රටක් ඒකීය විය යුත්තේ ඇයි?
රටේ තියෙන් සම්පත් එක එක රටවල් වලට කොල්ල කාගන්න නොදී රටට ඵලදායී විදිහට පාවිච්චි කරන්න නම් සියළුම සම්පත් නිශ්චිත අරමුණක් සඳහා මෙහෙයවන්ඩ පුළුවන් වෙන්න ඕනි.
ප්රශ්නෙ තියෙන්නෙ කවුරුවත් රටේම සම්පත් හරියට එදත් අදත් එහෙම හසුරුවන්නෙ නැති එක. කට්ටිය කියමු බලන්න රටේ සම්පත් භාවිතා කරලා දියුනු වෙන්න පුළුවන් ක්රම...... උදා: ඉල්මනයිට්, ෆොස්පේට්