රටක් ඒකීය විය යුත්තේ ඇයි?

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    රටක් ඒකීය විය යුත්තේ ඇයි?

    රටේ තියෙන් සම්පත් එක එක රටවල් වලට කොල්ල කාගන්න නොදී රටට ඵලදායී විදිහට පාවිච්චි කරන්න නම් සියළුම සම්පත් නිශ්චිත අරමුණක් සඳහා මෙහෙයවන්ඩ පුළුවන් වෙන්න ඕනි.

    ප්‍රශ්නෙ තියෙන්නෙ කවුරුවත් රටේම සම්පත් හරියට එදත් අදත් එහෙම හසුරුවන්නෙ නැති එක. කට්ටිය කියමු බලන්න රටේ සම්පත් භාවිතා කරලා දියුනු වෙන්න පුළුවන් ක්‍රම...... උදා: ඉල්මනයිට්, ෆොස්පේට්
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර් පැත්තෙන් එහෙම පුලුවන් මට හිතෙන්නේ.ඒත් මචන් ඒවාගේ අස්වනු අපේ දැන් තියන ක්‍රම වලටවඩා තාක්ශනය යෝදල ගන්න වෙනව.උන්ගේ ඉල්ලුමට සැපයුම දෙන්න. ඕඉර්නමන්ටල් ෆිශ් එහෙමත් හොදයිලු එක්ස්පෝර් වලට. එහෙම අප්‍රෝච් එකක් අපෙරටේ අදාල අමත්‍යන්ශවලින් තවම නෑ.
    නිකන් තේමා විතරයි.තේමාව ගහල බෝර්ඩ් එකක් ගහනවා ටටුන් වල.අපි වවමු..රට නගමු අටුකොටු පුරවමු.එයාල තිතන් ඉන්නේ තේමාව ටියල හන්දිවල ගහපුගමන් ප්‍රොසෙස් එක පටන්ගන්නව නිකම්ම කියල.

    රට ගොඩදාන්න බෑ බන්, මේ මොනවා කතාකලත්. දේසපාලකයන් වගේම මිනිස්සු ඔක්ක්ගේම ආකල්ප පිරිහිලා.ඒනිසා මේයන විදියට ගොඩ ඒමක්නෑ.

    පක්ශ , දේශපාඅලකයෝ.නීතියට බයේ ඩීල් දානව.
    බලයේ ඉන්න දේශපලකයෝ , රටින් නය අරන්, වැඩියෙන් මුදල් අනුමත කරන් මාටිය ගහනව.
    කොමිස් ගහලා බාලබඩු ගෙන්නනවා.
    පලාත් සභාවේ ඉදලා පහලම මට්ටමේ ටීඕ දක්වා, වැඩිමුදල් අනුමත කරගන බෙදාගන්නව, ජරාව කනවා.
    ඊට පස්සේ රජයේ ඇතැම් සේවකයෝත් තම නැන පමනින් මොනවාහරි කරගන්නවා.
    තව පිරිසක් එක රු 500කවත් වාසියක් නැතුව උදේ හවස රාජකාරී කරනවා.

    ඉතින් බන් මෙහෙම රටක් කවදද හරි ට්‍රැක් එකට එන්නේ.ඇවිත් ඔය සම්පත් කලමනා කරණය කරන්නේ.


     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වරාය,ගුවන්තොටුපල වල් බදු දීම හෝ විකිණීම
    සීගිරිය හෝටලයකට දීම හෝ ගල් කොරියක් ලෙසින් පවත්වාගෙන යෑම
    තෙල් ටැංකි ටික විකිනීම
    රාජ්‍ය ආයතන සියල්ල විකුණා දැමීම
    සිංහරාජය,විල්පත්තුව දැව සඳහා කැපීම
    ගඟවල්,ඇළවල්,වැව් සහ භූගත ජලය බෝතල් කර විකිනීම
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    incest_cult

    incest_cult නමට මුල් උනේ GAME OF THRONE කතා මාලාව පුරාවටම පෙන්නපු එක්තරා මිනිස්සු කොට්ඨාශයක ලිංගික චර්යා රටාවක්. Refer to GAME OF THRDONES ORIGINS:)

    මේ ත්‍රෙඩ් එක අදට වලංගුයි නේද ???
    ------ Post added on Feb 24, 2021 at 6:04 PM