රජ වැඩ කාරයෙක්(must read)
ශ්රී ලංකාව ඉපදිලා සුළං වලින් යන්න පුළුවන් සාර්ථක කාරයක් සෑදු නිලංග සෙනෙවිරත්නට අපේ උපහාරය.
-වේගය පැයට කිලෝමීටර් 60 කි
-ගියර් පෙට්ටියක් නැත
-එන්ජිමක් නැත
-කිලෝ මීටර් 1 ක් යාමට රුපියල් 3 ක් පමණක් වැය වේ.
-සියළු පහසුකම් සහිත කාරයක් ලංකාවට දෙන්නේ ලක්ෂ 7 -8 අතර මුදලකටලු
-ලංකාවේ රජයෙන් කිසිදු උදවුවක් දැනට මේ සම්භන්ධයෙන් කරලා නෑලු,
කාර් එක හදන්න ගෙනෙන භාණ්ඩ වලටත් සිරාවට බදු ගැහැව්වලු
-
තර්ස්ටන් ගියපු එළකිරි කොල්ලෙක් තාම නිලංග. දැනට ඉංජිනේරුවෙක් විදියට රැකියාව කරනවා
**************************************************
කොල්ලට සුභ පතලා පලයල්ලා. මේ කාලේ කාටද පුළුවන් වාහන වලට තෙල් ගහන්න. අනික අපිට දෙන්නේ ලක්ෂ 7-8 ටනේ
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

නිවුස් එක ගත්තේ Lanka Publisher News එකින්