රජ කාලේ හෙන ආතල් බං😂😂

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    Screenshot_20220309-143224.png
    Screenshot_20220309-143228.png
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අමතක කරන්න ඒපා.....
    භුවනෙකබාහු රජ්ජුරුවන්ටත් මුස්ලිම් බිසවක් හිටියාාාාා...

    වත්හිමි කුමාරය තමයි දරුව. අද ගලේ බණ්ඩාර දෙවියො
     
    • Like
    Reactions: ElaBaba

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ශුභ දොරටුපාලකයා කියන්නේ නිකම් මුරකාරයෙක් නෙවෙයි, රාජකීයෙක්, රජතුමාගේ ආරක්‍ෂාව භාර කරපු රජපවුලේ තැනැත්තෙක්. එක නිසා තමයි දෙන්නටම එකම මූණුවර තිබ්බෙත්. රජා පිස්සු කෙළින්න ගත්තාම ඌ පන්නල රජාගේ ප්‍රධාන ආරක්ෂකයා රටේ රජකම ගත්තා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ශුභ දොරටුපාලකයා කියන්නේ නිකම් මුරකාරයෙක් නෙවෙයි, රාජකීයෙක්, රජතුමාගේ ආරක්‍ෂාව භාර කරපු රජපවුලේ තැනැත්තෙක්. එක නිසා තමයි දෙන්නටම එකම මූණුවර තිබ්බෙත්. රජා පිස්සු කෙළින්න ගත්තාම ඌ පන්නල රජාගේ ප්‍රධාන ආරක්ෂකයා රටේ රජකම ගත්තා.
    රජතුමාගේ තාත්ත රජවෙලා ඉන්න කාලෙ 🙄 වෙච්ච දේක ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කෝ ඕකේ මහා විකට නන්දේ රජ තුමා ගැන නැද්ද??

    මෙත්පල් නිරිඳු රාජ්‍යය කරන සමයේ මිනිසුන් 300ක් මරවා රාජ්‍යය බලය අත්පත් කරගත්තේය කියලා?? :lol: