රටට ආදරේ නම් ඉතුරු අවුරුදු දෙක සජිත්ට දෙන්න

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,653
    50,022
    113
    සේදවත්ත
    අහපු දේට උත්තර දිල නැනෙ , අහපු එකට උත්තර දීපන්

    ණයට කන්නෙ නැතුව ගෙවල කන්න ව්දිහ කියපන්කො එක්කො එහෙම කරන්ඩ පුලුවන් එකෙක් කියපන්, ඌට බාර දෙන්ඩ රට , කාටද පුලුවන්????
    හම්බ කරලා ගෙවලා තමා කන්න ඕනේ ගුප්පියෝ ලෝකේ රටවල් කරන්නේ ඒම . තොප ණයට කාල දැන් පේනවනේ වෙලා තියන දෙ. අඩුම ණයට කෑවට ගෙවන්න ආදායම් තියනවනම් කමක් නැ එකත් . හිගන හැතිකරේ කුඩ්ඩෝ වගෙ රටේ කෑලි එක එකාට විකුණගෙන කාල ඉන්නවා .
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    මේක නම් කරන්නම ඕන දෙයක්... මූට නෙමේ රට ඉල්ලන හැම එකාටම අවුරුද්දක් දෙන්න ඕනේ.. කරොත් කරා නොකරොත් ගියා.. එතකොට මේ පිම්පියෝ බර ගානක් හැලිලා යයි/// මගේ පවුද්ගලික මතය කොරියාව ජපානේ වගේ රටවල් බිමට සමතලා වෙලා ඉඳලා ආයේ නැගිටපු විදියට ලංකාව නැගිටිනවට... ප්ලීස් සිස්ටම් එක චේන්ජ් කරන්න...