රටට කෙල උනොත් අපි ගොඩ 🪷🐘☎️

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,197
    24,874
    113
    tracing Geo-location.. ... ...
    අනේ බං උඹේ මොළේ...ට්‍රම්ප්ගේ යුද්දේ අස්සෙ hambantota refinery ඵකට crude oil බැරල් ගේන්නේ අහසින්ද??🥴

    තෙල් හිඟ නෑ යකෝ.. හරි price එකට ගන්නවනම් බඩු තියනවා.. සිරස නේද බලන්නේ?

    කරයි ලබ්බක්..IMF කාරයෝ කියන කියන ඵක ඕකා කරන්නෙ...රටෙන් බාගයක් ඉන්දියාවට විකුණලා හරි තෙල් නම් ගනියි..😅

    ඇයි දැන් IMF එකෙන් අයින් වෙලාද?
    ------ Post added on Mar 22, 2026 at 7:07 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,154
    46,892
    113
    තෙල් හිඟ නෑ යකෝ.. හරි price එකට ගන්නවනම් බඩු තියනවා.. සිරස නේද බලන්නේ?

    ඉතිං යකෝ හරි price ඵකට ගන්න නිසානේ ගණන් වැඩි කරේ.🤦‍♂️
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,072
    113
    අනේ බං උඹේ මොළේ...ට්‍රම්ප්ගේ යුද්දේ අස්සෙ hambantota refinery ඵකට crude oil බැරල් ගේන්නේ අහසින්ද??🥴

    wena point ekak allan argue kara nam mage theory debunk karanna thibba,

    allagaththe danata prove wela ma thiyena fact ekak lol
    ubalage mole hodayi

    mn dakka ara yudde thread eke trump ta bana bana yanwa china iran side eka aran

    uba danne nadda Day 1 idan thamath eka chinese bound newak newathila na kiyala
    un e gena ewa mehe petrol diesel karala resell karana eka ho unge ratata aran yana eka unta patta labayi

    crude tanker ma china adinwata wada.
    ehema wunama crude tanker lankawta enwa yanwa anik side eken diesel tanker tika china idan mehe awith refine karapu product eka aran yanwa.

    therunada
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,874
    113
    tracing Geo-location.. ... ...
    ඉතිං යකෝ හරි price ඵකට ගන්න නිසානේ ගණන් වැඩි කරේ.🤦‍♂️

    ඉතින් තෙල් ගණන් යනවා කියලා අපි දන්නවා.. වැඩි කරන්න කියලා තමයි අපිත් කියන්නේ..

    අපි හිනාවෙන්නේ කංචනගේ කොමිස් අඩු කරලා බදු අඩු කරලා තෙල් ගණන් අඩුවෙන් දෙයි කියලා රැවටුන උඹලට..
     
    • Like
    Reactions: Janithsl88 and KDH

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,072
    113
    මේක විතරක් තිබ්බත් ඇති.. දැන් වගේ අඬන බබෙක් නොවෙන එක බෝනස්..
    aniwa

    කරයි ලබ්බක්..IMF කාරයෝ කියන කියන ඵක ඕකා කරන්නෙ...රටෙන් බාගයක් ඉන්දියාවට විකුණලා හරි තෙල් නම් ගනියි..😅
    pahugiya kale indiyawe ekka mukuth agreement jeppo gahuwe na ban :rofl:

    dan anurayiya IMF kiyana de neme bn karanne.

    ubayi mayi inne parallel loka dekaka mn hithanne
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,154
    46,892
    113
    wena point ekak allan argue kara nam mage theory debunk karanna thibba,

    allagaththe danata prove wela ma thiyena fact ekak lol
    ubalage mole hodayi

    mn dakka ara yudde thread eke trump ta bana bana yanwa china iran side eka aran

    uba danne nadda Day 1 idan thamath eka chinese bound newak newathila na kiyala
    un e gena ewa mehe petrol diesel karala resell karana eka ho unge ratata aran yana eka unta patta labayi

    crude tanker ma china adinwata wada.
    ehema wunama crude tanker lankawta enwa yanwa anik side eken diesel tanker tika china idan mehe awith refine karapu product eka aran yanwa.

    therunada

    අනේ බං..උඹ හිතුවද refinery ඵකක් මාස ගාණෙන් හදන්න පුළුවන් කියලා...at least 3 years යකෝ..😅

    උඹලගේ රනිල් දින්නනම් ඕවා කරන්න කලින් රටෙන් බාගයක් විකුණනවා sure..😅

    මහ බැංකුවත් හිස්‍ කරල රටම බංකොලොත් කරන්න බෝම්බත් පුපුරවන්න දීපු ඵකෙක් රට දියුණු කරයි කියල හිතනවනම් ගිහින් මොළේ චෙක් කරගනින්.🥴

    ඉතින් තෙල් ගණන් යනවා කියලා අපි දන්නවා.. වැඩි කරන්න කියලා තමයි අපිත් කියන්නේ..

    අපි හිනාවෙන්නේ කංචනගේ කොමිස් අඩු කරලා බදු අඩු කරලා තෙල් ගණන් අඩුවෙන් දෙයි කියලා රැවටුන උඹලට..

    ඒ කොමිස් බින්දුවටම අඩු කරත් තෙල් ලීටරයක් 1000 පනිනවා යුද්දේ දිගටම තිබ්බොත්..
    ------ Post added on Mar 22, 2026 at 7:15 AM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,874
    113
    tracing Geo-location.. ... ...
    මහ බැංකුවත් හිස්‍ කරල රටම බංකොලොත් කරන්න බෝම්බත් පුපුරවන්න දීපු ඵකෙක් රට දියුණු කරයි කියල හිතනවනම් ගිහින් මොළේ චෙක් කරගනින්.🥴

    ගල් අඟුරු හොරු රට දියුණු කරනකන් බලන් ඉන්න උන්ගෙ මොලේ චෙක් කරන්න ඕනේ ඒක හරි තැනද තියෙන්නේ කියලා..

    ඒ කොමිස් බින්දුවටම අඩු කරත් තෙල් ලීටරයක් 1000 පනිනවා යුද්දේ දිගටම තිබ්බොත්..
    ------ Post added on Mar 22, 2026 at 7:15 AM

    ඒ කියන්නේ කංචනට තාම කොමිස් යනවද?
    ------ Post added on Mar 22, 2026 at 7:21 AM
     
    • Like
    Reactions: Janithsl88 and KDH

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,072
    113
    අනේ බං..උඹ හිතුවද refinery ඵකක් මාස ගාණෙන් හදන්න පුළුවන් කියලා...at least 3 years යකෝ..😅

    උඹලගේ රනිල් දින්නනම් ඕවා කරන්න කලින් රටෙන් බාගයක් විකුණනවා sure..😅

    මහ බැංකුවත් හිස්‍ කරල රටම බංකොලොත් කරන්න බෝම්බත් පුපුරවන්න දීපු ඵකෙක් රට දියුණු කරයි කියල හිතනවනම් ගිහින් මොළේ චෙක් කරගනින්.🥴

    na ban

    me rila jeppo hinda thwath delay wuna eka wune
    oke idam prashnayak thibba
    environment authorities walin prashna thibba

    ewa sort out wela idam prashnayak thibbe
    ekath ikmanata sort out karala wade patan ganna innakota ma anura aawa. un loku ganak gatte na e wade,
    billion ganaka investment ekak
    monson ge thread eka balahan in detail dala athi.
    wechcha prashna tika

    yata point uba kiyanne ohe gahana gal wagene.
    wadunoth gediyak wateyi kiyala wagene.

    nattan owage kochchara prashna thiyenwada kiyala pahugiya kale oya case walata watichcha nadu wartha walinma danaganna puluwanne.

    diyunu karanna one na ban . Please......... (rajini kanth ge photo eka)

    me rata noweti giya nam athi,

    private company tika, minissu remittance walin rata float karayi kohoma hari,
    e athi bn.
     
    • Like
    Reactions: supun_sg

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    නිකමට අහන්නේ රනිල් දිනල හිටියනම් පිස්සු නාකි ට්‍රම්ප්ට සද්‍දෙ දාලා යුද්දේ නවත්තනවද?

    Dance Celebrate Sticker
    BRICKS සමුළුවට ලංකාවෙ නායකයට එන්න කිලය තියෙද්දි උද්ධච්ච කමට ගියේ නෑ නේද? ඇමතියෙක් යවල හිටියෙ. ඒකට රුසියාව ෆුල් අවුල් වෙලා තිබ්බෙ. නිකමට හරි එදා ජනාධිපති ගිහින් තිබ්බ නම් රුසියාව ලංකාවට උදව් නොකරයි කියල හිතනවද මේ වෙලාවෙදි? ලංකාවට පොඩ්ඩක් වත් වැටෙන්න දෙන්නෙ නෑ එහෙම නම් රුසියාව. 😒😂

    JVP උන් විපක්ෂෙ හිටිය නම් කියන විදියට අපිත් හිතන්න පුරුදු වෙන්න ඕන 🙃
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,191
    113
    ඉතිං ඒ කාලේ දන්නවද ට්‍රම්ප් කියල පිස්සෙක් අැමරිකාවේ බලයට අැවිත් යුද්ද කරයි කියලා?

    නිකන් මෝඩ කථා කියන්න ඵපා..වෙන රටවල් වල fuel price බලලා අැවිත් කථා කරපන්.
    වෙන රටවල කෑම බිමේ ඉදලා අපිට වඩා හොදයි කියපු උන්ට වෙච්ච වැඩේ 🥲🥲
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,556
    17,711
    113
    අඩෝ මූවද ඇරෙස්ට් කරල තියෙන්නෙ :rofl: :P
    ඇයි කජු මුත්තට කජු කන්න ඩොලර් දෙන්න එපා කිව්වා කියලද 😆
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    අනේ බං..උඹ හිතුවද refinery ඵකක් මාස ගාණෙන් හදන්න පුළුවන් කියලා...at least 3 years යකෝ..😅

    උඹලගේ රනිල් දින්නනම් ඕවා කරන්න කලින් රටෙන් බාගයක් විකුණනවා sure..😅

    මහ බැංකුවත් හිස්‍ කරල රටම බංකොලොත් කරන්න බෝම්බත් පුපුරවන්න දීපු ඵකෙක් රට දියුණු කරයි කියල හිතනවනම් ගිහින් මොළේ චෙක් කරගනින්.🥴

    ඒ කොමිස් බින්දුවටම අඩු කරත් තෙල් ලීටරයක් 1000 පනිනවා යුද්දේ දිගටම තිබ්බොත්..
    ------ Post added on Mar 22, 2026 at 7:15 AM
    පොන්නයෝ කොරෝනා කියන්නේ ලෝක වසංගතයක් .. ලංකාවට ඩොලර් එවන්න හිටපු ගොඩක් මිනිස්සු ලංකාවට ආවා කොරෝනා නිසා . ඒ අස්සේ ජෙප්පෝ කිව්වා ලංකාව වට්ටන්න ඩොලර් එවන්න එපා කියලා .. කොරෝනා බෙහෙත් වලට , තෙල් ගෑස් ගේන්න තිබුන ඩොලර් වියදම් උනා .. තොපි දැන් අනුර පොන්නයව හේදුවට වැඩක් නෑ .. අනුර කියන්නේ ෆේල් පොන්නයෙක් ..🤌🤌
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,154
    46,892
    113
    පොන්නයෝ කොරෝනා කියන්නේ ලෝක වසංගතයක් .. ලංකාවට ඩොලර් එවන්න හිටපු ගොඩක් මිනිස්සු ලංකාවට ආවා කොරෝනා නිසා . ඒ අස්සේ ජෙප්පෝ කිව්වා ලංකාව වට්ටන්න ඩොලර් එවන්න එපා කියලා .. කොරෝනා බෙහෙත් වලට , තෙල් ගෑස් ගේන්න තිබුන ඩොලර් වියදම් උනා .. තොපි දැන් අනුර පොන්නයව හේදුවට වැඩක් නෑ .. අනුර කියන්නේ ෆේල් පොන්නයෙක් ..🤌🤌

    ඉතිං කවුද ගොනෝ කොරෝනා ගැන මතක් කරේ..ඊයේ රෑ ගහපුවා තාම බැහැලා නැද්ද?🥴

    දවල් වෙලා හොඳට නාලා අායෙත් දාපු ඵක කියවලා බලලා රිප්ලයි කරපිය..🥴
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    හරියටම රටට ඩොලර් ඒවන්න එපා කියලා

    මිනිස්සුනව අමාරුවේ දැම්ම ජෙප්පෙක් වගේ