රජ කුමරියගේ ඉරණම

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    රජ කුමරියගේ ඉරණම

    Misha'al bint Fahd (1958 – 15 July 1977) (වයස අවුරුදු 19 යි )

    ෆහඩ් සෞදියේ රාජකීය පවුලකට ඉපදී ඇයගේ ඉල්ලීම පරිදි අධ්‍යාපනයට ලෙබනනයට ගියා. එහිදී හමුවූ කලීඩි කියන තරුණයත් එක්ක ප්‍රේම සම්භන්ධයක් පටන් අරන් තියෙනවා. කලීඩ් කියන්නේ එකල ලෙබනනයේ සෞදි තානාදිපතිවරයාගේ බෑනා කෙනෙක්. මෙයාලා නැවත සෞදියට ආපුවහම මුන ගැහෙන්න විවිධ දේවල් කරනවා කියන ආරංචිය පැතිරෙන්න ගත්තා. අන්න ඒක නිසා අනාචාරය යන වැරැද්ද මෙයාලට එල්ල උනා. මේ අතරේ මැය දියේ ගිලී මැරුණා කියන බොරු ආරංචිය පතුරවා මෙම යුවල වෙස්වලාගෙන සෞදියෙන් පනින්න හදද්දී අත්අඩංගුවට පත්වෙනවා. ශරියා නීතිය අනුව පිරිමි හතර දෙනෙක් සාක්ෂි දීම හෝ තමා විසින් වරද පිලිගත යුතුයි යන්න කියවිලා තියෙනවා. මේ අවස්ථාවේදී සාක්ෂි කරුවන් නොමැති වූ අතර ෆාහද් තරුණියගේ පවුලේ අයගෙන් තද බලපෑමක් මැයට එල්ල වෙනවා වරද පිලි නොගන්නා ලෙසට. නමුත් එසේ කලහොත් නැවත කලීඩ් යන තරුණයා හමුවීම නොකරණ යන පොරොන්දුව විය යුතුයි යන්න දැඩිව ප්‍රකාශ කරනවා. නමුත් මැය සිය සියල්ල යටපත් කර ආදරය ඉස්මතු කර තමා වරද කල බවට උසාවියේදී පිලිගන්නවා.

    මේ අනුව මේ දෙදෙනාම 1977 ජූලි 15 දින ජිහාඩ් සංවිධානය විසින් ප්‍රසිද්ධියේ හිසගසා දමනවා. තරුණිය රාජකීය පවුලට අයිති වුවත් එය නොසලකා ඇස් බැඳ දණගස්සවා මෙය සිදුකරණ ලද්දේ මැයගේම සීයා ගේ විධිවිධාන යටතේය. මැය සිය පවුලේ සම්ප්‍රධාය වන පවුල නම් කරන්නා සමග විවාහ වීම උල්ලංඝනය කිරීම මේයට ප්‍රධාන විය. කලීඩ් හට මැයගේ හිසගසා දැමීම බලා සිටිය යුතු බවට නියෝග උනා. ඉන් පසුව කුමරියගේ පාර්ශවයෙන් තරුණයෙකු ඉදිරිපත් වී කලීඩ් තරුණයාවත් මරා දැම්මා.

    ෆාහඩ් කුමරියේ හිගසා දමන අවස්ථා

    පසු කාලයක මෙම සිදුවීම අලලා '' Death of Princess '' නමින් වාර්ථාමය චිත්‍රපටියක් නිර්මාණය වෙනවා.

    ##################################

    ොරතුරු විකිපීඩියා වලින්

    වැඩිදුර රතුරු සදහා qatardiary

    Death of Princess වාර්ථාමය චිත්‍රපටිය චිත්‍රපටය මෙතැනින් බා ගන්න.
    නැතොත් යූ ටියුබ් හි නැරඹීමට මෙතැනින් පිවිසෙන්න
     
    Last edited:

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    The Religion of Peace

    islam02.jpg

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    ai ban me widihata allage walla kapala danne naththe ?

    anna kaduwela paththe.......himi namak badu gahala mattu.........gihin eke balapan.....news eheme leak wenne denne epa........maha lajjawak.anith me budun wediya rata ne...........;)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේවා අහනකොට මගේ ඇඟේ ලේ රත් වෙනවා. පව් අර අසරණ කෙල්ල. අවුරුදු 19 කියන්නේ ජීවිතය විඳින හොඳම කාලේ. අනිත් එක රූම් එකක කොල්ලත් එක්ක හු$%^ව මාට්ටු වෙලා නෙමෙයිනේ.! (එහෙම හු&ල මාට්ටු උනත්, ඉවසන්නම බැරි නම් ප්‍රසිද්ද නිවේදනයක් කරලා ආගමෙන් සහ පවුලෙන් ඉවත් කරන්න තිබුනනේ මරන්නේ නැතුව, එහෙම නැත්නම් රටින් පිටුවහල් කරන්න තිබුනනේ )

    අකුරු කියවන්න ලියන්න බැරි පඩත්තර, මානසික රෝගී, වනචරයෙක් හදපු ආගමක මේ වගේ තුප්පහි, කාලකන්නි, අමානුෂික, මිනිස්කමට නිගා දෙන දේවල් වෙන එක පුදුමයක් නෙමෙයි.

    මම මෙහෙම එළකිරියේ ලියන්න ආස එකෙක් නෙමෙයි ඒ උනාට මේ වගේ දේවල් මොන ආගමේ සිද්ද උනත් මට කියන්න තියෙන්නේ ඉහත වචන ටික තමයි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හාමුදුරු කෙනෙක් බඩු ගහල මාට්ටු වෙලා නම්, පොරව සාසනෙන් අයින් කරන්න ඕනේ. නම ගම පත්තරේ දාන්න ඕනේ. හැබැයි උඹලගේ කුරානයේ වගේ ත්‍රිපිටකයේ කියල නැහැ බඩු ගැහුවා කියල හාමුරුදුවන්ව බෙල්ල කපල මරන්න කියල. අන්න ඒකයි බෞද්ධගමෙයි, religion of peace එකෙයි වෙනස.

    anna kaduwela paththe.......himi namak badu gahala mattu.........gihin eke balapan.....news eheme leak wenne denne epa........maha lajjawak.anith me budun wediya rata ne...........;)
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මේවා අහනකොට මගේ ඇඟේ ලේ රත් වෙනවා. පව් අර අසරණ කෙල්ල. අවුරුදු 19 කියන්නේ ජීවිතය විඳින හොඳම කාලේ. අනිත් එක රූම් එකක කොල්ලත් එක්ක හු$%^ව මාට්ටු වෙලා නෙමෙයිනේ.! (එහෙම හු&ල මාට්ටු උනත්, ඉවසන්නම බැරි නම් ප්‍රසිද්ද නිවේදනයක් කරලා ආගමෙන් සහ පවුලෙන් ඉවත් කරන්න තිබුනනේ මරන්නේ නැතුව, එහෙම නැත්නම් රටින් පිටුවහල් කරන්න තිබුනනේ )

    අකුරු කියවන්න ලියන්න බැරි පඩත්තර, මානසික රෝගී, වනචරයෙක් හදපු ආගමක මේ වගේ තුප්පහි, කාලකන්නි, අමානුෂික, මිනිස්කමට නිගා දෙන දේවල් වෙන එක පුදුමයක් නෙමෙයි.

    මම මෙහෙම එළකිරියේ ලියන්න ආස එකෙක් නෙමෙයි ඒ උනාට මේ වගේ දේවල් මොන ආගමේ සිද්ද උනත් මට කියන්න තියෙන්නේ ඉහත වචන ටික තමයි.

    +8
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    pawu ban. adare karanakota hambela katha karana eka waraddakda ? oya ee dennath gawwe karapu papayak thama