රටක් විනාශ කල පාසලක්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    එදා ඉදන් වැඩයෙන්ම රට පාලනය කලේ මේ කෙ ගිය එවුන්.. අද උඹලා ණයකාරයෝ කලේත් මේ පාසලයි
    ෆක් යූ රොයල් කොලේජ්
    1637661130849.png


    ටිකක් හිතල බලපන්.. උණ්ට කවදත් තනියෙන් ජොබ් එකක් හොයාගන්න බෑ.. කවුරු හරි අරන් දෙන්න ඕනෙ.. රොයල් ගිය අයගෙ දන්න කවුරු හරි post එකක් දුන්නත් මිස.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අම්මට ඩිස්කේ...... මහින්දානන්දත් ඕකේ ලු නේද? 😂
    පොරගේ ගෙවල් නම් කුරුඳුවත්තේ හැබැයි ඒ කොළබ 7 කුරුඳුවත්ත නෙවේ. ගම්පොළ දොළොස්බාගෙ පාරේ කුරුඳුවත්ත (නාවලපිටිය). 😂 😂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    එදා ඉදන් වැඩයෙන්ම රට පාලනය කලේ මේ කෙ ගිය එවුන්.. අද උඹලා ණයකාරයෝ කලේත් මේ පාසලයි
    ෆක් යූ රොයල් කොලේජ්
    View attachment 151986
    I am not from this school but I am not a butt hurt fucker who cannot admit that this school has actually gifted some briliant people to the society. Don't generalize based on some politicos or cos you couldn't get in.

    Rata kaapu Gamwalin apu godey wesige puthalath ona taram inawa.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පොරගේ ගෙවල් නම් කුරුඳුවත්තේ හැබැයි ඒ කොළබ 7 කුරුඳුවත්ත නෙවේ. ගම්පොළ දොළොස්බාගෙ පාරේ කුරුඳුවත්ත (නාවලපිටිය). 😂 😂
    උඹ කොළඹ 7උනත් නැතත්, අරූට එහෙම කියද්දි නිකන් කුප්ප ආතල් එකක් එනව නේද???
     
    • Haha
    Reactions: gnilukshi and U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උඹ කොළඹ 7උනත් නැතත්, අරූට එහෙම කියද්දි නිකන් කුප්ප ආතල් එකක් එනව නේද???
    උගේ හැටි අපේ පැත්තේ උන් දන්නවා. ඕවා කියද්දී නිකං Type වෙන්නේ. 😁 😁
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    එදා ඉදන් වැඩයෙන්ම රට පාලනය කලේ මේ කෙ ගිය එවුන්.. අද උඹලා ණයකාරයෝ කලේත් මේ පාසලයි
    ෆක් යූ රොයල් කොලේජ්
    View attachment 151986
    පුදුමේ කියන්නේ රාජ පස්සලා කවුරුත් ඕකට ගිහින් නෑ නේද ?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උගේ හැටි අපේ පැත්තේ උන් දන්නවා. ඕවා කියද්දී නිකං Type වෙන්නේ. 😁 😁
    ඒක වෙන්න ඇති. නමුත් උඹෙ පොඩි හීන මාන ගතියක් පේනවා ඒකෙන්. 🙂
     
    • Haha
    Reactions: U-tag

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    වැඩිපුරම අටවස් පාස් නැති දේසපාලු ගොබ්බයන්ට පුක දේන්න යන්නේ දේකට නැමේන්නේ උගත් එවුන්. ඒක උගත්කම හා බුද්දිමත් කම අතර තියන ප්‍ර්ශ්නයක් මිසක් ඉස්කෝලේ ප්‍ර්ශ්නයක් නෙමේ.

    මමනම් ගියේ ගමේ ඉස්කෝලේකට. හැබැයි ලන්කාවේ තියන හොදම කැම්පස් එකට ගිහිල්ලා ඔය ඉස්කෝලේ ගියපු සුපිරි වැඩ්ඩෝ එක්ක එකට වැඩකරලා තියනවා. වැඩකරන තැනත් ඉන්නවා.
    උගත්කම කියන්නේ එකක් බුද්දිමත් කම කියන්නේ තව එකක්