රටට ඕන software අපිම හදමුද?

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113
    Open Source hondai yatama level ekata. Programing language framework wage. Eth ethanin eha buisness solution open source karanawa kiyanne diyunuwak na.
     
    • Like
    Reactions: coder101

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    අපි යුර‌ෝපයේ ඔය application බින්දුවේ ඉදන් හදන්නෙ නෑ. PowerApp, OutSystem, Mendix වගේ low code application development tools පාවිච්චි කරනවා. දැන් PHP, Python ගන්නෙ යන්නෙ නෑ..
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    අපි යුර‌ෝපයේ ඔය application බින්දුවේ ඉදන් හදන්නෙ නෑ. PowerApp, OutSystem, Mendix වගේ low code application development tools පාවිච්චි කරනවා. දැන් PHP, Python ගන්නෙ යන්නෙ නෑ..
    As i know Europe has GDRP compliance framework and most of the tools you mentioned are complient.
     
    • Like
    Reactions: siri_ayya

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    https://github.com/ICTASL

    ටික කාලෙකට කලින් ට්‍රේන් ටිකට් සිස්ටම් එක හදන්න චීන කම්පනි එකකට දෙන්න යනකොට රේල්වේ එකේ උන් කෑගහුව "ලංකාවෙ ඉන්න සුපිරිම ඉංජිනේරුවො උන්ලග ඉන්නව, කෝටි ගනන් චීනෙට දීල හදන්න ඕනෙ නෑ" කියල ඒකට කෙලෙව්ව. අන්තිමට ටිකට් තියා කෝච්චිත් නෑ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉගෙන ගන්න මුල ඉදන් හදනවා නම් කමක් නැ . ලයිෆ් සයිකල් එකම යන නිසා සුපිරියට එක්ස්පිරියන්ස් එකක් එනවා. ඊට එහා නම් හිතන්න එපා බන් ලංකාවේ. ඕකට රජයෙන් කෙස් එකක් අවේ නැතත් මාසේ දුවනකොට වැඩ කරන උන්ම කෙස් අදිනවා. මොකද අපිට හිතනන්වත් බැරි තරම වමට ගැහිලි බන් ඔය රාජ්‍ය ආයතන වල තියෙන්නේ.
     
    කෝමද උදේ පාන්දර සිස්ටම් ඩවුන් වෙලා support දෙන්න බැරි උනාම.😅
     
    • Haha
    • Like
    Reactions: HAneo and coder101

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉට්මිස් කියන මගුල
    මොකක්ද බන් ඉට්මිස් කියන්නේ :D

    Open Source hondai yatama level ekata. Programing language framework wage. Eth ethanin eha buisness solution open source karanawa kiyanne diyunuwak na.
    ලෝකේ කොච්චර business තියෙනවද solution open source වෙලත් හොඳ profitable state එකක ඉන්න? පොඩිම උදාහරනයක් කියන්නම් wso2 එකේ product open source.. ඒවුණාට company එක තවත් grow වෙනවා..
    ------ Post added on Jun 2, 2022 at 6:04 PM

    Umbala requirements dannawada? Unge. Manual system eka Danagena inna one API hadana software ekata aunwa unge manual system wenas wenne na.
    මං requirements දන්නේ නෑ.. එකයි මේ thread එක දාපු එකාගෙන් ඇහුවේ ඌ පටන් ගන්නවද කියලා.. ඌ plan එකකුයි requirements ටිකයි ගෙනාවොත් තමයි දෙයක් පටන්ගන්න පුළුවන්..
    Memai government system ekak kiyanne hugak sensitive dewal tiyena deyak.open source systems gelapen ne eka hnda.anith eka on premises infrastructure ekak maintain karanna wenawa.Data Breach ekak cloud dala control karanna amarui.
    Open source කියන්නේ code එක විතරයි public.. ඒ code එක server එකක host කරලා database එකක් connect කරලා නෙ use කරන්නේ.. Data open source වෙන්නෙ නැහැනේ කොහොමත්.. ඉතින් කොහොමද අවුලක් වෙන්නෙ..

    ඕක අපි එකතුවෙලා හදමු කිව්වේ host කරන්නම නෙවේ.. කවදාහරි host කරන්න රජයේ ආයතනයකට දෙන්න පුළුවන් වුනොත් දෙන එක වෙනයි.. මේක හදන එකේ අරමුණ කට්ටියට practical project එකක වැඩ කරන්න chance එකක් හදලා දෙන එක..
    Anith eka owa hemadama free maintain karanna nan beri wei.government unama 24*7 weda karannath ona.SLA ekak dennath ona.oya dewal nikan karanna be komath.
    අපි host කරන්නේ නෑ.. Application එක develop and test කරනවා විතරයි..
    ඉගෙන
    ඔව් ඉගෙන ගන්න ගහන්න පුළුවන් නෙ මචන්.. ඒක රජයෙන් ගන්න නොගන්න ඒක වෙනම කතාවක්..
    ------ Post added on Jun 2, 2022 at 6:12 PM
     
    • Like
    • Love
    Reactions: coder101 and HAneo

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මේක මගේ හිතේ කාලෙක ඉඳන් තිබුන අදහසක්.

    ඒ වගේම මේක එළකිරි එකෙත් කලින් කතාකරල තියෙනවා කව්රුහරි. :D
    https://elakiri.com/threads/රාජ්‍ය-it-systems-ඔක්කොම-open-source-කලොත්-කොහොමද.1940685/

    මේකයි,
    උඹලට මේ ලංකාවේ තියෙන systems එපාවෙන්නේ නැද්ද?
    උදාහරනෙකට train එකක් book කරගන්නෙක කොච්චර අමාරුයිද ලංකාවේ online?
    government office එකකට appointment එකක් දාගන්න වගේ කොච්චර අමාරුයිද? license එකක් ගන්න, vehicle registration, business registration etc.

    ලංකාවේ තියෙන මෙලෝම වැඩක් නැති ආයතනයක් තමයි ICTA එක කියන්නේ. website එකක්වත් responsive අවුල් නැතුව හදාගන්න බෑ ඔකේ ඉන්න උන්ට.

    ඉතින් අපි හැමදාම මුන්ට බැන බැන ඉඳල අපරාදෙනේ.
    අපි එකතුවෙලා පුලුවන් විදියට open source විදියට systems කීපයක් develop කරොත් මොකද?

    Eg:
    General appointment management system එකක්
    Railway ticket booking system එකක්
    bus ticket booking system එකක්

    etc.

    අපි ඔය system develop කරන්න ඕන workflow එකකුත් එක්කම, ඒ කිව්වේ මේ office එකේ වැඩ ටික මෙහෙමයි වෙන්න ඕන කියල system එකත් එක්කම. ඒකට අපිට දැනට ඔයි රජයේ තැන්වල වැඩ කරන අයගෙන් උදව් උපදෙස් අරගන්න පුළුවන්.

    මේකේ ඉන්නවනේ හැම ජාතියේම දේවල් කරන අය ( Architect, Tech Lead, UI / UX, Web / Mobile / Backend Development ) .
    මමත් Full-stack development කරනවා. මමත් කැමති මේ දේ කරන්න ගොඩක්ම.

    පස්සේ අපිට try කරන්න පුළුවන් ඔය systems implement කරන්නෙයි කියල බල කරන්න.

    අපි හැමෝම එකතු උනොත් එකෙක් දවසට පැයක් ඔය වෙනුවෙන් වැඩ කරත් අපිට ලේසියෙන්ම ඔය systems ටික develop කරගන්න පුළුවන් වෙයි.
    ඒකට contribute කරන අයට experience එකක් ගන්න පුලුවන් වෙයි.
    අලුතෙන් industry එකට එන අයටයි, අලුත් generation එකටයි ඕක motivation එකක් වෙයි.
    ඔය systems implement කරගන්න පුළුවන් උනොත් අපි හැමෝටම ඒකෙ වාසිය හම්බෙනවත්නේ.

    මටනම් දැන් මේ එක එකාට බැන බැන ඉඳල ඇතිවෙලා තියෙන්නේ. අපි කොච්චර අරගල කරත් කෑගැහුවත් මුන් නිකන් බීරි අලි වගේ උන්ගේ ආතල් අරන් තවම එහෙම්ම ඉන්නවා.
    පක්ෂ දේසපාලනේ කරන ගොබ්බයො ටික මැරෙනකල් මේ රට හදන්නත් බෑ. මෙහෙම හැමදාම බැන බැන ඉඳල ඇති වැඩකුත් නෑ.
    කවදහරි හරි උන් හරි තැන්වලට ගිහින් ඕව develop කරන්න තව කොච්චර කාලයක් යාවිද කියල අපි දන්නේ නෑනේ ඉතින්..

    අරගල කරන ගමන් අපිට පුලුවන් දේ අපි කරමු.
    ඕවා ඩිවලප් කරනවත් එක්කම පැරලල් දුවන්න ඕනි මැනුවල් මෙතඩ් එකත්. ආසිකිලන්ඩ් වලට කරන්ට් කපන කැපිල්ලට රටම ස්ටක් වෙයි තනි එකක් මත් යැපුනොත්.

    උදාහරනෙක්ට ට්‍රේන් සිග්නලින් වලට පාවිච්චි කරන ටැබ්ලට් ක්‍රමේට කොච්චර බැන්නත් කරන්ට් කපන වෙලවක උනත් යාන්තමින් දුවා ගන්ඩ පුලුවන ඒවා
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    ICTA eken karapu event ekakadi man app ekak present kala..8 min witarai denne..presentation ekata...hena gobbai .yaku..api pana yanakan hadapu app eke wistara 8min walin kiyanna behe...sahenna features..summary kalama .terenne...interview panel eke dennek prashna dekai ahuwe..uththara denakota ..8 min gihin ..henama gobbai....mara charter !
     
    • Like
    Reactions: coder101

    coder101

    Well-known member
  • Jul 20, 2018
    331
    538
    93
    Umbala requirements dannawada? Unge. Manual system eka Danagena inna one API hadana software ekata aunwa unge manual system wenas wenne na.
    Ow eaka attha machn. man requirements danne na.
    man kiyanne api ehema develop kranawanm e adala thana inna un kiipa denekgen ethana process eka hariyata danaganna oone. eeta passe e anuwa plan krannona.
    ooka hithana tharam lesi na kiyaneka mta therenawa mchn.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබල මේ software develop කරන්න අරු මිලියන 7000 ගෙව්වා කියපු ගමන් තොපිට පෙරේතකම ආව රෙද්ද .ඔක්කොටම ඉස්සෙල්ල හරි හමන් payment ගේට්ටුවක් හදපල්ලා මගුලකෝ මගුල ආණ්ඩුවේ උන්ට ඕන ප X ක් කරගන්න කියල
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    331
    538
    93
    මොකක්ද බන් ඉට්මිස් කියන්නේ :D

    ලෝකේ කොච්චර business තියෙනවද solution open source වෙලත් හොඳ profitable state එකක ඉන්න? පොඩිම උදාහරනයක් කියන්නම් wso2 එකේ product open source.. ඒවුණාට company එක තවත් grow වෙනවා..
    ------ Post added on Jun 2, 2022 at 6:04 PM

    මං requirements දන්නේ නෑ.. එකයි මේ thread එක දාපු එකාගෙන් ඇහුවේ ඌ පටන් ගන්නවද කියලා.. ඌ plan එකකුයි requirements ටිකයි ගෙනාවොත් තමයි දෙයක් පටන්ගන්න පුළුවන්..

    Open source කියන්නේ code එක විතරයි public.. ඒ code එක server එකක host කරලා database එකක් connect කරලා නෙ use කරන්නේ.. Data open source වෙන්නෙ නැහැනේ කොහොමත්.. ඉතින් කොහොමද අවුලක් වෙන්නෙ..

    ඕක අපි එකතුවෙලා හදමු කිව්වේ host කරන්නම නෙවේ.. කවදාහරි host කරන්න රජයේ ආයතනයකට දෙන්න පුළුවන් වුනොත් දෙන එක වෙනයි.. මේක හදන එකේ අරමුණ කට්ටියට practical project එකක වැඩ කරන්න chance එකක් හදලා දෙන එක..

    අපි host කරන්නේ නෑ.. Application එක develop and test කරනවා විතරයි..

    ඔව් ඉගෙන ගන්න ගහන්න පුළුවන් නෙ මචන්.. ඒක රජයෙන් ගන්න නොගන්න ඒක වෙනම කතාවක්..
    ------ Post added on Jun 2, 2022 at 6:12 PM
    umba seratama uttara diila tiyenawa mchn, niyamai 😍 and thanks.

    mamath kiyanne me umba kiyana dewalma thamai, api open source develop kramu.
    eaka host krala run kranne kohomada kiyaneka wenama kathawak. eaka api danma nohitha imu.
    experience eka gannai, Sri Lankan developerslage community project ekak widiyatai meka kramu kiyalai man kiyanne.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබල මේ software develop කරන්න අරු මිලියන 7000 ගෙව්වා කියපු ගමන් තොපිට පෙරේතකම ආව රෙද්ද .ඔක්කොටම ඉස්සෙල්ල හරි හමන් payment ගේට්ටුවක් හදපල්ලා මගුලකෝ මගුල ආණ්ඩුවේ උන්ට ඕන ප X ක් කරගන්න කියල
    ලංකාවේ බැංකුවකින් ඇරෙන්න තර්ඩ් පාටි හදන ගේට්වේ හුගක් අසාර්ථකයි. නැත්නම රන් වෙද්දී කෙස් . එක්කෝ හැක් වෙනවා. එකට හේතුව ලංකාව ඇතුලේ ටන්සාක්ෂන් වෙන මෙතඩ් එකේ අව්ලක් සහ පේමන්ට් ගේට්වෙය් එකක් කියන්නේ web site එකක් වගේ ලේසියෙන් කරන්න පුළුවන් කියල හිතන එක.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කැහිල්ලට එහෙම එකක් සල්ලි ගන්නෙත් නැතුව කරන්න ගිහින් ගවමන්ට් එකෙන් බේත් දුන්න දැන් ඒ කැහිල්ල හොදයි.
    @pitiye.appu මෙයාද බෙහෙත් දුන්නෙ?
     
    • Haha
    Reactions: HAneo and siri_ayya

    coder101

    Well-known member
  • Jul 20, 2018
    331
    538
    93
    ලංකාවේ බැංකුවකින් ඇරෙන්න තර්ඩ් පාටි හදන ගේට්වේ හුගක් අසාර්ථකයි. නැත්නම රන් වෙද්දී කෙස් . එක්කෝ හැක් වෙනවා. එකට හේතුව ලංකාව ඇතුලේ ටන්සාක්ෂන් වෙන මෙතඩ් එකේ අව්ලක් සහ පේමන්ට් ගේට්වෙය් එකක් කියන්නේ web site එකක් වගේ ලේසියෙන් කරන්න පුළුවන් කියල හිතන එක.
    ow machn.
    I am working for a foreign country and we are a payment company. We are giving a payment gateway also for users.
    Its a huge responsibility and very challenging.

    First there are policies that we have to adhere and need to run the gateway under those policies given by the central bank.
    Then there is data security, system security and stuff.
    We have the PCI DSS compliance also and there are standards and guides to follow also.
    There are many many things.

    man oi gana porak newei, eth payment gateway ekak maintain kranawa kiyanne godak loku wadak. bank ekakata thamai oi de hodatama kranna puluwan mtath therena widiyata.