රජිව් ගාන්ධි ඝාතකයාට නිදහස

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    image_ffc4d0c3d0.jpg


    රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳි ඒ.ජී පෙරරිවාලන් වසර 31 කට පසු නිදහස් කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කළේය.

    තමිල්නාඩු ප්‍රාන්ත රජයේ කැබිනට් මණ්ඩලය විසින් 2018 වසරේ සැප්තැම්බර් මස පෙරරිවාලන් හට සමාව ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරයාට නිර්දේශ කර තිබූ අතර ආණ්ඩුකාරවරයාගේ ප්‍රමාදය හේතුවෙන් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 142 වෙනි වගන්තිය යටතේ අධිකරණයට ලබා දී ඇති බලතල ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

    1991 වසරේ රජීව් ගාන්ධි ඝාතනය වන අවස්ථාවේ අවුරුදු 19ක් වූ පෙරරිවාලන්, රජිව් ගාන්ධි ඝාතනය කිරීමට යොදා ගත් බෝම්බය සඳහා වෝල්ට් 9 බැටරි දෙකක් මිලදී ගත්තේ යැයි චෝදනා එල්ල වුවේය.

    පෙරරිවාලන් හට ත්‍රස්තවාදය සහ කඩාකප්පල්කාරී ක්‍රියා වැළැක්වීමේ පනත ප්‍රකාරව ඉන්දීය අධිකරණය මරණ දඬුවම නියම කළේය. වසරකට පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මරණ දඬුවම අත්හිටවූ අතර 2014 වසරේදී එය ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට පරිවර්තනය කළේය.

    2022 වසරේ මාර්තු 9 වෙනි දින පෙරරිවාලන් හට ඇප ලබා දුන්නේය. අද (18) වසර 31 කට පසු ඒ.ජී පෙරරිවාලන් නිදහස ලැබුවේය.

    ඒ.ජී පෙරරිවාලන් නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමත් සමග රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින ශ්‍රී ලාංකික ජාතිකයන් වූ නලිනී සිරිහරන් සහ ඇගේ ස්වාමිපුරුෂයා මුරුගන් ඇතුළුව අනිකුත් වැරදිකරුවන් 6 දෙනාට ද නිදහස් වීමට මාර්ගය පෑදෙනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තාම බෝ ගහයටද පොන්නයෝ 🤭

    pora talk dunnata tika bayai neda pons?? eka newei dan maha banku horu tika ube ammage ahawal eka asse dagaththe. dan sepada pons. naki sakkili gothabaya thopilata apahu keliya neda
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    pora talk dunnata tika bayai neda pons?? eka newei dan maha banku horu tika ube ammage ahawal eka asse dagaththe. dan sepada pons. naki sakkili gothabaya thopilata apahu keliya neda

    වඩේ පොන්නයා 🤭 නොගේගොඩ බෝ ගහයට වේසිගේ පුතා 🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වඩේ පොන්නයා 🤭 නොගේගොඩ බෝ ගහයට වේසිගේ පුතා 🤭

    ko ko maha bank hora ube ammage ahawal eka asseda??? uththara nedda ??? basila wesige putha ublage ammage idan thota wenakan hikuwa madida???
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ko ko maha bank hora ube ammage ahawal eka asseda??? uththara nedda ??? basila wesige putha ublage ammage idan thota wenakan hikuwa madida???

    දෙමළෙක් නිදහස් කලාම @SLK_sri පොන්න දෙමළට තියන සන්තෝසේ 🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දෙමළෙක් නිදහස් කලාම @SLK_sri පොන්න දෙමළට තියන සන්තෝසේ 🤭


    oka ithin uba kalinma kiuwane. apahu kiyanne ai?? ube oluwata beira lake wathura giyada??? nethnam maha banku horu puka peluwada???