රටක් දියුණු කරන්නේ කොහොමද

redux

Well-known member
  • Feb 19, 2017
    10,879
    17,932
    113
    What is the wrong
    Machan rate inna minissunta gonnu kiyala chande dinanna ba. Ratawal duppat agam nisa nemei, minssu agamika ratawal duppat nisa. Minissunge quality of life improve unama owa adu wela yanawa. Ehema natuwa minissu respect karana beliefs walata pahara gahuwama ungen tawat ath wena ekai wenne.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Dan Lankawa Goda Nagilada Uba Oya kiyana eken?
    ඕක රට Secularism න‍ොවීම‍ේ ප්‍රශ්නයක් කියලද උඹ හිතන්න‍ේ ? ස‍ෞදිය, ඩුබායි, බ්‍රිතාන්‍ය ,ක‍ොරියාව වග‍ේ රටවල් Secularism රටවල්ද ? ලංකාව ග‍ොඩ නගන්න බැරි ව‍ෙලා තිය‍ෙන්න‍ේ බහුතරයක් බ‍ෞද්ධයන් වීම කියලා හිතනවානම් ඕක මිත්‍යාවක් ... රටක් පාලනය කලයුතු ආකාරය බුදු දහම‍ේ නිවැරදිවම තිය‍ෙනවා .. එහ‍ෙම කරනවානම් රට ග‍ොඩ නගන්න බැරි කිසිම හ‍ේතුවක් නෑ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,932
    113
    පැතුම් කියන්නේ ඇත්ත නෙමේ ද බං
    මොළෙන් හිතපන්කෝ

    පන්සල් වලින් අපිව රවට්ටනව නේ. රාවණා දියසෙන් දුටු ගැමුණු පැරකුම් වගේ චරිත අපේ ඔලු වලට ඔබලා තියෙන්නේ. හිතපන් බිල් ගේට්ස් වගේ චරිත ගැන පොඩි කාලේ ඉදන් ඔලුවට දානවද
    Yako bill gates kiyanne minissunwa maran kana parayek. :lol: Africa wala natural resources huran kana kenek. aduma tarame rawana kiyanne fictional character ekak.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Secularism ඇතුල‍ේ ඔය කතාව තිය‍ෙනවා .. රාජ්‍ය නිරාගමික භාවයට පත්කිරීම තුල සමාජය‍ේ වැදගත්යයි පිලිගත්ත ද‍ේවල් ඉවත්කර ඒව‍ෙනුවට මුල්‍ය වාසි ලබාද‍ෙන ක්‍රියා කිරීමට හැකියාව ලැබ‍ෙනවා ... බටහිරට වඩා ප‍ෙරදිග රටවල් ග‍ොඩ නැග‍ෙන්න‍ේ ආගමික සංස්කෘතියක් එක්ක.. ප‍ෙරදිග ඒක පරිසරයත් එක්ක බද්ධවුන ඒකකයක් .. පුද්ගලයාට වඩා පවුලක් හා ඒවටා බැදුනු අගයකිරීම් පිරිචච තැනක් .. නිරාගමික වීම මත ක‍ෙළින්ම අර පව්ල් ඒකකවලට පහර වදිනවා .. ඊට පස්ස‍ේ හ‍ොදද‍ේ ත‍ෝරන්න‍ේ ටීවි එක‍ෙන් නැත්නම් අන්තර් ජාලය‍ෙන් ... පූර්ව අත්දැකීම් අඩුනිසා ඉක්මනින්ම ව‍ෙළදපලට රවට්ටන්න පුලුවන් .. එතක‍ොට ඕන මගුලක් විකුණන්න ව‍ෙල‍ෙන්දාට හැකියාව ලැබ‍ෙනවා ..


    ම‍ොක්දබන් ඌ කියන ඇත්ත ? උඹ පන්සල්වලින් රැවටුනාට අපිනම් රැවටිලා නෑ .. අපිනම් ඉග‍ෙනගත්ත‍ේ ක‍ොහමහරි මුදල් හ‍ෙවීම න‍ෙව‍ෙයි සාධාරන විදිහට නිවැරදි ආකාරයට මුදල් හ‍ෙවීමයි .. ම‍ොකද්ද ඒක‍ේ රැවටීම ? දුටු ගැමුණු පැරකුම් වගේ චරිත අපේ ඔලු වලට ඔබලා අපිටනම් අවැඩක් ව‍ෙලා නෑ .. තමන්ග‍ේ රටට ජාතියට ආගමට තමන්ග‍ෙන් ව‍ෙන්න ඕන‍ේ යුතුකම් ඉටුකරන්න ඕන‍ේ, ජීවිත පරිත්‍යාගය‍ෙන් උපන් භුමිය රැකගන්න ඕන‍ේ කියලා ඔලුවට ගියාට ඇති අවුල ම‍ොකද්ද බන් ? බිල්ග‍ේට්ස්ගැන ඔලුවට දාන්න ඕන‍ේ පන්සල‍ෙන්ද බන් ? දැන් උඹට පන්සල‍ෙන් දැම්ම‍ේ නෑ කියලා බිල්ග‍ේට්ස්ගැන දන්න‍ේ නැද්ද ? දුටු ගැමුණු පැරකුම් වගේ චරිතගැන ඉග‍ෙනගත්ත එවුන් ද‍ොස්තරලා , ඉංජින‍ේරුව‍ෝ , ගුරුවරු ..... උන‍ේ නැද්ද බන් ... ඔවා ඉගැන්නුව නිසා න‍ෙව‍ෙයි බන් උඹට ඔහම කතා කරන්න හිත‍ෙන්න‍ේ උඹ‍ේ තිය‍ෙන හීනමානය නිසා ... උඹ හිතනවා උඹ අසාර්ථක ව‍ෙන්න‍ේ අනිත් එවුන් නිසා කියලා ...
    ------ Post added on Jul 18, 2021 at 9:57 PM
    ඇයි මචන් මුන් පන්සලටම කෙලින්න එන්නේ.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඇයි මචන් මුන් පන්සලටම කෙලින්න එන්නේ.
    එක ආගමක් ඉලක්ක කරලා නෑ මචං
    සමහර විට වැඩිපුර මිත්‍යාව වපුරන තැන් ඉලක්ක වෙනව නේ
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඇයි මචන් මුන් පන්සලටම කෙලින්න එන්නේ.
    ඕකට එක හ‍ේතුවක් න‍ෙව‍ෙයි බන් එක එකාට විවිධ හ‍ේතු තිය‍ෙනවා ...
    * සමහර එවුන්ට ද‍ේශපාලනික ප්‍රශ්නයක් .... ක‍ොච්චර බ‍ෙරිහන් දුන්නත් බලයට එන්න බැරි ද‍ේශපාලන වහල්කම (උදා - 3% පිම්පි )
    * ලිංගික ගැටලු තිය‍ෙන එවුන් ( උදා -සමලිංගික ස‍ෙට් එක හිතනවා උන්ට විවහා ව‍ෙන්න, අවශ්‍ය පරිදි සමාජය‍ේ ලිංගික සහකරුවත් එක්ක හැසිර‍ෙන්න බැරි බුදු දහම නිසා කියලා)
    * වනචාරී විදිහට හැදුන ද‍ෙමාපියන්ග‍ේ දරුවන්වීම
    * මම ප‍ොර රැඩිකල් චරිත විදිහට ප‍ෙනී ඉන්න ඇති කැමැත්ත
    * පා‍ෙඩිකාල‍ේ ලබපු වැරදි ආදර්ශ හා අත්දැකීම්
    * ස්වභාය‍ෙන්ම පවතින හීනමානය හා ද්ව‍ේශය


    එක ආගමක් ඉලක්ක කරලා නෑ මචං
    සමහර විට වැඩිපුර මිත්‍යාව වපුරන තැන් ඉලක්ක වෙනව නේ
    ම‍ොනවද බන් මිත්‍යා කියන්න‍ේ ? උඹ ක‍ොහමද බන් එකක් මිත්‍යාවක් අනික මිත්‍යාවක් න‍ෙව‍ෙයි කියන්න‍ේ ?
    ------ Post added on Jul 18, 2021 at 11:31 PM