රජ කාලෙත් ෆේස්බුක් තිබුනනං මේ පෝස්ට් ෂෙයා
අපි මේ කරන්නෙ ඇත්තටම ඒ කාලෙ ෆේස්බුක් තිබුනනං මොනව වෙයිද කියල හිතලා කරන වැඩක්. රජ කාලෙ කොච්චර සිද්ධි තිබුනත් හැමදාම ඉතිහාස පොතකින් ඇරෙන්න අපි ඒවා දැක්කෙ නැහැනෙ. මේ කියන්න යන්නෙ ඒ කාලෙ ෆේස්බුක් තිබුනානං ෂෙයා වෙන්න හොඳටම පොසිබිලිටියක් තිබ්බ ස්ටෝරීස් ටිකක්. ඉතිං මේ සෙට් එකේ මුලින්ම වැටෙන ෆේස්බුක් පෝස්ට් එක විදියට අපි තෝරගත්තෙ ඒ කාලෙ තමන්ගෙ වැඩේම අනුන් හිත සුව පිණිසයි කියලා මාකට් කරන්න සක්ර දෙයියො දාපු පෝස්ට් එකකින්. බලාගෙන පහලට යන්න එහෙනං.
1. සක්ර දෙයියෝ
2. King Kashyapa
3. යසලාලක රජු
4. බුද්ධදාස රජු
5. දුටුගැමුණු කුමරු
6. විජය රජු
7. රාජාධිරාංසිංහ රජු
8. අනුලා දේවිය
9. අන්දරේ
10. පරාක්රමබාහු රජු
11. නිශ්ශංකමල්ල රජු
Source : aniwa.lk

Last edited: