රජ වීදිය!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,393
    14,322
    113
    පෘථිවිය
    බලු රෑන් වලටත් රජ බල්ලෙක් ඉන්නවා - ඒ තමයි බලු රජා
    බුරුවන්ටත් රජෙක් ඉන්නවා - ඒ තමයි බුරු රජා
    බල්ලාගේ වැඩේ බුරුවෙක් කරන්න ගිහින් ගමරාලගේ ගෙදර සුද්දයක් වුනා


    සිංහයාගේ අගේ දැනෙන්න බුරුවෙක් රජ වෙන්න ඕනෑ

    දැන් කුමන සත්වයෙක් රජවී සිටිද?


    81c31a6e-9bae-49bd-ae83-1c2bb55cddd1.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,963
    1
    63,266
    113
    Mother Earth
    සිංහයාගේ අගේ දැනෙන්න බුරුවෙක් රජ වෙන්න ඕනෑ
    :yes: 👆👆👆


    බූරුවෙක් රජ වුණාම බූරුවන්ට රජ මඟුල් තමයි. උන් සිංහයො ගැන හිතන්නෙ නෑ. සිංහයො එතකන් නිදා ගන්නවා විවේකීව. බූරුවො බූරු ගහල කැලේ විනාස කරහම සිංහයො බූරුවො ටික මරන් කාල ආයෙ කැලේ බේර ගන්නවා. :love2:
     
    • Like
    Reactions: dillsdilla