හන්සයා පාත්තයා වෙලා. දැන් මේ පොන්නයා කිය කිය යනව බුලත් කොලේට කතිරේ ගහන්නලු.. අනේ මන්දා ඉතින්.. ගියපාර බුලත කොලෙන් ඉල්ලපු එක මෙදා පාර පොහොට්ටුවෙන්. ගිය පාර හන්සයාගේ එල්ලුන එකා මෙදා පාර බුලතෙන්.

රෙද්දේ දේශපාලනයක් බන් මේක.. මිනිස්සු ගොන්නු කරලා තියෙන්නේ.. චන්දදායකයො මුන් පස්සේන් යනවනේ මෙහෙම කෙබර ඇදබානකොට.එලූවගේ බිජ්ජ වැටෙනකං ඒ පස්සේ යමු....


රෙද්දේ දේශපාලනයක් බන් මේක.. මිනිස්සු ගොන්නු කරලා තියෙන්නේ.. චන්දදායකයො මුන් පස්සේන් යනවනේ මෙහෙම කෙබර ඇදබානකොට.
![]()


