"රජ~මගුලට~පෙර..."

Crazymat

Member
Dec 27, 2010
104
9
0
mata Maha Rejina Aradana kara.....:cool::cool::cool: bt .. mama giye nehe bn........ mata oawata yanna time ekakuth nehe....... mata call karala kiwwa anna kiyala VILIAM mage bokka.. pora anna kiwwa bt .. mama bee kiwwa mama busy nisa... :lol::lol::lol:
 

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    අප්පට හුඩු..සුවර් එකටම එතන බාර් කෝඩ් රීඩර් එකක් තියන් ඇති එකෙක් හොර ඉන්විටේශන්ස් අල්ලන්න :lol::lol:

    උබලගේ හිතේ මේවා බොරු කියලනේ... :sorry: :eek: :growl: :growl: :no: :no: :frown: :yes: :confused: :confused: :confused: :dull: :dull:

    අඩේ මාව මේ දැන් ටී. එල් . සී චැනල් එකෙන් පෙන්නුවා කියල අපේ කිරි කිට්ටගේ පොඩි දුවගේ ලොකු ආච්චිගේ නැන්දගේ පුංචි අම්මගේ චූටි දුවගේ මහත්තයාගේ මල්ලිගේ ලොකු පුතාගේ යාලුවෙක් කෝල් කල්ලත් කීවා...
    :confused: ;) ;) ;) ;) :lol: :lol: :lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මාත් එකක්නං තරහත් වෙයිද දන්නේ නැහැ.......
    යන්න වෙන්නේ නැහැනේ ඉතිං මේ වැඩත් එක්ක.............
    අයේ කොහොම මූණබලන්නද මන්දා...........
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    yatath vijitha manasikathwaya thawa uda penapalla unge magula gena kiya kiya ow ow ithin unge hama sudu paatai ne
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    හනිමූන් එකේ පොටෝ ටිකකුත් හොයල දාපන්!