Secularism ඇතුලේ ඔය කතාව තියෙනවා .. රාජ්‍ය නිරාගමික භාවයට පත්කිරීම තුල සමාජයේ වැදගත්යයි පිලිගත්ත දේවල් ඉවත්කර ඒවෙනුවට මුල්‍ය වාසි ලබාදෙන ක්‍රියා කිරීමට හැකියාව ලැබෙනවා ... බටහිරට වඩා පෙරදිග රටවල් ගොඩ නැගෙන්නේ ආගමික සංස්කෘතියක් එක්ක.. පෙරදිග ඒක පරිසරයත් එක්ක බද්ධවුන ඒකකයක් .. පුද්ගලයාට වඩා පවුලක් හා ඒවටා බැදුනු අගයකිරීම් පිරිචච තැනක් .. නිරාගමික වීම මත කෙළින්ම අර පව්ල් ඒකකවලට පහර වදිනවා .. ඊට පස්සේ හොදදේ තෝරන්නේ ටීවි එකෙන් නැත්නම් අන්තර් ජාලයෙන් ... පූර්ව අත්දැකීම් අඩුනිසා ඉක්මනින්ම වෙළදපලට රවට්ටන්න පුලුවන් .. එතකොට ඕන මගුලක් විකුණන්න වෙලෙන්දාට හැකියාව ලැබෙනවා ..
මොක්දබන් ඌ කියන ඇත්ත ? උඹ පන්සල්වලින් රැවටුනාට අපිනම් රැවටිලා නෑ .. අපිනම් ඉගෙනගත්තේ කොහමහරි මුදල් හෙවීම නෙවෙයි සාධාරන විදිහට නිවැරදි ආකාරයට මුදල් හෙවීමයි .. මොකද්ද ඒකේ රැවටීම ? දුටු ගැමුණු පැරකුම් වගේ චරිත අපේ ඔලු වලට ඔබලා අපිටනම් අවැඩක් වෙලා නෑ .. තමන්ගේ රටට ජාතියට ආගමට තමන්ගෙන් වෙන්න ඕනේ යුතුකම් ඉටුකරන්න ඕනේ, ජීවිත පරිත්‍යාගයෙන් උපන් භුමිය රැකගන්න ඕනේ කියලා ඔලුවට ගියාට ඇති අවුල මොකද්ද බන් ? බිල්ගේට්ස්ගැන ඔලුවට දාන්න ඕනේ පන්සලෙන්ද බන් ? දැන් උඹට පන්සලෙන් දැම්මේ නෑ කියලා බිල්ගේට්ස්ගැන දන්නේ නැද්ද ? දුටු ගැමුණු පැරකුම් වගේ චරිතගැන ඉගෙනගත්ත එවුන් දොස්තරලා , ඉංජිනේරුවෝ , ගුරුවරු ..... උනේ නැද්ද බන් ... ඔවා ඉගැන්නුව නිසා නෙවෙයි බන් උඹට ඔහම කතා කරන්න හිතෙන්නේ උඹේ තියෙන හීනමානය නිසා ... උඹ හිතනවා උඹ අසාර්ථක වෙන්නේ අනිත් එවුන් නිසා කියලා ...
------ Post added on Jul 18, 2021 at 9:57 PM