රජ කාලේ කුණු දැම්මේ කොහාටද?

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අනේ මන්ද ඉතිං පත්තර වලයි ටීවි එකෙයි කියන්නෙ ඔහොමයි මාත් කිව්ව උඹ ඔහොම කිව්වාම අනික් පැත්තට මොකක් හරි කියන්න කල්පනා කරද්දි තමා තේරුනේ :oo:

    okunta kiyanna deyak nathi nisa ban owa kiyala berenna hadanne.mama nam kiyanne sudda tawa kalayak sudda innay thibune
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    හරි ඕයි උඩ දාල තියෙන කමෙන්ට් එක කියෝපං හරියට දන්නෑ රෙද්ද :no:
    ඇයි බන් රෙප් කැපුවේ.. මම ඩ්‍රොන් එක කිව්වම උබ ජොක් කලා. එහෙම එපා බන්. අපි සර්වදේ දත් මිනිස්සු නෙමෙයිනේ. මම ඩ්‍රොන් ගැන දන්නේ නැ. ඔවා එද්දි බයයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි බන් රෙප් කැපුවේ.. මම ඩ්‍රොන් එක කිව්වම උබ ජොක් කලා. එහෙම එපා බන්. අපි සර්වදේ දත් මිනිස්සු නෙමෙයිනේ. මම ඩ්‍රොන් ගැන දන්නේ නැ. ඔවා එද්දි බයයි.

    මං කැපුවෙ නෑ බං :no:
    screenshot_2017_06_20_at_12_36_31.png
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇයි බන් රෙප් කැපුවේ.. මම ඩ්‍රොන් එක කිව්වම උබ ජොක් කලා. එහෙම එපා බන්. අපි සර්වදේ දත් මිනිස්සු නෙමෙයිනේ. මම ඩ්‍රොන් ගැන දන්නේ නැ. ඔවා එද්දි බයයි.
    reputation_neg.gif

    රජ කාලේ කුණු දැම්මේ... 06-20-2017 12:37 PM puka nodi pala ponilage lolla
    reputation_neg.gif
    රජ කාලේ කුණු දැම්මේ... 06-20-2017 12:10 PM සිරිකොතේ වලන් ටික හෝදන් ඉදපන් පොන්ස්...

    රෙප් ගන්න ඔනා නම් එක පැත්තක් අරගෙන කතා කරපන්. සට ගාලා රෙප් එනවා. එක්කො ආන්ඩුවට බැනපන්.. (දැන් නම් ලෙසිම ක්‍රමේ ) එහෙම නැත්තම් ආන්ඩුවට කඩේ යමන් වෙලාව බලලා, හවස් වෙනකොට තමා ගොඩක් ආන්ඩුවේ උන් එන්නේ. ඒ වෙලාව අල්ලලා දාපන් රනිල්ගේ ගුන කියලා.. සාදාරනව කතා කලොත් උබට මලාට කොටු ගන්න බැ. මගේ රෙප් දෙපැත්තෙම උන් කපනවා.
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බන් රෙප් කැපුවේ.. මම ඩ්‍රොන් එක කිව්වම උබ ජොක් කලා. එහෙම එපා බන්. අපි සර්වදේ දත් මිනිස්සු නෙමෙයිනේ. මම ඩ්‍රොන් ගැන දන්නේ නැ. ඔවා එද්දි බයයි.

    +9, කපන උන් නම දාල කපන්නේ නෑ බන් දැම්මත් වෙන එකෙක්ගේ එකක් දාන්නේ කොටවන්න. වයිට්වෝකරය එහෙම කරන ජාතියේ එකෙක් නෙවේ.

    +9