රටට ආදරේ නම් ඉතුරු අවුරුදු දෙක සජිත්ට දෙන්න

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    මේක ඉංග්‍රීසියෙන් නැත්නම් හින්දියෙන් පරිවර්ථනය කරලා ඉන්දියන් සයිට් එකකට දාලා බලපන්.
    කොහොමද හිගා කෑවේ. ඔයටික හිගා කන්නා රටේ මොන මොනවා උස්සල දුන්නදා කියලා එතකොට දනගන්න පුලුවන්.

    මේ ගොබ්බ හරක් හිගා කාලා රට ගොඩගන්න හදනවා.
    ane okage ingirisi.... uge kaputa wagema tama
     
    • Haha
    Reactions: allrights

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පැනල නොයා ණය නැතුව කන ව්දිහ කියපල්ලකො????මොනවද උබලගෙ විසදුම්??? කොහොමද තෙල් ගෑස් ටික හරි ගේන්නෙ???? කියපල්ලකො බලන්ඩ???? දැක්කෙ නැ වගේ ඉදි උබලට කොහෙන්ද උත්තර කයිය විතරයි
    රට ඉන්න එකෙක් ඩොලර් එවන්නෙ නෑ හොරුන්ට
    උබ නිකන් මුකුත් නොදන්න තොත්ත බබා වගේ රගන්න එපා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඇයි උන් එහෙ තියල එනව කියලද හිතන් ඉන්නෙ,???🤣🤣🤣 ඔය ලප කොටාලගෙ බයිල පිලිගන්ඩ එපා, හැමෝම අන්තිම සතේට එවනව..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    හොදයි තමයි, බලාපියකො බැසිල් ඉන්දියාවට බැහැල ,මොදි එක්ක වාඩ්වෙලා තේ එකක් ගහල ,ඩොලර් බිලියන 2ක් ගලවපු ලස්සන..

    තොපෙ ලප කොටාට පුලුවන්ද බන් ඕව????, ඌට බඩ යයි මෝදිව මතක් උනාමත්..🤣🤣🤣🤣🤣🤣
    ණය ගන්නව කියන්නෙ ගලවන ලස්සනද පොන්ස්. ඕක මෙහෙම වෙනස් කරපන්.

    හොදයි තමයි, බලාපියකො බැසිල් ඉන්දියාවට බැහැල ,මොදි එක්ක වාඩ්වෙලා තේ එකක් ගහල ,ඩොලර් බිලියන 2ක් හිගාකාපු ලස්සන..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඇයි උන් එහෙ තියල එනව කියලද හිතන් ඉන්නෙ,???🤣🤣🤣 ඔය ලප කොටාලගෙ බයිල පිලිගන්ඩ එපා, හැමෝම අන්තිම සතේට එවනව..
    R91YHrw.jpg
    16444923652en.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ණය ගන්නව කියන්නෙ ගලවන ලස්සනද පොන්ස්. ඕක මෙහෙම වෙනස් කරපන්.
    නැතුව ඉතින්, තොපේ ගූ පොන්නයො අවුරුදු 5ක් උන්න , බැසිල් නම් මෙගාවොට් 600 බලගාරයකුත් ගලෝ ගත්ත , තොපේ ගු පොන්නයො මොනාද කොරේ???අඩුම ගානෙ ලාම්පුතෙල් ජෙනියක්වත් ඉන්දියාවෙන් ගත්තද?????????🤣🤣🤣🤣🤣🤣🤣 රෙවෙයි පොන්නයට උත්තර නැතුව.🤭🤭
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    හොදයි තමයි, බලාපියකො බැසිල් ඉන්දියාවට බැහැල ,මොදි එක්ක වාඩ්වෙලා තේ එකක් ගහල ,ඩොලර් බිලියන 2ක් ගලවපු ලස්සන..

    තොපෙ ලප කොටාට පුලුවන්ද බන් ඕව????, ඌට බඩ යයි මෝදිව මතක් උනාමත්..🤣🤣🤣🤣🤣🤣
    ණයක් ගත්තම හෙන ලොකු දෙයක්ද ගුප්පියෝ . ණයට කෑවම සැපද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ණයක් ගත්තම හෙන ලොකු දෙයක්ද ගුප්පියෝ . ණයට කෑවම සැපද
    ණයට කන්නෙ නැතුව ගෙවල කන්න ව්දිහ කියපන්කො එක්කො එහෙම කරන්ඩ පුලුවන් එකෙක් කියපන්, ඌට බාර දෙන්ඩ රට , කාටද පුලුවන්????
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    ණයට කන්නෙ නැතුව ගෙවල කන්න ව්දිහ කියපන්කො එක්කො එහෙම කරන්ඩ පුලුවන් එකෙක් කියපන්, ඌට බාර දෙන්ඩ රට , කාටද පුලුවන්????
    හම්බ කරලා ගෙවලා තමා කන්න ඕනේ ගුප්පියෝ ලෝකේ රටවල් කරන්නේ ඒම . තොප ණයට කාල දැන් පේනවනේ වෙලා තියන දෙ. අඩුම ණයට කෑවට ගෙවන්න ආදායම් තියනවනම් කමක් නැ එකත් . හිගන හැතිකරේ කුඩ්ඩෝ වගෙ රටේ කෑලි එක එකාට විකුණගෙන කාල ඉන්නවා .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හම්බ කරලා ගෙවලා තමා කන්න ඕනේ ගුප්පියෝ ලෝකේ රටවල් කරන්නේ ඒම . තොප ණයට කාල දැන් පේනවනේ වෙලා තියන දෙ. අඩුම ණයට කෑවට ගෙවන්න ආදායම් තියනවනම් කමක් නැ එකත් . හිගන හැතිකරේ කුඩ්ඩෝ වගෙ රටේ කෑලි එක එකාට විකුණගෙන කාල ඉන්නවා .
    අහපු දේට උත්තර දිල නැනෙ , අහපු එකට උත්තර දීපන්

    ණයට කන්නෙ නැතුව ගෙවල කන්න ව්දිහ කියපන්කො එක්කො එහෙම කරන්ඩ පුලුවන් එකෙක් කියපන්, ඌට බාර දෙන්ඩ රට , කාටද පුලුවන්????
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    ණයට කන්නෙ නැතුව ගෙවල කන්න ව්දිහ කියපන්කො එක්කො එහෙම කරන්ඩ පුලුවන් එකෙක් කියපන්, ඌට බාර දෙන්ඩ රට , කාටද පුලුවන්????
    හම්බ කරන විදි හොයන්න කියපන්. පේපැල් වගේ ඒවගෙ රෙස්ට්‍රික්ශන් අයින් කරපන්කො බලන්න තව ඩොලර් මිලියන 100ක් විතර වැඩිපුර අවුරුද්දට එනෙන් නැද්ද බලන්න. ඔය බඩු එක්ස්පෝට් කරන ඒවගෙ එහෙම තියෙන කරදර ගොම්පාට් එහෙම අයින් කරල තව ටිකක් උන්ට වැඩ පහසු කරන්න පුලුවන්.

    තව කොච්චර තියෙනවද කල්පනා කරනව නන් අනික අපිට වගේ නෙවෙයිනෙ මොළ 7ක්ම තියෙනවනෙ හිතනවනන්.

    මේක කොහෙද සල්ලි තියෙන රටක් දැක්ක ගමන් නිල මැස්ස වගේ වටේ කැරකෙනව ණය ඉල්ලගන්න. :frown::frown:
     
    පේපෑල් ලොල් අපේ උන් ගේන කෙසේ වෙතත් පිටකොටුවෙ 100 කැල්ල 500 විතර දිල ගෙන්නන්ඩ නම් යුස් කරයි, 🤣🤣🤣අනේ නිකන් ඉදපන්

    ------ Post added on Mar 23, 2022 at 1:02 PM
     
    පොම්නය දන්නෙ නෑනෙ දැනටත් ඒකට කිසි බාදාවක් නෑ. සල්ලි ගෙන්න ගන්න තමා බැරි. සල්ලි වියදම් කරන්න කිසිම බදාවක් නෑ අපිට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හම්බ කරලා ගෙවලා තමා කන්න ඕනේ ගුප්පියෝ ලෝකේ රටවල් කරන්නේ ඒම . තොප ණයට කාල දැන් පේනවනේ වෙලා තියන දෙ. අඩුම ණයට කෑවට ගෙවන්න ආදායම් තියනවනම් කමක් නැ එකත් . හිගන හැතිකරේ කුඩ්ඩෝ වගෙ රටේ කෑලි එක එකාට විකුණගෙන කාල ඉන්නවා .
    අහපු දේට උත්තර දිල නැනෙ , අහපු එකට උත්තර දීපන්

    ණයට කන්නෙ නැතුව ගෙවල කන්න ව්දිහ කියපන්කො එක්කො එහෙම කරන්ඩ පුලුවන් එකෙක් කියපන්, ඌට බාර දෙන්ඩ රට , කාටද පුලුවන්????
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    පේපෑල් ලොල් අපේ උන් ගේන කෙසේ වෙතත් පිටකොටුවෙ 100 කැල්ල 500 විතර දිල ගෙන්නන්ඩ නම් යුස් කරයි, 🤣🤣🤣අනේ නිකන් ඉදපන්

    ණයට කන්නෙ නැතුව ගෙවල කන්න ව්දිහ කියපන්කො එක්කො එහෙම කරන්ඩ පුලුවන් එකෙක් කියපන්, ඌට බාර දෙන්ඩ රට , කාටද පුලුවන්????
    මොකෙද්ද මේ ගොබ්බයා ? පේපැල් බඩු ගන්න කොහොමත් පාවිච්චි කරන්න පුළුවන්. පේපැල් වලින් ඩොලර් ගන්නයි බැරි. නොද්දන හු**වල කියවන්නේ නැතුව හිටු. තවත් කඩේ යන තෝ නම් මනුස්සයෙක් වෙන්න බෑ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අහපු දේට උත්තර දිල නැනෙ , අහපු එකට උත්තර දීපන්

    ණයට කන්නෙ නැතුව ගෙවල කන්න ව්දිහ කියපන්කො එක්කො එහෙම කරන්ඩ පුලුවන් එකෙක් කියපන්, ඌට බාර දෙන්ඩ රට , කාටද පුලුවන්????

    තොපේ මහ ගවයත් ඕක අහන්න අන්න සර්ව පාක්ෂික පූට්ටුවක් තියල
    ලැජ්ජ නැද්ද හිවලො නොහැකියාව ලොකේට අඩබෙර ගහන්න
    බැරිනම් ගෙදර පලයන් උට්ටො
    මෙතන එක එකාගෙන් අහ අහ හැමිනෙන්නේ නැතුව 🖕