රටට කෙළවෙලා යනවටද ආස

danny jey

Active member
  • Sep 1, 2024
    91
    176
    33
    අපේ රටේ මිනිස්සු තරම් කුහක ආත්මාර්ථකාමී මිනිස්සු මේ ලෝකේ කොහේවත් නැතිව ඇති.. අවුරුදු 76 යූඑන්පී ශ්‍රීලංකා ජේවීපී තව අලුත් පක්ෂ , අරක දෙමළා අරකා තම්බි අරකා සිංහල අරක පද්දා මේක බෙරවා මේකා ගොවිගම කිය කියා එදා ඉදන් බෙදුනා, ලැබුණු දෙයක් තියෙනවා ද... තිස් වසරක වේදනාවක් පිරිණු යුද්ධයක් අපේම සිංහල දමිළ තරුණ පිරිස මැරුණ.. ආර්ථික විනාශය එක්ක සමාජය හිතාගන්න බැරි තරම් අපේක්ෂා බංග වෙලා ජරාජීර්ණ වුනා... අත්වින්දා අනන්ත දුක්... ඇයි මේ වතාවේවත් නිකමට වෙනස් වෙන්න බැරි.. මේක තමා අපිට තියෙන රට අපි ලෝකේ කොහේ කියලා යන්නද... අපි අනුරට අවස්ථාව දීලා බලමු.. කකුලෙන් අදින්නේ නැතිව ආශිර්වාද කරමු.. සමහර මිනිස්සු බලන් ඉන්නවා අවුරුද්දක් යන්න කලින් මේ රට බංකොලොත් වෙලා යනකන්.ඇයි මෙච්චර කුහක... මේක අනුරගේ සජිත්ගෙ මහින්දගෙ රනිල්ගෙ රට නෙවේ,අපේ රට අපේ උපන් නූපන් දරුවන්ගේ රට... ලස්සනට වෙනස්ව හිතමු.. කිසිම පක්ෂයකට නැතිව රටට ආදරය කරයි කියලා හිතන පිරිසක් අලුතින් පාර්ලිමේන්තුවට යවමු.කකුලෙන් නොඇද අවුරුදු පහක් උදව් කරමු... හොරු දූෂිතයන් වෙනුවෙන් අපි නොබෙදී අපේ රට වෙනුවෙන් මිනිස්සු විදියට අපි එකතු වෙමු.මගේ රට ලස්සන රටක් විදියට අභිමානයක් එක්ක ඉන්න ආසා තැනක් කර ගමු...
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113

    දුක තුනී කරගන්න දීපන්. උන්ට ඕනෙ මනාප ක්‍රමයක් නෙමෙයිලු අනුරට විරුද්දව චන්දෙ දෙන ක්‍රමයක්ලු
     
    • Like
    Reactions: danny jey

    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    ලස්සන රටක් අභිමානවත් රටක් කරමු කියද්දිත් හිනා වෙන මිනිස්සු.. රැළ්ලට විරුද්ධ වෙන්න එපා ඒ මනුස්සයාට.. වරදක් දැක්කම විරුද්ධ වෙන්න.එහෙම වෙලාවට අපිත් විරුද්ධයි.. මේ රට හදාගන්න අපි උත්සාහයක් කරලා බලමු.. අනුර ළඟත් හොඳ වගේම නරක ඇති, දක්ෂතා වගේම දුර්වලතාත් ඇති, දන්න වගේම නොදන්නා දේත් ඇති.. සමාජයක් විදියට අපි එකතු වෙලා අන්න ඒ හොද දක්ෂ දන්න දේවල් රට වෙනුවෙන් යොදාගන්න අනුරට උදව් කරමු.නරක අදක්ෂ නොදන්නා දේ වෙනුවෙන් අපි සමාජයක් විදියට එකතුවෙලා විරුද්ධ වෙමු... අපිට ඕන ආඩම්බරයකින් ගෞරවයෙන් ඉන්න පුළුවන් රටක් මිස, අනුරව රජ කරවන්න නෙවෙයි... මොකද මේ රට හැර වෙන තැනක් අපට නැහැ.රට යනවා කියලා කී දෙනෙක් යන්නද.. මේ රටේම ඉදගෙන මේක හදාගමු
     
    • Haha
    Reactions: AKI-SL and Mr Bones

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    අපේ රටේ මිනිස්සු තරම් කුහක ආත්මාර්ථකාමී මිනිස්සු මේ ලෝකේ කොහේවත් නැතිව ඇති.. අවුරුදු 76 යූඑන්පී ශ්‍රීලංකා ජේවීපී තව අලුත් පක්ෂ , අරක දෙමළා අරකා තම්බි අරකා සිංහල අරක පද්දා මේක බෙරවා මේකා ගොවිගම කිය කියා එදා ඉදන් බෙදුනා, ලැබුණු දෙයක් තියෙනවා ද... තිස් වසරක වේදනාවක් පිරිණු යුද්ධයක් අපේම සිංහල දමිළ තරුණ පිරිස මැරුණ.. ආර්ථික විනාශය එක්ක සමාජය හිතාගන්න බැරි තරම් අපේක්ෂා බංග වෙලා ජරාජීර්ණ වුනා... අත්වින්දා අනන්ත දුක්... ඇයි මේ වතාවේවත් නිකමට වෙනස් වෙන්න බැරි.. මේක තමා අපිට තියෙන රට අපි ලෝකේ කොහේ කියලා යන්නද... අපි අනුරට අවස්ථාව දීලා බලමු.. කකුලෙන් අදින්නේ නැතිව ආශිර්වාද කරමු.. සමහර මිනිස්සු බලන් ඉන්නවා අවුරුද්දක් යන්න කලින් මේ රට බංකොලොත් වෙලා යනකන්.ඇයි මෙච්චර කුහක... මේක අනුරගේ සජිත්ගෙ මහින්දගෙ රනිල්ගෙ රට නෙවේ,අපේ රට අපේ උපන් නූපන් දරුවන්ගේ රට... ලස්සනට වෙනස්ව හිතමු.. කිසිම පක්ෂයකට නැතිව රටට ආදරය කරයි කියලා හිතන පිරිසක් අලුතින් පාර්ලිමේන්තුවට යවමු.කකුලෙන් නොඇද අවුරුදු පහක් උදව් කරමු... හොරු දූෂිතයන් වෙනුවෙන් අපි නොබෙදී අපේ රට වෙනුවෙන් මිනිස්සු විදියට අපි එකතු වෙමු.මගේ රට ලස්සන රටක් විදියට අභිමානයක් එක්ක ඉන්න ආසා තැනක් කර ගමු...
    Minissunta oni Eka nam apita aulak na .
     
    • Love
    Reactions: danny jey

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ ඊයේ දිවුරුම් දුන්න එක බලපන් කෝ.

    ඔච්චර කල් ස්ට්‍රයික් කරපු පිම්පියෝ සේරම එක බලන්න ඇවිල්ලා හිටියා.

    ඔච්චර කාලයක් හරියට ආන්ඩුවක් කරන්න නොදුන්නෙ මුන්ම තමා කියලා හිතන්ම එක බැලුවා නම් හොදටම ඇති.
     
    • Like
    Reactions: AKI-SL

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Cracking Up Lol GIF by Originals