නීතියයි ආගමයි සන්ස්කෘතියයි පටලවා ගත්තම තමා ඔය දේ හිතෙන්නේ.. නීතිය කියන්නේ බයට රකින දෙයක්.. නීතියෙන් දෙන දඩුවමත් සල්ලි මතයි රැදෙන්නේ. ඒකනේ දඩ කොල දෙනේ. ඉතින් නීතය රැදෙන්නේ මුදල් මත තමා. සල්ලි තියනවනම් නීති කැඩුවැකි.. හැබැයි ආගම දර්මය කියන්නේ බයට පිලිපදින දෙයක් නෙමෙයි. ශ්රදාව තෙරුම් ගැනීම, ආත්ම ප්රතිලාබය මත රකින දෙයක්. සන්ස්කෘතිය කියන්නේ ඒ සිල්පදේට.. උබ අල්ලපු ගෙදර ගැනිට හදි කරන්නේ යන්නේ නැත්තේ මාට්ටු උනොත් ගෙවන්න සල්ලි නැති නිසානම් උබ නීතියට බය එකෙක් නෙමෙයි. හදි නොකරන්නේ ආත්මය එක්ක ගනුදෙනුව පිරිසිදු නිසානම් උබට නීතිය ගැටලුවක් නෙමෙයි, උබේ සන්ස්කෘතිය උබව ගානට හදනවා.. උබට සල්ලි තිබිලා ඒත් ගැනීට හදි නොකරනවා නම් අන්න උබේ හික්මීම සහා සන්යමය.. උබව පවට පොලබවන්න පොලබවන්න උබ එයින් ඇත් වෙනවා නම් එතන තියෙන්නේ සල්ලිවත් බලයවත් නෙමෙයි, ආත්ම හික්මීම. ඒ හික්මීම නැති තැන නීතිය තිබ්බත් එකයි නැතත් එකයි, ජීවිතේ පිස්සුවක්..