රටට ඕන බෞද්ධ කොන්ද කෙලින් තියෙන නායකයෙක්
එක දෙයයි කියන්න තියෙන්නෙ උබලා හැමෝටම. චන්දේ දියන්. පක්ෂ පාට බලලා නෙවෙයි. තව අවුරුදු ගානකින් මේ රටට වෙන්න තියෙන විනාශයන් ගැන හිතලා. අද අපි චන්දේ දෙන මිනිහා නිසා ඒක අනාගතේදී සම්පූර්ණයෙන්ම නතර නොවෙන්න පුලුවන්. ඒත් ඒක වෙන වේගය මන්දගාමී කරවන්න පුලුවන් මේ වෙලාවේ හරි තීරනයක් ගත්තොත් උබ අපි හැම දෙනාම. අඩුම ඒ ගැන විශ්වාසයක් තියන්න පුලුවන් මනුස්සයෙක්ට චන්දේ පාවිච්චි කරපන්.
මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියපු කාලකන්නියෙක් ඉන්න පක්ශෙකට දෙන්න කලින් දෙපාරක් නෙවෙයි 100000 වතාවක් හිතපන් තමන්ගේ අනාගත දරුවන්ගේ දරුවන්ට උදා වෙන ඉරණම ගැන.
තම්බ්යෝ ප්රසිද්ධ වේදිකාවෙම කියද්දී අම්මෝ අපි නම් එයාට සහයෝගය දෙන්නේ නෑ කියලා තේරුම් ගනින් ඒ ඇයි කියලා.
උතුරේ දෙමලු ඊලාම් රටක් කරගන්න දගලද්දී ( ලස්සන වචනය බලය බෙදීම), මේ රට කෑලි වලට කඩාගන්න දගලද්දී උන් සහයෝගය දෙන්නේ නෑ කියන්නෙ ඇයි කියලා තේරුම් ගනිල්ලා.
පක්ශ ගැන නෙවෙයි බොලවු මේ රටේ අනාගතය ගැන හිතලා කොන්ද පණ තියෙන නායකයෙක්, දර්ශනයක් තියෙන මිනිහෙක්ට චන්දේ දියල්ලා. එච්චරයි හදවතට එකඟව උබලට කියන්න තියෙන්නේ.

Last edited: