රටකට පැනගන්න

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    රටේ තියන තත්වේ එක්ක වෙන රටකට පැන ගන්න හිතිලා තියෙන්නේ බන් . හම්බ කරන එකෙන් කාල බිල ඉන්නවා මිසක් සතපහක ඉතුරුවක් නෑ . ඩොලර් එකත් එන්න එන්නම වැඩි වෙන හින්ද හොද රටකට යාගන්න අමාරු සින් එකක් තියෙන්නේ
    .මේ කලේ විදිහට පැනගන්න හොද රටක් කියහන්කෝ පස්සේ දවසක ගේමක් ගහල හොද රටකට පැනගන්න පුළුවන් විදිහේ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    matath same advise please
    රටේ තියන තත්වේ එක්ක වෙන රටකට පැන ගන්න හිතිලා තියෙන්නේ බන් . හම්බ කරන එකෙන් කාල බිල ඉන්නවා මිසක් සතපහක ඉතුරුවක් නෑ . ඩොලර් එකත් එන්න එන්නම වැඩි වෙන හින්ද හොද රටකට යාගන්න අමාරු සින් එකක් තියෙන්නේ
    .මේ කලේ විදිහට පැනගන්න හොද රටක් කියහන්කෝ පස්සේ දවසක ගේමක් ගහල හොද රටකට පැනගන්න පුළුවන් විදිහේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    abJw5fT.jpg
     
    • Sad
    Reactions: arrow445