රජ පවුලද ඔබේ පවුලද ????

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
උත්තරයක් දිගන්න බෑරි උනම log out වෙනවා නෙ:lol:

මට තියන එකම වැඩය පරිගනකය ඉදිරියට වී ටයිප් කර කර සිටීම යැයි ඔබ හිතනවා නම් මම ඔබට අනුකම්පා කරනවා. ඔබම දන්නා පරිදි මීට කලකට පෙර ඔබ අප එකතු වී කරන ලද සංග්‍රාම වලදී මා කිසිවිට පැනගොස් නැති බවත් ෆේක් අයි.ඩී වැනි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් යලි ප්‍රකාශ කිරීම අනවශ්යයැයි මා සිතනවා. යම් කරැණක් පිලිබද මා නොදන්නේ නම් එය මා නොදන්නා බව කීමට මා මැලි වන්නේ නෑ. ඒ මා සියල්ල දත් කෙනෙක් නොවන නිසායි. ජෙනරල් ගන්නා ලද ආයුධ මොනවාදැයි ඇසූ විට ඒ පිලිබද මගෙන් ඇසීම නුසුදුසු බව මා ප්‍රකාශ කලේ ඒ නිසායි. සැගවී සිටීමට මා හට කිසිදු අවශ්යතාවක් නැති අතර දන්නා දේ ගැන පමනක් කථා කිරීම මගේ විදිහ බව ඔබ දැනගැනීම වටී.
 
nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    1zdp0mg.jpg
     
    sumithf

    Member
    Jan 10, 2010
    356
    8
    0

    මචන් කොල මිටියක් අල්ලන් දැගලුවට ඒව ඔප්පු වෙන්නෙ නෑ

    මම උඹෙන් ප්‍රශ්නයක් අහන්නද?

    ලංකාවෙ උසාවියක් තියෙනව ඇයි ඔය කියන තරම් සාක්ෂි තියන් බලන් ඉන්නෙ
    කෝ ඔයාලගෙ මහ ලොකු ආණ්ඩුව න‍ඩුවක් වත් දැම්මද?

    ලංකාවේ තියෙනව අල්ලස් හා දුෂණ කොමිසම කියල එකක්
    ඇයි ඔය කියන සාක්ෂි පත්තර වල දදා බොරු ෂෝ දාන්නෙ දාන්නකො කොමිසමට පැමිණිල්ලක්
    (අපි නම් දැම්ම අර පක්ෂෙ මාරු කරන්න ලකෂ 300ක අල්ලසක් ගත්ත කෙනාට විරුද්ධව පැමිණිල්ලක් :P )

    චාටර් ම වැඩේ කියන්නෙ දැන් බලයෙ ඉන්නෙ ඔය සාක්ෂි උස්සන් කෑ ගහන අය රටේ විධායක ජනාධිපති ඉන්නෙ උසාවියටත් වඩා උඩින් ඒ කියන්නෙ එයාට පුලුවන් ඒ සාක්ෂි ඔප්පු කරල SF ට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගන්න
    කො කොහෙද ඔයාලගෙ රජතුමා තාම සද්දයක් නෑ නෙ ! :P:P

    සරත් මහත්තය යුදහමුදාපත් වෙලා ඉන්න කාලෙ එයාට උඩින් තුන් දෙනෙක් හිටිය
    ජනාධිපති
    ආරක්ෂක ලේකම්
    හමුදා මාණ්ඩලික ප්‍රධානී

    ඉතිං මේ තුන් දෙනා යුදහමුදා පති අච්චර දූෂණයක් කරන කන් ඇස් කන් පියාගෙන බූරුවො රැලක් වගේ බලන් ඉදලනෙ ( නැත් නම් ඔය කියන ගනුදෙනුව වුනා නම් මෙයාලගෙ සාක්කුවට ගානක් දාගෙන සද්ද නැතුව හිටියද දන් නෑ)

    මචන් උඹ ලංකාවෙ එකෙක් නම් දන්නව ඇතිනෙ උසාවියෙ නඩුවක් දාල ඒක ඔප්පු උනාම තමා ‍වැරදි කාරය එතකන් නිර්දොෂියි

    සාක්ෂී අතේ තියන් උඩ පැන්නට ලංකාවෙ නීතියෙ හැටියට කාවවත් වැරදිකාරය කරන්න බෑ

    sahathika etta machan. ape modayo innawane kola miti walata rewatne :lol::lol:
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha

    මුන් හිතන්නේ මේරටේ මිනිස්සු රජ වරැන්ට කැමති නෑ කියල:lol::lol::lol:
    යකෝ අපේ රටේ රජවරැ තමා රටට වැඩක් කරල තියන්නේ....
    අපේ රටේ මිනිස්සු රජවරුන්ට අදරෙයි....
    අවුරුදු දෙදාස් ගානක් මේරටේ රජවරු රජ කලා...
    හරි හමන් ජාතකයක් තියන උන්ගේ ලේවල තියනව ඒ ගතිය...
    අර පරසුද්දන්ට කලවම් වෙච්ච අවජාතක උඹල වගේ උන් මේ රටේ ඉන්නේ ටිකයි...
    27 වෙනිදට ඉලක්කමෙන්ම කියන්නම් කීයද කියල:P:P:P
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    "දේශපාලනයේ සදාකාලික සතුරන්ද මිතුරන්ද නැත" යන්න මෙතන්ට අදාල නැත. මම පවසා සිටියේ හමුදාපතිවරයාට ලැබුණ පදක්කම ගැනයි. එම පදක්කමට යටත් වන කාල සීමාවක් තියනවා. එනම් ලබන දින සිට පසු පසට. හමුදාපතිවරයා අදාල පදක්කම සදහා නිර්දේශ වීමේදී එම කාල සීමාව සැලකීමක් සිදුකලා. නමුත් හමුදාපතිවරයා වැරැද්දක් කර එයට දඩුවම් ලබා තිබුණේ අදාල කාල සීමාවට එපිටින් බැවින් එම පදක්කම ඔහුට නිර්දේශ වූ බවයි හමුදාව පවසා සිටියේ. එයට අවි ගණු දෙනු යටත් නොවන්නේ එය අහු නොවන නිසා බව ඔබට වටහා ගත හැකියි. එනම් ජෙනරල් සම්පූර්ණ නිවැරදි පුද්ගලයෙක් බවට ඔබට අර්ථකතනය කල නොහැකියි.
    එතකොට ජෙනරල් අවි ගණුදෙනුව කරල තියෙන්නෙ යුද්ධෙ ඉවර උනාට පස්සෙද? ජෙනරල් තුමා යුද්දෙ දිනීම සහ ඔය කියන චරියාව මත තවත් පදක්කමකින් පුදනු ලැබුව මට නම මතක නෑ "උත්තම සේවා " කියල නම පටන් ගන් ඒක ලැබුනෙ යුදදෙ දින්නට පස්සෙ ඒ පදක්කම දෙද්දිත් ඔය ක්‍රියා පටිපාටිය ඒ විදිහටම තියෙනව

    මගේ වයසෙන් ඔබතුමාට අවශ්ය වන්නේ කුමක්ද...?
    ඔබගේ පළමු රිප්ලයි එකේදී ඔබ මල්ලි කියා මට ආමන්ත්‍රණය කර තිබුන නිසා මෙතෙක් වෙලා මම ඔබට අයියා කියා රිප්ලයි කලේ ඉන් පසුවයි ඒත් මට ඒ බව සැක හැර දැන ගැනීමට අවශ්‍ය උනා :lol:
    (elakiri එකේ වැඩිහිටි බව සලකන්නෙ සග මහලු පිලීවෙලටද කියා මම දන්නේ නෑ එහෙම නම් මම ඔබට ව‍ඩා junior මොකො කියනව නම් 2007 මේකට ජොයින් උනා‍ට ADSL ගත්තේ ළගදී බැවින්)
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    මේ ගොන් පෝස්ට් එක දාපු ඔයා පොඩ්ඩක් හිතල බලන්න උඹ අතින් කවදාවත්ම වැරුද්දක් වෙලා නැද්ද ?ඔයා 100% හරිද කියල
    කතා කරද්දි මිනිස්සු ගෙ කට පොඩ්ඩක් වැරදෙනව
    විනාඩි 30 ක් විතර මහින්දගෙ කෙරුවාව කියල ඒ නම ජප කරාම ඒ නම කියවෙනව
    ඒක දැකල ඒ මිනිහව වරදවා තේරුම් ගන්න තරම් ලංකාවෙ මිනිස්සු මොඩ නෑ මොකො කියනව නම් පොලවෙ පය ගහල ඉන්න එකා දන්නව ඕනෙම මනුස්සයෙක්ට වරදින්න පුලුවන් කියල
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    එතකොට ජෙනරල් අවි ගණුදෙනුව කරල තියෙන්නෙ යුද්ධෙ ඉවර උනාට පස්සෙද? ජෙනරල් තුමා යුද්දෙ දිනීම සහ ඔය කියන චරියාව මත තවත් පදක්කමකින් පුදනු ලැබුව මට නම මතක නෑ "උත්තම සේවා " කියල නම පටන් ගන් ඒක ලැබුනෙ යුදදෙ දින්නට පස්සෙ ඒ පදක්කම දෙද්දිත් ඔය ක්‍රියා පටිපාටිය ඒ විදිහටම තියෙනව

    ඇයි ඔබතුමාට මා පවසන දේ වටහාගන්න බැරි. මිලියන 25ට අඩු මුදලක අවි ගනුදෙනු හමුදාප්තිට ස්වාධිනව කරන්න පුලුවන් කියලයි මම කිව්වේ. වැරැද්ද....එයට බෑනාව එකතු කර ගැනීමයි.

    මා සදහන් කලෙත් ඔබ සදහන් කල පදක්කමම තමයි

    ඔබගේ පළමු රිප්ලයි එකේදී ඔබ මල්ලි කියා මට ආමන්ත්‍රණය කර තිබුන නිසා මෙතෙක් වෙලා මම ඔබට අයියා කියා රිප්ලයි කලේ ඉන් පසුවයි ඒත් මට ඒ බව සැක හැර දැන ගැනීමට අවශ්‍ය උනා :lol:
    (elakiri එකේ වැඩිහිටි බව සලකන්නෙ සග මහලු පිලීවෙලටද කියා මම දන්නේ නෑ එහෙම නම් මම ඔබට ව‍ඩා junior මොකො කියනව නම් 2007 මේකට ජොයින් උනා‍ට ADSL ගත්තේ ළගදී බැවින්)[/QUOTE]

    මා එසේ ඇමතුවේ වයස දැනගැනීමට නොව සාමාන්යයෙන් සමාජයේ අප අප අමතන විට " මල්ලී " කියාද අමතන නිසාය. එය ඔබට අපහාස කිරීමට නොව ලෙංගතුකමින් සංවාදයක් කිරීමට මා කැමති වූ නිසාය.
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    මේ ගොන් පෝස්ට් එක දාපු ඔයා පොඩ්ඩක් හිතල බලන්න උඹ අතින් කවදාවත්ම වැරුද්දක් වෙලා නැද්ද ?ඔයා 100% හරිද කියල
    කතා කරද්දි මිනිස්සු ගෙ කට පොඩ්ඩක් වැරදෙනව
    විනාඩි 30 ක් විතර මහින්දගෙ කෙරුවාව කියල ඒ නම ජප කරාම ඒ නම කියවෙනව
    ඒක දැකල ඒ මිනිහව වරදවා තේරුම් ගන්න තරම් ලංකාවෙ මිනිස්සු මොඩ නෑ මොකො කියනව නම් පොලවෙ පය ගහල ඉන්න එකා දන්නව ඕනෙම මනුස්සයෙක්ට වරදින්න පුලුවන් කියල

    මෙයාට වැරදුනා තව ටිල්වින්ට වැරදුනා සෝමවංශ ත් නෑව අනේ මන්ද වරදින එකනම් මිනිස් ගතියක් කියමු මෙහෙමත් වරදින උන්ට රටක් දුනනොත් මොනව කරයිද???:lol::lol:
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    ඇයි ඔබතුමාට මා පවසන දේ වටහාගන්න බැරි. මිලියන 25ට අඩු මුදලක අවි ගනුදෙනු හමුදාප්තිට ස්වාධිනව කරන්න පුලුවන් කියලයි මම කිව්වේ. වැරැද්ද....එයට බෑනාව එකතු කර ගැනීමයි.

    මා සදහන් කලෙත් ඔබ සදහන් කල පදක්කමම තමයි

    ඔබගේ පළමු රිප්ලයි එකේදී ඔබ මල්ලි කියා මට ආමන්ත්‍රණය කර තිබුන නිසා මෙතෙක් වෙලා මම ඔබට අයියා කියා රිප්ලයි කලේ ඉන් පසුවයි ඒත් මට ඒ බව සැක හැර දැන ගැනීමට අවශ්‍ය උනා :lol:
    (elakiri එකේ වැඩිහිටි බව සලකන්නෙ සග මහලු පිලීවෙලටද කියා මම දන්නේ නෑ එහෙම නම් මම ඔබට ව‍ඩා junior මොකො කියනව නම් 2007 මේකට ජොයින් උනා‍ට ADSL ගත්තේ ළගදී බැවින්)

    මා එසේ ඇමතුවේ වයස දැනගැනීමට නොව සාමාන්යයෙන් සමාජයේ අප අප අමතන විට " මල්ලී " කියාද අමතන නිසාය. එය ඔබට අපහාස කිරීමට නොව ලෙංගතුකමින් සංවාදයක් කිරීමට මා කැමති වූ නිසාය. [/QUOTE]

    ඕව මුන්ට කියල වැඩක්නෑ බන් පොන්සේක කිව්වත් මිනිහ හොරකම් කලා කියල මුන් පිළිගන්නෑ......:lol::lol:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මුන් හිතන්නේ මේරටේ මිනිස්සු රජ වරැන්ට කැමති නෑ කියල:lol::lol::lol:
    යකෝ අපේ රටේ රජවරැ තමා රටට වැඩක් කරල තියන්නේ....
    අපේ රටේ මිනිස්සු රජවරුන්ට අදරෙයි....
    අවුරුදු දෙදාස් ගානක් මේරටේ රජවරු රජ කලා...
    හරි හමන් ජාතකයක් තියන උන්ගේ ලේවල තියනව ඒ ගතිය...
    අර පරසුද්දන්ට කලවම් වෙච්ච අවජාතක උඹල වගේ උන් මේ රටේ ඉන්නේ ටිකයි...
    27 වෙනිදට ඉලක්කමෙන්ම කියන්නම් කීයද කියල:P:P:P

    මචන් අතීතයේ අවුරුදු ගානක් රට පාලනය කලේ ක්ෂත්‍රීය පරම්පරාවකින් පැවත එන රාජ උරුමය තියෙන රජවරු 17 වන ශතව‍ර්ෂෙදි ඒ පරම්පරාවෙ අන්තිම පුරුකත් නැති උනා ඊට පස්සෙ තමා මෙහෙට ඉන්දියාවෙන් රජවරු import කලේ අපි දන්නවනේ උන් කරපු හරිය
    කාටවත් ඕනෙ උනාට එහෙම රජ වෙන්න බෑ ඒකට මෞලි මංගල්ලයක් තියෙල අදාල චාරිත්‍ර වලට අනුව ඔටුන්න පළදන්න ඕනේ නැතුව නිකන් මිනිස්සුට කියල රජතුමා කියාගනිද්දි වස් වදිනව!

    උඹ මෙතන අතීතෙ හිටපු රජවරු ගැන කියල මහින්ද මාමා රජා කියල කියන්න ඇත්තෙ මහින්ද යුද්දෙ දින්න හින්ද නම් පොඩ්ඩක් මේ ගැනත් හිතපන්

    1 දුටුගැමුණු රජ තුමා එළාරව පරද්දද්දි එයාකන්ඩිෂන් කාමරේකට වෙලා ඔඩර්ස් දුන්නෙ නෑ කෙලින්ම එළාර ඉස්සරහට ගිහිල්ල ද්වන්ධ සටනකින් එළාරව මරා දැම්මෙ ඒ සටනෙද දුටු ගැමුණු රජතුමාගෙ කන් පෙත්ත සීරී යාමට ඊතලයක් විද්ද එළාරගේ යොධයෙක්ව ඵුස්ස දේව යොධයා විසින් කටට ඊතලයක් විද මරා දමනු ලදැයි සදහන් වෙනව යුද්දෙදි කන්පෙත්ත සීරි හො ලේ හැලුව දුටුගැමුණු රජතුමා එසේ බේරුනේ පුරුවෙ පිනකට නොව යුද සටන් ශිල්පය දන්නා නිසයි නැත්තම් කන් පෙත්ත වෙනුවට මුන මැදට ඊතලේ වැදීමට තිබ්බ

    2 වළගම්බා රජතුමා ඉන්දියානු ආක්‍රමණීකයන්ට එ‍රහිව යුද්ද කරද්දී සත්වරක් කැළයේ සැගවී සේනා සංවිධානය කළබව සදහන් වෙනව (කැලේ ඒ සී කාමර නෑ මදුරුවො තල තල යමර දුකක් විදින්න ඇති) සිය බිරිද වන සොමා දේවිය ඉන්දියානුවන් අල්ලාගෙන යද්දී බිසව පවා කැප කර රට බේරා ගත් රජකෙනෙක් (උඹ අහල ඇති නෙ ඒ කතාව රජතුමා එක පාරක් පලා යද්දි රථයේ බර සැහැල්ලු කරන්න බිසව රථයෙන් බැස්ස බව)

    3 පළමු විජය බාහු ඒ සී කාමර වල ඉදන් ඕඩර් දුන්නෙ නෑ යුදපිටියට බැහැල ‍සටන් කලා

    මචන් මට කියන්න තියෙන්නෙ උඹට මහින්ද මාමා රජ කෙනෙක් කියල අපේ අතීතෙ හිටපු රජ වරුන්ට අපහාස කරන්න එපා

    උඹ කියන විදිහ‍ට රජ වේන්න නම් එකම සුදුසුසා වන්නෙ SF එතුමා රට වෙනුවෙන් හමුදාවට සිය ජීවිතයත් ජීවිතයේ තරුණ කාලයත් කැපකරා . රට වෙනුවෙන් සටන් පෙරමුණු වල ඉදන් සටන් කලා
    සතුර‍ව විනාශ කලා හමුදාපති තනතුරට අහසින් පාත් උන් නෑ කැඩෙට් ඔෆිසර්ගෙ ඉදන් ක්‍රමානුකූලව වගකීම් ඉෂ්ට කරමින් උසස් වීමි ලබා ගත්ත.
    අතීත රජවරු ගැන කියල මේ ‍රටේ ජනතාවට රජෙක් ඕනෙ නම් SF ට වඩා වෙන කවුද රජ කමට සුදුසු?
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මෙයාට වැරදුනා තව ටිල්වින්ට වැරදුනා සෝමවංශ ත් නෑව අනේ මන්ද වරදින එකනම් මිනිස් ගතියක් කියමු මෙහෙමත් වරදින උන්ට රටක් දුනනොත් මොනව කරයිද???:lol::lol:

    මේ මචන් වචනයක් වැරදුනා කියල මහ ලොකු සීන් එකක් නෑ නෙ ඒක අල්ලන් දගලන උඹ බබෙක්නෙ :P
    රට දුන්නොත් රජා වැරැද්දුව වගේ නම් වරද්දන්නෙ නෑ ඒක ෂුවර් යුද‍්දේ දිනල මාස හතයි තදකරගන්න කියපු පටි තාම එහෙම්මයි කොහෙවත් මිනිහෙක්ට තාම කාල ඇදල ඉන්න පුල්වන් විදිහක් නෑ

    අම්මල තාත්තල හොයල දෙන දෙයක් කාල බීල ඉන්න එවුන් ඒව දන්නෙ නෑ ඔහේ යන්නන් වාලෙ මල්ලත් අරන් කඩේ යනව විතරයි
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    මචන් කොල මිටියක් අල්ලන් දැගලුවට ඒව ඔප්පු වෙන්නෙ නෑ

    මම උඹෙන් ප්‍රශ්නයක් අහන්නද?

    ලංකාවෙ උසාවියක් තියෙනව ඇයි ඔය කියන තරම් සාක්ෂි තියන් බලන් ඉන්නෙ
    කෝ ඔයාලගෙ මහ ලොකු ආණ්ඩුව න‍ඩුවක් වත් දැම්මද?

    ලංකාවේ තියෙනව අල්ලස් හා දුෂණ කොමිසම කියල එකක්
    ඇයි ඔය කියන සාක්ෂි පත්තර වල දදා බොරු ෂෝ දාන්නෙ දාන්නකො කොමිසමට පැමිණිල්ලක්
    (අපි නම් දැම්ම අර පක්ෂෙ මාරු කරන්න ලකෂ 300ක අල්ලසක් ගත්ත කෙනාට විරුද්ධව පැමිණිල්ලක් :P )

    චාටර් ම වැඩේ කියන්නෙ දැන් බලයෙ ඉන්නෙ ඔය සාක්ෂි උස්සන් කෑ ගහන අය රටේ විධායක ජනාධිපති ඉන්නෙ උසාවියටත් වඩා උඩින් ඒ කියන්නෙ එයාට පුලුවන් ඒ සාක්ෂි ඔප්පු කරල SF ට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගන්න
    කො කොහෙද ඔයාලගෙ රජතුමා තාම සද්දයක් නෑ නෙ ! :P:P

    සරත් මහත්තය යුදහමුදාපත් වෙලා ඉන්න කාලෙ එයාට උඩින් තුන් දෙනෙක් හිටිය
    ජනාධිපති
    ආරක්ෂක ලේකම්
    හමුදා මාණ්ඩලික ප්‍රධානී

    ඉතිං මේ තුන් දෙනා යුදහමුදා පති අච්චර දූෂණයක් කරන කන් ඇස් කන් පියාගෙන බූරුවො රැලක් වගේ බලන් ඉදලනෙ ( නැත් නම් ඔය කියන ගනුදෙනුව වුනා නම් මෙයාලගෙ සාක්කුවට ගානක් දාගෙන සද්ද නැතුව හිටියද දන් නෑ)

    මචන් උඹ ලංකාවෙ එකෙක් නම් දන්නව ඇතිනෙ උසාවියෙ නඩුවක් දාල ඒක ඔප්පු උනාම තමා ‍වැරදි කාරය එතකන් නිර්දොෂියි

    සාක්ෂී අතේ තියන් උඩ පැන්නට ලංකාවෙ නීතියෙ හැටියට කාවවත් වැරදිකාරය කරන්න බෑ

    :lol::lol::lol::lol:
     
    sumithf

    Member
    Jan 10, 2010
    356
    8
    0
    මෙයාට වැරදුනා තව ටිල්වින්ට වැරදුනා සෝමවංශ ත් නෑව අනේ මන්ද වරදින එකනම් මිනිස් ගතියක් කියමු මෙහෙමත් වරදින උන්ට රටක් දුනනොත් මොනව කරයිද???:lol::lol:

    Ape ratata lebena salli comis gahala Basil wage aya karana weradi tharam mewa lokuda?
     
    • Like
    Reactions: smaldeniya