::රජිනිකාන්ත් ගේ වැඩ කිඩ::

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචං,
    රැජිනිකාන්ත් ට ෆුල් සීරියස්........at last...
    මේ වෙනකොට මැඩ්‍රාස් වල හොස්පිට්ල් එක්ක අයි.සී.යූ එකෙලු ඉන්නෙ.
    මම අද මේ ත්‍රෙඩ් එක ගැන කියන්න ඉන්ඩියන් යාළුවෙකුට කතා කලාම ඌ කිව්වෙ.
    ඇමරිකන් ඩොක්ටර්ස්ලා 3 දෙනෙක් ගෙන්නලා චෙක් කරනවලු.
    හැබැයි මූ මලොත් මෝඩ ෆෑන්ස් ලා දුකට මැරෙයි.
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    :lol: :lol: :lol:
    Rep denna baalu machan

    bumpppp:yes::yes::yes::yes::yes::yes::D;)

    :lol: patta ban
    rep denna spread karannalu :(
    11.gif
    11.gif
    11.gif
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe

    muta gya kalak
    :lol::lol:

    මචං,
    රැජිනිකාන්ත් ට ෆුල් සීරියස්........at last...
    මේ වෙනකොට මැඩ්‍රාස් වල හොස්පිට්ල් එක්ක අයි.සී.යූ එකෙලු ඉන්නෙ.
    මම අද මේ ත්‍රෙඩ් එක ගැන කියන්න ඉන්ඩියන් යාළුවෙකුට කතා කලාම ඌ කිව්වෙ.
    ඇමරිකන් ඩොක්ටර්ස්ලා 3 දෙනෙක් ගෙන්නලා චෙක් කරනවලු.
    හැබැයි මූ මලොත් මෝඩ ෆෑන්ස් ලා දුකට මැරෙයි.

    sirada?
    muge fansla gena katha karala wedak na ban:baffled::baffled: