රටට ඕන software අපිම හදමුද?

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කැහිල්ලට එහෙම එකක් සල්ලි ගන්නෙත් නැතුව කරන්න ගිහින් ගවමන්ට් එකෙන් බේත් දුන්න දැන් ඒ කැහිල්ල හොදයි. (2)

    ඉගෙන ගන්න මුල ඉදන් හදනවා නම් කමක් නැ . ලයිෆ් සයිකල් එකම යන නිසා සුපිරියට එක්ස්පිරියන්ස් එකක් එනවා. ඊට එහා නම් හිතන්න එපා බන් ලංකාවේ. ඕකට රජයෙන් කෙස් එකක් අවේ නැතත් මාසේ දුවනකොට වැඩ කරන උන්ම කෙස් අදිනවා. මොකද අපිට හිතනන්වත් බැරි තරම වමට ගැහිලි බන් ඔය රාජ්‍ය ආයතන වල තියෙන්නේ.
    200% ඇත්ත!
    ------ Post added on Jun 26, 2022 at 3:45 PM
     
    • Love
    Reactions: HAneo