"රජ~මගුලට~පෙර..."

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    "රජ~මගුලට~පෙර..."


    [FONT=&quot]බ්‍රිතාන්‍ය විලියම් කුමරුගේ විවාහයට සියල්ල සුදානම් කර හමාරයි... :yes:[/FONT]
    [FONT=&quot]මේ උත්සවයට මාලිගාව, දේවස්ථානය සැරසීමට අමතරව මහා මාර්ගද සරසා..., [/FONT]
    [FONT=&quot]බ්‍රිතාන්‍ය ජනතාවද ලක ලහැස්ති වෙනවා!:)[/FONT]
    gal_royal_10.jpg


    [FONT=&quot]තව දෙයක් තමා විවාහයට පස්සේ කේට් ට නොකර ඉන්න වෙන වැඩ 10 කුත් තියෙනවා!:eek:[/FONT]
    [FONT=&quot]රජ පවුලට එක්වු කේට් ට අත්හැරීමට සිදුවන දෑ දහයකි.... :eek:[/FONT]
    [FONT=&quot]ඒවා වින්ඩ්සර් රජ පවුලේ පැවත ආ සිරිත් විරිත් වේ.. :dull:[/FONT]


    [FONT=&quot]01 . “කේට් “ යන නාම භාවිතා කල නොහැකි අතර ඇයගේ නිල නාමය “ ප්‍රින්සස් විලියම් ඔෆ් වේල්ස් “ යන්න වේ..කැතරින් යන පාවිච්චි කල හැකි වුවත් කේට් යන්න භාවිත කල නොහැක.[/FONT]

    [FONT=&quot]02 . ජන්දය ප්‍රකාශ කිරිමට නොහැකිය.[/FONT]
    [FONT=&quot]රජ පවුලේ අයට ජන්ද අයිතිය හිමි නමුත් ඔවුන් එය නොසලකා කිසිදු පක්ෂයකට ගැති නොවී සිටියි.[/FONT]

    [FONT=&quot]03 . දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින්නට නොහැකිය.[/FONT]


    [FONT=&quot]04. විවේචන වලට ලක්වීම් ඉවසා දරා සිටීමට සිදුවේ.[/FONT]

    [FONT=&quot]05 . නත්තල් සමයේ ජනප්‍රිය ක්‍රිඩාවක් වන මොනොපොලි ක්‍රීඩාව තහනම් වේ. ඒ රජ පවුලේ අයට එය තහනම් කොට ඇති නිසායි.[/FONT]

    [FONT=&quot]06. මතභේද වලට ඉඩ දෙන කිසිවක් කිරිම හා කියා සිටීම නොකල යුතුය.රජ පවුල ගැන හා තමන් ගැන රජකුමරු ගැන විස්තර හෙලි කිරීම නොකල යුතු දැ ඇතුලත්ය.[/FONT]

    [FONT=&quot]07 . කවච මාලුන් ...එනම් ඉස්සන්,පොකිරිස්සන්, බෙල්ලන් ආදිය ආහාරයට ගැනීමට නොහැක.[/FONT]

    [FONT=&quot]08 . රැකියාවක් කිරිමට නොහැකිය.[/FONT]

    [FONT=&quot]09 . නිල වශයෙන් නොවන කිසිවකට අත්සන් කිරිමට අවසර නැත.[/FONT]

    [FONT=&quot]10 . කෑම කෑමේදී ඉක්මන් විය යුතුය. ඒ බ්‍රිතාන්‍ය මාලිගාවේදී මහ රුජිණ හා එකම මේසයක ආහාර ගැනීමට සිදුවුවහොත්... මහ රුජිණ කෑම නැවත්තු විට සියලු දෙනාම කෑම අනුභවය නැවැත්විය යුතු නිසාය.[/FONT]


    [FONT=&quot]මේ විවාහයට පැමිණීමට ආරාධනා ලැබු අය ගැන කෙටි සටහනක්!
    [/FONT]

    [FONT=&quot]බලන්න ඔයාලත් අදුනන අය ඉන්නවාද කියලා![/FONT]
    :eek::eek::eek:

    [FONT=&quot]විවාහයට ආරාධනා ලැබුවන් අතර ඩේවිඩ් බෙකම් ,එල්ටන් ජෝන්, [/FONT]
    [FONT=&quot]මිස්ටර් බීන් හෙවත් රෝවාන් ඇට්කින්සන්,:shocked:[/FONT]
    Mr_Bean.jpg


    [FONT=&quot]ගායකයකු වන කන්යේ වෙස්ට්...බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්,[/FONT]
    [FONT=&quot]උප අගමැති තික් ක්ලේග්..හා රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන් 200ක්...
    විලියම්ගේ රාජකීය ගුවන් හමුදාවේ මිතුරන් 30 ක් වගේම කේට් තම ගමේ ලිපි බෙදන්නාටත්,කිරි ගෙන එන්නාටත්,පත්තර මිලදි ගන්නා කඩේ මුදලාලිටත් ආරාධනා කරලා....[/FONT]

    :shocked::shocked::shocked::shocked:

    [FONT=&quot]විලියම්ගේ හා කේට් ගේ ආදර කතා වලට පැටලුන අයටත් ආරාධනා ලැබී අතර ඉන් 04 දෙනෙක් විලියම් කුමාරයාගේ පැරණි පෙම්වතියන්ද,දෙදෙනෙකු කේට් ගේ පෙම්වතුන් ද වෙනවා!:cool::cool:[/FONT]
    [FONT=&quot]මෙක්සිකානු තනාපති කාර්යාලයේ ඉස්සරහාට වී දින 10 ක් තමාට ආරාධනාවක් දෙන්නැයි උද්ඝෝෂණයක නිරතව සිටි අවුරුදු 19 ක් වු එස්ටිබලට් චාවේස්ට හිස් අතින් ගෙදර යාමට සිදුවුනා! :no::no::no:
    [/FONT]

    [FONT=&quot]මේ අතර කාම්බෝජ රජු තමා යොදා ගත් වෙනත් වැඩ නිසා විවාහයට නොපැමිණෙන බව දන්වලා!:no::no:[/FONT]

    [FONT=&quot]මේ විලියම් යුවලගේ විවාහයට සුදානම් වන අය නිපදවපු විශේෂ ම මතක සටහන් හා සැරසිලි.....[/FONT]
    5bf813b34eaf84273dbbea6f3c5f.jpeg


    KateWills341.jpg
    gal_royal_09.jpg


    pizza.jpg


    lastfinal.jpg


    portrait.jpg


    royal_wedding_nails_m.jpg


    CIMG9457.jpg


     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    එල මචන් එල..............මමත් මේ හවස වැඩක් දාගන්නේ නැතුව බලන්න ඉන්නේ wedding එක......
    11.gif
    11.gif
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි චාමික...:) නියම තොරතුරු ටිකක්.....:yes: රජ පවුලක් උනත් නිදහසේ තම කැමැත්තට වැඩ කරන්න බැ කියන එකට හොද උදාහරණයක්...........:baffled::dull:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Matat enna kiyala kiwwa

    Boru neme

    හරි උබලට මාව මෙච්චර කියල සුවර් නෑ නේ ??

    හරි ඉදා මෙන්න ඉන්විටෙසෝන් එක

    amma gahai kiuawalau!
    ade elakiri a.....
    math mathak kala kiyapanz
    11.gif
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Matat enna kiyala kiwwa

    Boru neme

    හරි උබලට මාව මෙච්චර කියල සුවර් නෑ නේ ??

    හරි ඉදා මෙන්න ඉන්විටෙසෝන් එක

    215441_1873369588601_1071999321_2160992_5058309_n.jpg


    අප්පට හුඩු..සුවර් එකටම එතන බාර් කෝඩ් රීඩර් එකක් තියන් ඇති එකෙක් හොර ඉන්විටේශන්ස් අල්ලන්න :lol::lol: