රජ කාලෙත් ෆේස්බුක් තිබුනනං මේ පෝස්ට් ෂෙය&#3535

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    රජ කාලෙත් ෆේස්බුක් තිබුනනං මේ පෝස්ට් ෂෙය&#3535

    අපි මේ කරන්නෙ ඇත්තටම ඒ කාලෙ ෆේස්බුක් තිබුනනං මොනව වෙයිද කියල හිතලා කරන වැඩක්. රජ කාලෙ කොච්චර සිද්ධි තිබුනත් හැමදාම ඉතිහාස පොතකින් ඇරෙන්න අපි ඒවා දැක්කෙ නැහැනෙ. මේ කියන්න යන්නෙ ඒ කාලෙ ෆේස්බුක් තිබුනානං ෂෙයා වෙන්න හොඳටම පොසිබිලිටියක් තිබ්බ ස්ටෝරීස් ටිකක්. ඉතිං මේ සෙට් එකේ මුලින්ම වැටෙන ෆේස්බුක් පෝස්ට් එක විදියට අපි තෝරගත්තෙ ඒ කාලෙ තමන්ගෙ වැඩේම අනුන් හිත සුව පිණිසයි කියලා මාකට් කරන්න සක්‍ර දෙයියො දාපු පෝස්ට් එකකින්. බලාගෙන පහලට යන්න එහෙනං.

    1. සක්‍ර දෙයියෝ

    Ancient-Facebook-Posts-aniwa-01.jpg


    2. King Kashyapa

    Ancient-Facebook-Posts-aniwa-02.jpg


    3. යසලාලක රජු

    Ancient-Facebook-Posts-aniwa-03.jpg


    4. බුද්ධදාස රජු

    Ancient-Facebook-Posts-aniwa-04.jpg


    5. දුටුගැමුණු කුමරු

    Ancient-Facebook-Posts-aniwa-05.jpg


    6. විජය රජු

    Ancient-Facebook-Posts-aniwa-06.jpg


    7. රාජාධිරාංසිංහ රජු

    Ancient-Facebook-Posts-aniwa-07.jpg


    8. අනුලා දේවිය

    Ancient-Facebook-Posts-aniwa-08.jpg


    9. අන්දරේ

    Ancient-Facebook-Posts-aniwa-09.jpg


    10. පරාක්‍රමබාහු රජු

    Ancient-Facebook-Posts-aniwa-10.jpg


    11. නිශ්ශංකමල්ල රජු

    Ancient-Facebook-Posts-aniwa-11.jpg


    Source : aniwa.lk
     
    Last edited: