අනේ බං උඹේ මොළේ...ට්‍රම්ප්ගේ යුද්දේ අස්සෙ hambantota refinery ඵකට crude oil බැරල් ගේන්නේ අහසින්ද??![]()
කරයි ලබ්බක්..IMF කාරයෝ කියන කියන ඵක ඕකා කරන්නෙ...රටෙන් බාගයක් ඉන්දියාවට විකුණලා හරි තෙල් නම් ගනියි..![]()
තෙල් හිඟ නෑ යකෝ.. හරි price එකට ගන්නවනම් බඩු තියනවා.. සිරස නේද බලන්නේ?
අනේ බං උඹේ මොළේ...ට්‍රම්ප්ගේ යුද්දේ අස්සෙ hambantota refinery ඵකට crude oil බැරල් ගේන්නේ අහසින්ද??![]()
ඉතිං යකෝ හරි price ඵකට ගන්න නිසානේ ගණන් වැඩි කරේ.![]()
aniwaමේක විතරක් තිබ්බත් ඇති.. දැන් වගේ අඬන බබෙක් නොවෙන එක බෝනස්..
pahugiya kale indiyawe ekka mukuth agreement jeppo gahuwe na banකරයි ලබ්බක්..IMF කාරයෝ කියන කියන ඵක ඕකා කරන්නෙ...රටෙන් බාගයක් ඉන්දියාවට විකුණලා හරි තෙල් නම් ගනියි..![]()
wena point ekak allan argue kara nam mage theory debunk karanna thibba,
allagaththe danata prove wela ma thiyena fact ekak lol
ubalage mole hodayi
mn dakka ara yudde thread eke trump ta bana bana yanwa china iran side eka aran
uba danne nadda Day 1 idan thamath eka chinese bound newak newathila na kiyala
un e gena ewa mehe petrol diesel karala resell karana eka ho unge ratata aran yana eka unta patta labayi
crude tanker ma china adinwata wada.
ehema wunama crude tanker lankawta enwa yanwa anik side eken diesel tanker tika china idan mehe awith refine karapu product eka aran yanwa.
therunada
ඉතින් තෙල් ගණන් යනවා කියලා අපි දන්නවා.. වැඩි කරන්න කියලා තමයි අපිත් කියන්නේ..
අපි හිනාවෙන්නේ කංචනගේ කොමිස් අඩු කරලා බදු අඩු කරලා තෙල් ගණන් අඩුවෙන් දෙයි කියලා රැවටුන උඹලට..
මහ බැංකුවත් හිස් කරල රටම බංකොලොත් කරන්න බෝම්බත් පුපුරවන්න දීපු ඵකෙක් රට දියුණු කරයි කියල හිතනවනම් ගිහින් මොළේ චෙක් කරගනින්.![]()
ඒ කොමිස් බින්දුවටම අඩු කරත් තෙල් ලීටරයක් 1000 පනිනවා යුද්දේ දිගටම තිබ්බොත්..
------ Post added on Mar 22, 2026 at 7:15 AM
අනේ බං..උඹ හිතුවද refinery ඵකක් මාස ගාණෙන් හදන්න පුළුවන් කියලා...at least 3 years යකෝ..
උඹලගේ රනිල් දින්නනම් ඕවා කරන්න කලින් රටෙන් බාගයක් විකුණනවා sure..
මහ බැංකුවත් හිස් කරල රටම බංකොලොත් කරන්න බෝම්බත් පුපුරවන්න දීපු ඵකෙක් රට දියුණු කරයි කියල හිතනවනම් ගිහින් මොළේ චෙක් කරගනින්.
BRICKS සමුළුවට ලංකාවෙ නායකයට එන්න කිලය තියෙද්දි උද්ධච්ච කමට ගියේ නෑ නේද? ඇමතියෙක් යවල හිටියෙ. ඒකට රුසියාව ෆුල් අවුල් වෙලා තිබ්බෙ. නිකමට හරි එදා ජනාධිපති ගිහින් තිබ්බ නම් රුසියාව ලංකාවට උදව් නොකරයි කියල හිතනවද මේ වෙලාවෙදි? ලංකාවට පොඩ්ඩක් වත් වැටෙන්න දෙන්නෙ නෑ එහෙම නම් රුසියාව.නිකමට අහන්නේ රනිල් දිනල හිටියනම් පිස්සු නාකි ට්‍රම්ප්ට සද්‍දෙ දාලා යුද්දේ නවත්තනවද?
![]()
වෙන රටවල කෑම බිමේ ඉදලා අපිට වඩා හොදයි කියපු උන්ට වෙච්ච වැඩේඉතිං ඒ කාලේ දන්නවද ට්‍රම්ප් කියල පිස්සෙක් අැමරිකාවේ බලයට අැවිත් යුද්ද කරයි කියලා?
නිකන් මෝඩ කථා කියන්න ඵපා..වෙන රටවල් වල fuel price බලලා අැවිත් කථා කරපන්.
ඇයි කජු මුත්තට කජු කන්න ඩොලර් දෙන්න එපා කිව්වා කියලදඅඩෝ මූවද ඇරෙස්ට් කරල තියෙන්නෙ![]()
![]()
පොන්නයෝ කොරෝනා කියන්නේ ලෝක වසංගතයක් .. ලංකාවට ඩොලර් එවන්න හිටපු ගොඩක් මිනිස්සු ලංකාවට ආවා කොරෝනා නිසා . ඒ අස්සේ ජෙප්පෝ කිව්වා ලංකාව වට්ටන්න ඩොලර් එවන්න එපා කියලා .. කොරෝනා බෙහෙත් වලට , තෙල් ගෑස් ගේන්න තිබුන ඩොලර් වියදම් උනා .. තොපි දැන් අනුර පොන්නයව හේදුවට වැඩක් නෑ .. අනුර කියන්නේ ෆේල් පොන්නයෙක් ..අනේ බං..උඹ හිතුවද refinery ඵකක් මාස ගාණෙන් හදන්න පුළුවන් කියලා...at least 3 years යකෝ..
උඹලගේ රනිල් දින්නනම් ඕවා කරන්න කලින් රටෙන් බාගයක් විකුණනවා sure..
මහ බැංකුවත් හිස් කරල රටම බංකොලොත් කරන්න බෝම්බත් පුපුරවන්න දීපු ඵකෙක් රට දියුණු කරයි කියල හිතනවනම් ගිහින් මොළේ චෙක් කරගනින්.
ඒ කොමිස් බින්දුවටම අඩු කරත් තෙල් ලීටරයක් 1000 පනිනවා යුද්දේ දිගටම තිබ්බොත්..
------ Post added on Mar 22, 2026 at 7:15 AM
පොන්නයෝ කොරෝනා කියන්නේ ලෝක වසංගතයක් .. ලංකාවට ඩොලර් එවන්න හිටපු ගොඩක් මිනිස්සු ලංකාවට ආවා කොරෝනා නිසා . ඒ අස්සේ ජෙප්පෝ කිව්වා ලංකාව වට්ටන්න ඩොලර් එවන්න එපා කියලා .. කොරෝනා බෙහෙත් වලට , තෙල් ගෑස් ගේන්න තිබුන ඩොලර් වියදම් උනා .. තොපි දැන් අනුර පොන්නයව හේදුවට වැඩක් නෑ .. අනුර කියන්නේ ෆේල් පොන්නයෙක් ..![]()