රටට ඇතුල්වීමට ඉඩ නොතබනු.?
රට පාවා දෙන්න ජිනීවා ගිය දේශද්‍රෝහීන්ට රටට ඇතුල්වීමට ඉඩ නොතබනු.
ශ්‍රී ලංකාවේ සිදු වූ බව කොටින් කියන මානව හිමිකම් කඩවීම් ගැන ජිනීවා මානවහිමිකම් සමුළුවට යෝජනාවක් ඉදිරිපත් කර ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව දඩුකදේ ගසන්නට කොටි නඩය, ඇමරිකාව ප්රමුඛ බටහිර ද්‍රෝහී බලවේගය සැලසුම් සකස්කරද්දී ඒ වෙනුවෙන් දර දිය ඇදීම සදහා ශ්‍රී ලාංකීය මව් බිමේ ඉපදී, මේ රටේ බත කා කෑ පතේම පහරන ද්‍රෝහීන් හැත්ත බුරුත්තක්ම මේ වන විටත් ජීනීවාවට සේන්දු වී සිටී.
"2009 දී ශ්‍රී ලංකාවේදී පැවැති යුද්ධය අවසන් යුද්ධය නොවේ. එය ද්‍රවිඩ සමූල ඝාතන යුද්ධයයි. ශ්‍රී ලංකා හමුදාව රසායනික බෝම්බ හෙලුවා. වන්නියේ ජනතාව අමානුෂික ලෙස ඝාතනය කළා. යටත්වීමට පැමිණි අයව මැරුවා. උතුරේ හැමතැනම බෞද්ධ පිළිම ඉදිකරනවා. අපේ ඉඩම් කොල්ලකනවා " ජිනීවා හීදී පැවති ද්‍රවිඩ සංගම් සමුළුව අමතමින් මෙසේ හමුදාවට එරෙහිව පට්ටපල් බේගල් ඇද බාන්නේ ද්‍රවිඩ සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවයි සේනාධිරාජායි. වසර ගණනාවක් තිස්සේ කොටින්ගේ පශ්චාත් භාගය ඇපිල්ලීම වෙනුවෙන්ම කැපවුණා මිසක අසරණ ද්‍රවිඩයන් දෙස ඇහැක් ඇර නොබැලු ද්‍රවිඩ සංධානයේ ද්‍රෝහීන් කණ්ඩායමක් දැන් සිටින්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරයි.
ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ගෙන ඒමට නියමිත යෝජනාවට අඩු වැඩිය සැපයීමේ යෙදෙමින් රටට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ බොරු ප්‍රකාශ කරමින් සිටින මේ කල්ලියට, ද්‍රවිඩ සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, සෙල්වම් අඩෙයිකලනාදන්, ශ්‍රීධරන්, මාවයි සේනාධිරාජා, අරියනේන්ද්රන්ට අමතරව යාපනයේ ද්‍රවිජ ජනතා විමුක්ති පෙරමුණ නමැති පක්ෂයේ ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාසා කජේන්ද්‍රන් ඇතුළු තවත් දේශභ්රෂ්ඨයක් කිහිප දෙනෙකුම සම්බන්ධ වී සිටී. මොවුන් සියළු දෙනා වෙන වෙනම මානව හිමිකම් සමුළුවට සහභාගී වන ආසියා ශාන්තිකර කලාපීය රටවල තානාපතිවරුන් හමු වූ ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාද චෝදනා ගොණු කිරීමට සහය දක්වන්නැයි ඉල්ලා සිටිති.
මොවුන්ගේ ජිනීවා ගමනේ අවසාන අරමුණ කුමක්ද? ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරයකු එම අරමුණ හැඳින්වූයේ වත්මන් රජයෙන් රට බේරා ගැනීම යන්නයි. එහි නියම අර්ථය නම් රජය පෙරලා දැමීමයි. එවිට කොන්දක් නැති රාජ්‍ය නායකයකු හා ආරක්ෂක ලේකම්වරයකු පත් කර ගැනීමට ඉඩ ලැබේ. උතුරෙන් හමුදා කඳවුරු ඉවත්කර ගැනීමට ද ඉඩ ලැබෙනු ඇත. ජිනීවාහිදී මොවුන් ජාත්‍යන්තර ප්‍රජාවට පැවසුවේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.
ප්රභාකරන් මස්වැද්දාගේ මිලේච්ඡත්වය ලෝකයෙන් වසන් කර උගේ ලේ පිපාසයෙන් බැට කෑ දෙමළ, සිංහල, ඇතුළු සියළුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට සාමයේ දොරටුව හැර දුන් මානුෂීය ශ්‍රී ලංකා හමුදාවටත්, රටත් දංගෙඩියට දක්කා මේ රට යලිත් දෙකඩ කිරීම එකම අරමුණ කරගනිමින් කොටින්ගේ හා බටහිර එන්.ජී.ඕ බැලයන්ගේ උවමනාව සපුරන මේ ද්‍රෝහීන්ගෙන් විශේෂයෙන්ම ද්‍රවිඩ සන්ධානයේ සිව් දෙනා ඒකීය සවෛරී රාජ්‍යයක් වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රතිඥා දුන් මන්තීවරුන්ය. එසේනම් පැහැදිලිවම බෙදුම්වාදයට උල්පන්දම් දෙමින් වෙනම ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් රටට එරෙහිව ජාත්‍යන්තරයට ගතු කේලාම් කියන මුන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ව්‍යවස්ථාව, නීතියත් බරපතල ලෙස උල්ලංඝණය කර තිබේ. එහෙයින් රට පාවාදුන් මේ ද්‍රෝහීන්ට යළිත් වරක් මව්බිමේ පා තැබීමට කිසුදු අවසරයක් තිබිය නොහැකිය. වහාම මුන්ට රටට ඇතුළුවීමට ඉඩ නොදී ගුවන්තොටුපලේදීම අත්අඩංගුවට ගත යුතුය. නැතිනම් වහාම රටින් පිටුවහල් කළ යුතුය.
"එල්.ටී.ටී.ඊ සංවිධානය යනු පල්ලියේ සන්නද්ධ අංශයයි" මේ සුප්‍රසිද්ධ ප්‍රකාශය කළේ පුප්‍රකට දේශපාලන විචාරයකයකු වන ඉන්දීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමී යි. ඒ බව එදා මෙන්ම වර්ථමානයටත් සපථ කරමින් කතෝලික සභාවේ මන්නාරම රදගුරු ධුරය දරන්නා වන රායප්පු ජෝෂප් පාදිලි තැන පසුගිය ජිනීවා මානවහිමිකම් සැසිය සමයේදී මෙන්ම මෙවරත් රටට එරෙහිව ක්‍රියාත්මක වී සිටී. ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්නැයි රායප්පු පාදිලි ප්රමුඛ පූජකවරුන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත හදිසි සංදේශයක් යවමින් ඉල්ලා ඇත. රායප්පු ජෝශප් මෙන්ම යාපනය රදගුරු තෝමස් සෞන්ද්‍රනායගම් නමැත්තා ද කොටි සංවිධානය පැවති සමයේ මෙන්ම අදටත් කොටින් වෙනුවෙන් රටට එරෙහිව ජාත්‍යන්තරයට බේගල් ඇද බාමින් ප්‍රසිද්ධියේම සතුරුකම්වල නිරත වී සිටී. කතෝලික සභාවේ ඉහළම ධුරයක් දරන රදගුරුන් එළිපිටම රටට ද්‍රෝහීකම් කරද්දී එදා පටන්ම මේ රටේ හැම ජාතික ප්‍රශ්නයකටම මුවා වී තමන්ගේ ආගමික ගොඩ වැඩිකර ගැනීම වෙනුවෙන් පමණක්ම පෙනී සිටි කතෝලික සභාව මුනිවත රකින්නේ ඇයි දැයි අපි දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රශ්න කර සිටිමු.
ඒ අතරේ කිසිදු ජන පදනමක් නොමැතිව ඩොලර් මත යෑපෙමින් උතුරේ දෙමළ ජනතාවගේ දුක මේ යෑයි ව්‍යාජව පවසන අතරේ මඩිය තර කර ගන්නා බාහු වැන්නවුන් සේම මාධ්‍ය ඔස්තාර්ලා වීමට ගොස් උපන් බිමට වින කොට රටින් පැන ගොස් සිටිමිනුත් රටට එරෙහි වන සුනන්ද දේශප්‍රිය වැනි බලු මාධ්‍යකරුවන්ද, කොටින්ගේ දේදුන්න පුවත්පත මෙහෙයවූ දැන් ජර්මනියට පැන ගොස් සිටින රෝහිත භාෂන අබේවර්ධන, සදරුවන් සේනාධීර (ලංකාඊනිව්ස්) වැනි එන්.ජී.ඕ පෙරේතයන් ද අද ඉහත කී සට්ටඹි රැළට අමතරව දේශද්‍රෝහී පිළ නියෝජනය කරන්නේය.
එසේම එන්ජීඕ ක්‍රියාකාරින් සේ පෙනී සිටිමින් ඩොල්ර් ගිල විලිලඡ්ජා නැතිව උපන් රට පිළිබඳ කුණු කෙළ කතා පවසන නිමල්කා ප්‍රනාන්දු ඇතුළු අම්මණ්ඩිලා කිහිපදෙනකුද මේ අතර වන්නේය.
ඉදින් මේ සියල්ල සමග මේ මොහොතේ ජිනිවාහි ක්‍රියාත්මක රාජපක්ෂ රජය කෙරෙහි වූ වෛරයේ කතාව හෙවත් නවි පිල්ලේ රූකඩයක් සේ නටන අපට එරෙහි අධිරාජ්‍යවාදීන්ගේ ඊනියා මානව හිමිකම් කුමන්ත්‍රණ නාටකයේ ඊළඟ ජවනිකාව කුමක් විය හැකිද?