රටට අත්වන ඉරණම

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    රටට අත්වන ඉරණම

    වෙනත් රටවල බැංකු ගිණුම්වලට හොර රහසේ ඇතුළු වී ඒවායේ රහසිගත දත්ත වෙනස්‌ කර රුපියල් කෝටි ගණන් මුදල් කොල්ල කන රටක්‌ ලෙස ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියට පත්වූවොත් රටට අත්වන ඉරණම කුමක්‌ වේද?

    රාජ්‍ය දේපොළ දේශපාලනඥයන් විසින් ප්‍රසිද්ධියේම කොල්ලකෑම මහා පරිමාණයෙන් සිදු වන්නට පටන් ගත්තේ පසුගිය රජය සමයේදී ය. රාජ්‍ය දේපොළ කොල්ලකෑම නීත්‍යනුකූල තත්ත්වයට පත්වන තරමටම එය ඉහවහා ගොස්‌ තිබුණේය.

    වර්තමාන රජයේ පාලනය යටතේ ද එහි වෙනසක්‌ නොමැත. යහපාලන රජය බලයට පත් වී වැඩි දවසක්‌ යන්නට පෙර ඉතිහාසයේ සිදු වූ දැවැන්තම මූල්‍ය වංචාව සිදු වුණේය. මහ දවල් මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර මගඩිය ඉතිහාසයේ එකවර සිදු වූ විශාලතම මුදල් කොල්ලය විය.

    මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අර්ජුන් මහේද්‍රන් සිංගප්පූරුවේ පුරවැසිභාවය ලබා සිටින පුද්ගලයෙකි. රටේ කීර්තිනාමය කෙළෙසා දමා රටේ ආර්ථිකය ද විනාශ කර දමන තත්ත්වයට පත් කළ තායිවාන බැංකු වංචාවේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු වන ජනක චමින්ද නම්මුණි රටින්ම පුරවැසි භාවය ලැබූවෙකි. ශලීල මුණසිංහ එංගලන්තයේ පුරවැසියෙකි.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    එජාපේ:
    අරුන්ගේ කාලේ තමයි, හොරා කෑවේ. අස්සයෝ, හෙලි කොප්ටර්ගෙනාවේ.පාරවල් හදලත් හොරා කෑවා.
    මහ බැන්කුව හොරා කාල නෑ කියලා අපේ පක්ශේ අයත් කියනවා.අපේ පක්ශේ හොරුනෑ.

    ශ්‍රීලනිපේ.
    එජාපේ එවුන් අවගමන් බැන්කුව හොරා කෑවා.පිටරට බැන්කුත් හොරා කෑවා.අපේ කාලේ හොරු හිටියේ නෑ.පක්ශයේ කවුරුත් හොරු නෑ.

    නිගමනය:
    පක්ශ දෙකේ හොරු නෑ.

    Recommendation
    බොරුවට මිනිස්සුන්ට චෝදනා කරන්න එපා
     
    Goda Emak Nawage

    ගොඩ ඒමක් නම් නෑ වගේ තමයි.

    චෝදනා කීරිම සදහා නව ගාස්තුවක් (Vat+NBT) හදුන්වාදිමට යෝජනා කරනවා..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එජාපේ:
    අරුන්ගේ කාලේ තමයි, හොරා කෑවේ. අස්සයෝ, හෙලි කොප්ටර්ගෙනාවේ.පාරවල් හදලත් හොරා කෑවා.
    මහ බැන්කුව හොරා කාල නෑ කියලා අපේ පක්ශේ අයත් කියනවා.අපේ පක්ශේ හොරුනෑ.

    ශ්‍රීලනිපේ.
    එජාපේ එවුන් අවගමන් බැන්කුව හොරා කෑවා.පිටරට බැන්කුත් හොරා කෑවා.අපේ කාලේ හොරු හිටියේ නෑ.පක්ශයේ කවුරුත් හොරු නෑ.

    නිගමනය:
    පක්ශ දෙකේ හොරු නෑ.

    Recommendation
    බොරුවට මිනිස්සුන්ට චෝදනා කරන්න එපා

    :lol::lol::lol:
     
    pattahoraa

    Member
    Sep 19, 2017
    24
    3
    0
    බැංකු හොරු ඉන්නේ ගුඇම්පියේ ඒක රටමදන්නවා..පොනිල්ගෙ හිටං රවි,කබිර්,මලික් ඔකුන්සේරම හොරු.