ඉගෙන ගන්න මුල ඉදන් හදනවා නම් කමක් නැ . ලයිෆ් සයිකල් එකම යන නිසා සුපිරියට එක්ස්පිරියන්ස් එකක් එනවා. ඊට එහා නම් හිතන්න එපා බන් ලංකාවේ. ඕකට රජයෙන් කෙස් එකක් අවේ නැතත් මාසේ දුවනකොට වැඩ කරන උන්ම කෙස් අදිනවා. මොකද අපිට හිතනන්වත් බැරි තරම වමට ගැහිලි බන් ඔය රාජ්ය ආයතන වල තියෙන්නේ.