රජ වැඩ කාරයෙක්(must read)

Kondaya

Banned
Sep 2, 2011
49
15
0
Kandy
රජ වැඩ කාරයෙක්(must read)

ශ්‍රී ලංකාව ඉපදිලා සුළං වලින් යන්න පුළුවන් සාර්ථක කාරයක් සෑදු නිලංග සෙනෙවිරත්නට අපේ උපහාරය.
-වේගය පැයට කිලෝමීටර් 60 කි
-ගියර් පෙට්ටියක් නැත
-එන්ජිමක් නැත
-කිලෝ මීටර් 1 ක් යාමට රුපියල් 3 ක් පමණක් වැය වේ.
-සියළු පහසුකම් සහිත කාරයක් ලංකාවට දෙන්නේ ලක්ෂ 7 -8 අතර මුදලකටලු

-ලංකාවේ රජයෙන් කිසිදු උදවුවක් දැනට මේ සම්භන්ධයෙන් කරලා නෑලු,
කාර් එක හදන්න ගෙනෙන භාණ්ඩ වලටත් සිරාවට බදු ගැහැව්වලු

-
තර්ස්ටන් ගියපු එළකිරි කොල්ලෙක් තාම නිලංග. දැනට ඉංජිනේරුවෙක් විදියට රැකියාව කරනවා

eccdb299.jpg

**************************************************
කොල්ලට සුභ පතලා පලයල්ලා. මේ කාලේ කාටද පුළුවන් වාහන වලට තෙල් ගහන්න. අනික අපිට දෙන්නේ ලක්ෂ 7-8 ටනේ

නිවුස් එක ගත්තේ Lanka Publisher News එකින්

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
 
  • Like
Reactions: Thilantdm

azam426

Member
Oct 23, 2007
1,168
106
0
Pitasakwala, Sri Lanka.
Methana machan wenne Issarahin Hulan edagannawa waahanayata...
Eetapasse waathaya heat karagannawa Heater ekak magin...
Waathaya heat wenakota ethana loku energy (Power ekak widihata herenawa waathaya). E energy eka turbine ekak magin axe ekata deela eetapasse tyres kerakenna patan gannawa.. Meka thami sarala tech eka..
 
nadiyaa

Banned
Apr 12, 2012
60
7

ගොඩක් හොදයි මචෝ පැහැදිලි කරලා දුන්නට