රටට ඕන බෞද්ධ කොන්ද කෙලින් තියෙන නායකයෙක්

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    රටට ඕන බෞද්ධ කොන්ද කෙලින් තියෙන නායකයෙක්

    එක දෙයයි කියන්න තියෙන්නෙ උබලා හැමෝටම. චන්දේ දියන්. පක්ෂ පාට බලලා නෙවෙයි. තව අවුරුදු ගානකින් මේ රටට වෙන්න තියෙන විනාශයන් ගැන හිතලා. අද අපි චන්දේ දෙන මිනිහා නිසා ඒක අනාගතේදී සම්පූර්ණයෙන්ම නතර නොවෙන්න පුලුවන්. ඒත් ඒක වෙන වේගය මන්දගාමී කරවන්න පුලුවන් මේ වෙලාවේ හරි තීරනයක් ගත්තොත් උබ අපි හැම දෙනාම. අඩුම ඒ ගැන විශ්වාසයක් තියන්න පුලුවන් මනුස්සයෙක්ට චන්දේ පාවිච්චි කරපන්.

    මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියපු කාලකන්නියෙක් ඉන්න පක්ශෙකට දෙන්න කලින් දෙපාරක් නෙවෙයි 100000 වතාවක් හිතපන් තමන්ගේ අනාගත දරුවන්ගේ දරුවන්ට උදා වෙන ඉරණම ගැන. :no:

    තම්බ්යෝ ප්‍රසිද්ධ වේදිකාවෙම කියද්දී අම්මෝ අපි නම් එයාට සහයෝගය දෙන්නේ නෑ කියලා තේරුම් ගනින් ඒ ඇයි කියලා. :dull:

    උතුරේ දෙමලු ඊලාම් රටක් කරගන්න දගලද්දී ( ලස්සන වචනය බලය බෙදීම), මේ රට කෑලි වලට කඩාගන්න දගලද්දී උන් සහයෝගය දෙන්නේ නෑ කියන්නෙ ඇයි කියලා තේරුම් ගනිල්ලා. :no:

    පක්ශ ගැන නෙවෙයි බොලවු මේ රටේ අනාගතය ගැන හිතලා කොන්ද පණ තියෙන නායකයෙක්, දර්ශනයක් තියෙන මිනිහෙක්ට චන්දේ දියල්ලා. එච්චරයි හදවතට එකඟව උබලට කියන්න තියෙන්නේ. :nerd:
     
    Last edited:
    • Like
    Reactions: barath dpriye

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඕනෑම එකෙක් ගේ කොන්දේ පොඩි කර්ව් එකක් තීනවා කොන්ද කෙලින්ම නං ඒක විකුර්තියක් වෙන්න පුළුවනි
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕනෑම එකෙක් ගේ කොන්දේ පොඩි කර්ව් එකක් තීනවා කොන්ද කෙලින්ම නං ඒක විකුර්තියක් වෙන්න පුළුවනි
    :P:P:P:P:rofl::rofl::rofl::rofl:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ඕනෑම එකෙක් ගේ කොන්දේ පොඩි කර්ව් එකක් තීනවා කොන්ද කෙලින්ම නං ඒක විකුර්තියක් වෙන්න පුළුවනි

    lol උබ අදහස් කරපු දේ නෙවෙයි මම අදහස් කලේ. :rofl:
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    එක දෙයයි කියන්න තියෙන්නෙ උබලා හැමෝටම. චන්දේ දියන්. පක්ෂ පාට බලලා නෙවෙයි. තව අවුරුදු ගානකින් මේ රටට වෙන්න තියෙන විනාශයන් ගැන හිතලා. අද අපි චන්දේ දෙන මිනිහා නිසා ඒක අනාගතේදී සම්පූර්ණයෙන්ම නතර නොවෙන්න පුලුවන්. ඒත් ඒක වෙන වේගය මන්දගාමී කරවන්න පුලුවන් මේ වෙලාවේ හරි තීරනයක් ගත්තොත් උබ අපි හැම දෙනාම. අඩුම ඒ ගැන විශ්වාසයක් තියන්න පුලුවන් මනුස්සයෙක්ට චන්දේ පාවිච්චි කරපන්.

    මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියපු කාලකන්නියෙක් ඉන්න පක්ශෙකට දෙන්න කලින් දෙපාරක් නෙවෙයි 100000 වතාවක් හිතපන් තමන්ගේ අනාගත දරුවන්ගේ දරුවන්ට උදා වෙන ඉරණම ගැන. :no:

    තම්බ්යෝ ප්‍රසිද්ධ වේදිකාවෙම කියද්දී අම්මෝ අපි නම් එයාට සහයෝගය දෙන්නේ නෑ කියලා තේරුම් ගනින් ඒ ඇයි කියලා. :dull:

    උතුරේ දෙමලු ඊලාම් රටක් කරගන්න දගලද්දී ( ලස්සන වචනය බලය බෙදීම), මේ රට කෑලි වලට කඩාගන්න දගලද්දී උන් සහයෝගය දෙන්නේ නෑ කියන්නෙ ඇයි කියලා තේරුම් ගනිල්ලා. :no:

    පක්ශ ගැන නෙවෙයි බොලවු මේ රටේ අනාගතය ගැන හිතලා කොන්ද පණ තියෙන නායකයෙක්, දර්ශනයක් තියෙන මිනිහෙක්ට චන්දේ දියල්ලා. එච්චරයි හදවතට එකඟව උබලට කියන්න තියෙන්නේ. :nerd:

    Umba ekak therum ganin macn. gotata dena minissu gotata denne pakshe balala neme rata gana lamai gana awankawama hithala. unp hari jvp hari denne desapalane karana un tika. paksha badagena hamanena udawiya. aduma thamange lamayek gana adahasak nathi eka. 2005 ha 2015 gana hithaddi honda naraka wen karanna kalin saapeksha wenasa balala inna oni. ithn macn sinhala unge hati umba therum ganin umbata yatin daapu comment tike. saralawa gotata denne rata gana hithala. Unp ekata denne gedara achchi deepu nisa achchi gana hithala. nathnam siminthi kotte hari takaran kole gana hithala hari.
     
    era90

    Member
    Oct 15, 2018
    15
    4
    0
    අනිවාර්යයෙන්ම සිංහල බෞද්ධ නායකයෙක් බිහිවෙන්න ඕන බන්. දැන් ඉන්න එකෙක්වත් හරිහමන් සිංහල බෞද්ධ නොවෙයි. ගෝට උනත් එහෙමම තමයි. ඒත් මම ඡන්දෙ දෙන්නෙ ගෝටට. මේ වෙලාවෙ ඉන්න හොඳම එකා ගෝට. සජිය ගැන කතා කරල වැඩක් නෑනෙ. මහසොහොන් බලකායෙ අමිත් වීරසිංහ වගේ කොන්ද පන තියෙන කෙලින් කතා කරන නායකයෙක් අපට ඕන බන්. තම්බින්ට කඩේ යන උන්ගෙ ඕන එපාකම් කරන් උන් වැඩක් නෑ බන්. උඹල ගොඩක් උන් අමිත් වීරසිංහට බනීවි. උඹල ඌ ගැන දන්නෙනැති නිසා. මන් පෞද්ගලිකව දන්නව මිනිහ ගැන. යූ ටියුබ් එකේ බලපන් ඌ මොනවද කලේ ඌට කොහොමද ගැහුවෙ කියල. පලවෙනි ලින්ක් එක ගාල්ලෙදි කරපු කතාවක්. අනික ඉරාජ් එක්ක කරපු එක https://youtu.be/y_XJ2heYD4E
    https://youtu.be/q8V3r0sOLbA
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රටට ඕන බෞද්ධ කොන්ද කෙලින් තියෙන නායකයෙක්

    oka..

    රටට ඕන කොන්ද කෙලින් තියෙන බෞද්ධ නායකයෙක්

    ohoma niwaradi wenna one...

    nattan enne wena meaning ekak...