලියෙකු ළමයෙක්ව ගල් කරන්න හදයි. must see

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,327
    1,370
    113
    Colombo
    මූ හදන්නෙ කොල්ලව උස්සන්න නෙවේ යකුනේ. උගේ අතේ ඉන්න බෝනික්කව තමා ටාර්ගට් කලේ. හොඳට බලපල්ලා
     

    HATE

    Junior member
  • Aug 5, 2009
    270
    12
    18
    බොරු scene එකක් bun.. university එකක 3D Animation ඉගෙන ගන්න set එකක් හදපු එකක්... :D