"රජ~මගුලට~පෙර..."
[FONT="]බ්‍රිතාන්‍ය විලියම් කුමරුගේ විවාහයට සියල්ල සුදානම් කර හමාරයි...
[/FONT]
[FONT="]මේ උත්සවයට මාලිගාව, දේවස්ථානය සැරසීමට අමතරව මහා මාර්ගද සරසා..., [/FONT]
[FONT="]බ්‍රිතාන්‍ය ජනතාවද ලක ලහැස්ති වෙනවා!
[/FONT]
[FONT="]තව දෙයක් තමා විවාහයට පස්සේ කේට් ට නොකර ඉන්න වෙන වැඩ 10 කුත් තියෙනවා!
[/FONT]
[FONT="]රජ පවුලට එක්වු කේට් ට අත්හැරීමට සිදුවන දෑ දහයකි....
[/FONT]
[FONT="]ඒවා වින්ඩ්සර් රජ පවුලේ පැවත ආ සිරිත් විරිත් වේ..
[/FONT]
[FONT="]01 . “කේට් “ යන නාම භාවිතා කල නොහැකි අතර ඇයගේ නිල නාමය “ ප්‍රින්සස් විලියම් ඔෆ් වේල්ස් “ යන්න වේ..කැතරින් යන පාවිච්චි කල හැකි වුවත් කේට් යන්න භාවිත කල නොහැක.[/FONT]
[FONT="]මේ විවාහයට පැමිණීමට ආරාධනා ලැබු අය ගැන කෙටි සටහනක්!
[/FONT]
[FONT="]බලන්න ඔයාලත් අදුනන අය ඉන්නවාද කියලා![/FONT]

[FONT="]විවාහයට ආරාධනා ලැබුවන් අතර ඩේවිඩ් බෙකම් ,එල්ටන් ජෝන්, [/FONT]
[FONT="]මිස්ටර් බීන් හෙවත් රෝවාන් ඇට්කින්සන්,
[/FONT]
[FONT="]ගායකයකු වන කන්යේ වෙස්ට්...බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්,[/FONT]
[FONT="]උප අගමැති තික් ක්ලේග්..හා රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන් 200ක්...
විලියම්ගේ රාජකීය ගුවන් හමුදාවේ මිතුරන් 30 ක් වගේම කේට් තම ගමේ ලිපි බෙදන්නාටත්,කිරි ගෙන එන්නාටත්,පත්තර මිලදි ගන්නා කඩේ මුදලාලිටත් ආරාධනා කරලා....[/FONT]

[FONT="]විලියම්ගේ හා කේට් ගේ ආදර කතා වලට පැටලුන අයටත් ආරාධනා ලැබී අතර ඉන් 04 දෙනෙක් විලියම් කුමාරයාගේ පැරණි පෙම්වතියන්ද,දෙදෙනෙකු කේට් ගේ පෙම්වතුන් ද වෙනවා!
[/FONT]
[FONT="]මෙක්සිකානු තනාපති කාර්යාලයේ ඉස්සරහාට වී දින 10 ක් තමාට ආරාධනාවක් දෙන්නැයි උද්ඝෝෂණයක නිරතව සිටි අවුරුදු 19 ක් වු එස්ටිබලට් චාවේස්ට හිස් අතින් ගෙදර යාමට සිදුවුනා!

[/FONT]
[FONT="]මේ අතර කාම්බෝජ රජු තමා යොදා ගත් වෙනත් වැඩ නිසා විවාහයට නොපැමිණෙන බව දන්වලා!
[/FONT]
[FONT="]මේ විලියම් යුවලගේ විවාහයට සුදානම් වන අය නිපදවපු විශේෂ ම මතක සටහන් හා සැරසිලි.....[/FONT]
[FONT="]බ්‍රිතාන්‍ය විලියම් කුමරුගේ විවාහයට සියල්ල සුදානම් කර හමාරයි...
[/FONT][FONT="]මේ උත්සවයට මාලිගාව, දේවස්ථානය සැරසීමට අමතරව මහා මාර්ගද සරසා..., [/FONT]
[FONT="]බ්‍රිතාන්‍ය ජනතාවද ලක ලහැස්ති වෙනවා!
[/FONT]
[FONT="]තව දෙයක් තමා විවාහයට පස්සේ කේට් ට නොකර ඉන්න වෙන වැඩ 10 කුත් තියෙනවා!
[/FONT][FONT="]රජ පවුලට එක්වු කේට් ට අත්හැරීමට සිදුවන දෑ දහයකි....
[/FONT][FONT="]ඒවා වින්ඩ්සර් රජ පවුලේ පැවත ආ සිරිත් විරිත් වේ..
[/FONT][FONT="]01 . “කේට් “ යන නාම භාවිතා කල නොහැකි අතර ඇයගේ නිල නාමය “ ප්‍රින්සස් විලියම් ඔෆ් වේල්ස් “ යන්න වේ..කැතරින් යන පාවිච්චි කල හැකි වුවත් කේට් යන්න භාවිත කල නොහැක.[/FONT]
[FONT="]02 . ජන්දය ප්‍රකාශ කිරිමට නොහැකිය.[/FONT]
[FONT="]රජ පවුලේ අයට ජන්ද අයිතිය හිමි නමුත් ඔවුන් එය නොසලකා කිසිදු පක්ෂයකට ගැති නොවී සිටියි.[/FONT]

[FONT="]03 . දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින්නට නොහැකිය.[/FONT]
[FONT="]04. විවේචන වලට ලක්වීම් ඉවසා දරා සිටීමට සිදුවේ.[/FONT]
[FONT="]05 . නත්තල් සමයේ ජනප්‍රිය ක්‍රිඩාවක් වන මොනොපොලි ක්‍රීඩාව තහනම් වේ. ඒ රජ පවුලේ අයට එය තහනම් කොට ඇති නිසායි.[/FONT]
[FONT="]06. මතභේද වලට ඉඩ දෙන කිසිවක් කිරිම හා කියා සිටීම නොකල යුතුය.රජ පවුල ගැන හා තමන් ගැන රජකුමරු ගැන විස්තර හෙලි කිරීම නොකල යුතු දැ ඇතුලත්ය.[/FONT]
[FONT="]07 . කවච මාලුන් ...එනම් ඉස්සන්,පොකිරිස්සන්, බෙල්ලන් ආදිය ආහාරයට ගැනීමට නොහැක.[/FONT]
[FONT="]08 . රැකියාවක් කිරිමට නොහැකිය.[/FONT]
[FONT="]09 . නිල වශයෙන් නොවන කිසිවකට අත්සන් කිරිමට අවසර නැත.[/FONT]
[FONT="]10 . කෑම කෑමේදී ඉක්මන් විය යුතුය. ඒ බ්‍රිතාන්‍ය මාලිගාවේදී මහ රුජිණ හා එකම මේසයක ආහාර ගැනීමට සිදුවුවහොත්... මහ රුජිණ කෑම නැවත්තු විට සියලු දෙනාම කෑම අනුභවය නැවැත්විය යුතු නිසාය.[/FONT]
[FONT="]04. විවේචන වලට ලක්වීම් ඉවසා දරා සිටීමට සිදුවේ.[/FONT]
[FONT="]05 . නත්තල් සමයේ ජනප්‍රිය ක්‍රිඩාවක් වන මොනොපොලි ක්‍රීඩාව තහනම් වේ. ඒ රජ පවුලේ අයට එය තහනම් කොට ඇති නිසායි.[/FONT]
[FONT="]06. මතභේද වලට ඉඩ දෙන කිසිවක් කිරිම හා කියා සිටීම නොකල යුතුය.රජ පවුල ගැන හා තමන් ගැන රජකුමරු ගැන විස්තර හෙලි කිරීම නොකල යුතු දැ ඇතුලත්ය.[/FONT]
[FONT="]07 . කවච මාලුන් ...එනම් ඉස්සන්,පොකිරිස්සන්, බෙල්ලන් ආදිය ආහාරයට ගැනීමට නොහැක.[/FONT]
[FONT="]08 . රැකියාවක් කිරිමට නොහැකිය.[/FONT]
[FONT="]09 . නිල වශයෙන් නොවන කිසිවකට අත්සන් කිරිමට අවසර නැත.[/FONT]
[FONT="]10 . කෑම කෑමේදී ඉක්මන් විය යුතුය. ඒ බ්‍රිතාන්‍ය මාලිගාවේදී මහ රුජිණ හා එකම මේසයක ආහාර ගැනීමට සිදුවුවහොත්... මහ රුජිණ කෑම නැවත්තු විට සියලු දෙනාම කෑම අනුභවය නැවැත්විය යුතු නිසාය.[/FONT]
[FONT="]මේ විවාහයට පැමිණීමට ආරාධනා ලැබු අය ගැන කෙටි සටහනක්!
[/FONT]
[FONT="]බලන්න ඔයාලත් අදුනන අය ඉන්නවාද කියලා![/FONT]

[FONT="]විවාහයට ආරාධනා ලැබුවන් අතර ඩේවිඩ් බෙකම් ,එල්ටන් ජෝන්, [/FONT]
[FONT="]මිස්ටර් බීන් හෙවත් රෝවාන් ඇට්කින්සන්,
[/FONT]
[FONT="]ගායකයකු වන කන්යේ වෙස්ට්...බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්,[/FONT]
[FONT="]උප අගමැති තික් ක්ලේග්..හා රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන් 200ක්...
විලියම්ගේ රාජකීය ගුවන් හමුදාවේ මිතුරන් 30 ක් වගේම කේට් තම ගමේ ලිපි බෙදන්නාටත්,කිරි ගෙන එන්නාටත්,පත්තර මිලදි ගන්නා කඩේ මුදලාලිටත් ආරාධනා කරලා....[/FONT]

[FONT="]විලියම්ගේ හා කේට් ගේ ආදර කතා වලට පැටලුන අයටත් ආරාධනා ලැබී අතර ඉන් 04 දෙනෙක් විලියම් කුමාරයාගේ පැරණි පෙම්වතියන්ද,දෙදෙනෙකු කේට් ගේ පෙම්වතුන් ද වෙනවා!

[/FONT][FONT="]මෙක්සිකානු තනාපති කාර්යාලයේ ඉස්සරහාට වී දින 10 ක් තමාට ආරාධනාවක් දෙන්නැයි උද්ඝෝෂණයක නිරතව සිටි අවුරුදු 19 ක් වු එස්ටිබලට් චාවේස්ට හිස් අතින් ගෙදර යාමට සිදුවුනා!

[/FONT]
[FONT="]මේ අතර කාම්බෝජ රජු තමා යොදා ගත් වෙනත් වැඩ නිසා විවාහයට නොපැමිණෙන බව දන්වලා!

[/FONT][FONT="]මේ විලියම් යුවලගේ විවාහයට සුදානම් වන අය නිපදවපු විශේෂ ම මතක සටහන් හා සැරසිලි.....[/FONT]
Last edited: