අමතක කරන්න ඒපා.....
භුවනෙකබාහු රජ්ජුරුවන්ටත් මුස්ලිම් බිසවක් හිටියාාාාා...
ලංකා කථාව - සයිමොන්ද සිල්වාමොකක්ද මේ පොත?
සුභ සහ යස නාට්‍ය හැදුවෙ ඔය කතාවෙන්

රජතුමාගේ තාත්ත රජවෙලා ඉන්න කාලෙශුභ දොරටුපාලකයා කියන්නේ නිකම් මුරකාරයෙක් නෙවෙයි, රාජකීයෙක්, රජතුමාගේ ආරක්‍ෂාව භාර කරපු රජපවුලේ තැනැත්තෙක්. එක නිසා තමයි දෙන්නටම එකම මූණුවර තිබ්බෙත්. රජා පිස්සු කෙළින්න ගත්තාම ඌ පන්නල රජාගේ ප්‍රධාන ආරක්ෂකයා රටේ රජකම ගත්තා.
