රටට ඕන software අපිම හදමුද?

coder101

Well-known member
  • Jul 20, 2018
    331
    538
    93
    මේක මගේ හිතේ කාලෙක ඉඳන් තිබුන අදහසක්.

    ඒ වගේම මේක එළකිරි එකෙත් කලින් කතාකරල තියෙනවා කව්රුහරි. :D
    https://elakiri.com/threads/රාජ්‍ය-it-systems-ඔක්කොම-open-source-කලොත්-කොහොමද.1940685/

    මේකයි,
    උඹලට මේ ලංකාවේ තියෙන systems එපාවෙන්නේ නැද්ද?
    උදාහරනෙකට train එකක් book කරගන්නෙක කොච්චර අමාරුයිද ලංකාවේ online?
    government office එකකට appointment එකක් දාගන්න වගේ කොච්චර අමාරුයිද? license එකක් ගන්න, vehicle registration, business registration etc.

    ලංකාවේ තියෙන මෙලෝම වැඩක් නැති ආයතනයක් තමයි ICTA එක කියන්නේ. website එකක්වත් responsive අවුල් නැතුව හදාගන්න බෑ ඔකේ ඉන්න උන්ට.

    ඉතින් අපි හැමදාම මුන්ට බැන බැන ඉඳල අපරාදෙනේ.
    අපි එකතුවෙලා පුලුවන් විදියට open source විදියට systems කීපයක් develop කරොත් මොකද?

    Eg:
    General appointment management system එකක්
    Railway ticket booking system එකක්
    bus ticket booking system එකක්

    etc.

    අපි ඔය system develop කරන්න ඕන workflow එකකුත් එක්කම, ඒ කිව්වේ මේ office එකේ වැඩ ටික මෙහෙමයි වෙන්න ඕන කියල system එකත් එක්කම. ඒකට අපිට දැනට ඔයි රජයේ තැන්වල වැඩ කරන අයගෙන් උදව් උපදෙස් අරගන්න පුළුවන්.

    මේකේ ඉන්නවනේ හැම ජාතියේම දේවල් කරන අය ( Architect, Tech Lead, UI / UX, Web / Mobile / Backend Development ) .
    මමත් Full-stack development කරනවා. මමත් කැමති මේ දේ කරන්න ගොඩක්ම.

    පස්සේ අපිට try කරන්න පුළුවන් ඔය systems implement කරන්නෙයි කියල බල කරන්න.

    අපි හැමෝම එකතු උනොත් එකෙක් දවසට පැයක් ඔය වෙනුවෙන් වැඩ කරත් අපිට ලේසියෙන්ම ඔය systems ටික develop කරගන්න පුළුවන් වෙයි.
    ඒකට contribute කරන අයට experience එකක් ගන්න පුලුවන් වෙයි.
    අලුතෙන් industry එකට එන අයටයි, අලුත් generation එකටයි ඕක motivation එකක් වෙයි.
    ඔය systems implement කරගන්න පුළුවන් උනොත් අපි හැමෝටම ඒකෙ වාසිය හම්බෙනවත්නේ.

    මටනම් දැන් මේ එක එකාට බැන බැන ඉඳල ඇතිවෙලා තියෙන්නේ. අපි කොච්චර අරගල කරත් කෑගැහුවත් මුන් නිකන් බීරි අලි වගේ උන්ගේ ආතල් අරන් තවම එහෙම්ම ඉන්නවා.
    පක්ෂ දේසපාලනේ කරන ගොබ්බයො ටික මැරෙනකල් මේ රට හදන්නත් බෑ. මෙහෙම හැමදාම බැන බැන ඉඳල ඇති වැඩකුත් නෑ.
    කවදහරි හරි උන් හරි තැන්වලට ගිහින් ඕව develop කරන්න තව කොච්චර කාලයක් යාවිද කියල අපි දන්නේ නෑනේ ඉතින්..

    අරගල කරන ගමන් අපිට පුලුවන් දේ අපි කරමු.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕවා කරන එකනම් පුළුවන්.
    හැබැයි gvt එක ඕවට approval එක දෙන එක නම් සැකයි.
    මේ දවස්වල cope එකේ යන දේවල් එක්ක it කියන්නෙත් හොඳට හොරකම් කරන්න පුළුවන් field එකක්
     
    • Like
    Reactions: Solo Rider

    coder101

    Well-known member
  • Jul 20, 2018
    331
    538
    93
    කැහිල්ලට එහෙම එකක් සල්ලි ගන්නෙත් නැතුව කරන්න ගිහින් ගවමන්ට් එකෙන් බේත් දුන්න දැන් ඒ කැහිල්ල හොදයි.
    මොකක්ද මචන් උනේ?

    ඕවා කරන එකනම් පුළුවන්.
    හැබැයි gvt එක ඕවට approval එක දෙන එක නම් සැකයි.
    මේ දවස්වල cope එකේ යන දේවල් එක්ක it කියන්නෙත් හොඳට හොරකම් කරන්න පුළුවන් field එකක්
    ඒක සම්පුර්නෙන්ම ඇත්ත මචන්. ඒක ප්‍රශ්නයක්.
    හැබැයි අපි negativema හිතන්නේ නැතුව මේක try කරල බැලුවොත් මොකද?
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    කරලා දෙන එක නෙවෙයි බං ප්‍රශ්නෙ. ඇතුලෙ ඉන්න උන් ඕවා කරන්න දෙන්න නෑ. උන්ට හැදෙන්න උවමනාවක් නෑ. අනික ඔය නාකි පකයලට ඕවා තේරෙන්නෙත් නෑ. ඔය වගේ ඒවට ලක්ශ දෙක තුනකට ඔය ප්‍රොජෙක්ට් එක කරලා දෙන්නම් කිව්වත් උන් ගනන් ගන්නෙ නෑ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Open source කරනවා නම් උඹ පටන් ගනින් repo එකක් හදලා හරි..මේකේ update එකක් දාපන්.. මාත් se.. මං කැමතියි contribute කරන්න.. Degree නැතුව field එකට එන කෙනෙක්ට මේවයේ වැඩ කරලා experience හදා ගන්නත් පුළුවන්..
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Karata anduwe inna un owata kamathi na ,ice gahannnai nikan innai balanne weda ikmanata karanna uwamanawak na. System haduwath owage inna papalata mindset eka wenas karanna Amarui naki set eka ain una kaleka nam puluwan wei
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Open source කරනවා නම් උඹ පටන් ගනින් repo එකක් හදලා හරි..මේකේ update එකක් දාපන්.. මාත් se.. මං කැමතියි contribute කරන්න.. Degree නැතුව field එකට එන කෙනෙක්ට මේවයේ වැඩ කරලා experience හදා ගන්නත් පුළුවන්..
    මේ විදිය ට කරන්වා නම් support එකක් දෙන්න මමත් කැමති. අපිට experience හැදෙන නිසා තවත් හොදයි
     
    • Love
    Reactions: coder101

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Open source කරනවා නම් උඹ පටන් ගනින් repo එකක් හදලා හරි..මේකේ update එකක් දාපන්.. මාත් se.. මං කැමතියි contribute කරන්න.. Degree නැතුව field එකට එන කෙනෙක්ට මේවයේ වැඩ කරලා experience හදා ගන්නත් පුළුවන්..
    Umbala requirements dannawada? Unge. Manual system eka Danagena inna one API hadana software ekata aunwa unge manual system wenas wenne na.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    Memai government system ekak kiyanne hugak sensitive dewal tiyena deyak.open source systems gelapen ne eka hnda.anith eka on premises infrastructure ekak maintain karanna wenawa.Data Breach ekak cloud dala control karanna amarui.
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    අපෝ අර ඉට්මිස් කියන මගුල හදපු එකා අහු උනොත බෙල්ල කරකවනවා. Report එකක් excel එකකට ගන්න බෑ බල්ක් approve කරන්න බෑ
    Bulk approve denne natte timeout yanawa athi sure ekatama :p
     
    • Haha
    Reactions: kasun090354t

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    Umbala requirements dannawada? Unge. Manual system eka Danagena inna one API hadana software ekata aunwa unge manual system wenas wenne na.
    Anith eka owa hemadama free maintain karanna nan beri wei.government unama 24*7 weda karannath ona.SLA ekak dennath ona.oya dewal nikan karanna be komath.
     
    • Like
    Reactions: 119©