රජ කුමරියගේ ඉරණම
Misha'al bint Fahd (1958 – 15 July 1977) (වයස අවුරුදු 19 යි )
ෆහඩ් සෞදියේ රාජකීය පවුලකට ඉපදී ඇයගේ ඉල්ලීම පරිදි අධ්‍යාපනයට ලෙබනනයට ගියා. එහිදී හමුවූ කලීඩි කියන තරුණයත් එක්ක ප්‍රේම සම්භන්ධයක් පටන් අරන් තියෙනවා. කලීඩ් කියන්නේ එකල ලෙබනනයේ සෞදි තානාදිපතිවරයාගේ බෑනා කෙනෙක්. මෙයාලා නැවත සෞදියට ආපුවහම මුන ගැහෙන්න විවිධ දේවල් කරනවා කියන ආරංචිය පැතිරෙන්න ගත්තා. අන්න ඒක නිසා අනාචාරය යන වැරැද්ද මෙයාලට එල්ල උනා. මේ අතරේ මැය දියේ ගිලී මැරුණා කියන බොරු ආරංචිය පතුරවා මෙම යුවල වෙස්වලාගෙන සෞදියෙන් පනින්න හදද්දී අත්අඩංගුවට පත්වෙනවා. ශරියා නීතිය අනුව පිරිමි හතර දෙනෙක් සාක්ෂි දීම හෝ තමා විසින් වරද පිලිගත යුතුයි යන්න කියවිලා තියෙනවා. මේ අවස්ථාවේදී සාක්ෂි කරුවන් නොමැති වූ අතර ෆාහද් තරුණියගේ පවුලේ අයගෙන් තද බලපෑමක් මැයට එල්ල වෙනවා වරද පිලි නොගන්නා ලෙසට. නමුත් එසේ කලහොත් නැවත කලීඩ් යන තරුණයා හමුවීම නොකරණ යන පොරොන්දුව විය යුතුයි යන්න දැඩිව ප්‍රකාශ කරනවා. නමුත් මැය සිය සියල්ල යටපත් කර ආදරය ඉස්මතු කර තමා වරද කල බවට උසාවියේදී පිලිගන්නවා.
මේ අනුව මේ දෙදෙනාම 1977 ජූලි 15 දින ජිහාඩ් සංවිධානය විසින් ප්‍රසිද්ධියේ හිසගසා දමනවා. තරුණිය රාජකීය පවුලට අයිති වුවත් එය නොසලකා ඇස් බැඳ දණගස්සවා මෙය සිදුකරණ ලද්දේ මැයගේම සීයා ගේ විධිවිධාන යටතේය. මැය සිය පවුලේ සම්ප්‍රධාය වන පවුල නම් කරන්නා සමග විවාහ වීම උල්ලංඝනය කිරීම මේයට ප්‍රධාන විය. කලීඩ් හට මැයගේ හිසගසා දැමීම බලා සිටිය යුතු බවට නියෝග උනා. ඉන් පසුව කුමරියගේ පාර්ශවයෙන් තරුණයෙකු ඉදිරිපත් වී කලීඩ් තරුණයාවත් මරා දැම්මා.
ෆාහඩ් කුමරියගේ හිසගසා දමන අවස්ථාව
පසු කාලයක මෙම සිදුවීම අලලා '' Death of Princess '' නමින් වාර්ථාමය චිත්‍රපටියක් නිර්මාණය වෙනවා.
##################################
තොරතුරු විකිපීඩියා වලින්
වැඩිදුර තොරතුරු සදහා qatardiary
Death of Princess වාර්ථාමය චිත්‍රපටිය චිත්‍රපටය මෙතැනින් බා ගන්න.
නැතහොත් යූ ටියුබ් හි නැරඹීමට මෙතැනින් පිවිසෙන්න

Last edited: