රටට කෙළවෙලා යනවටද ආස

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    උබ ඊයේ දිවුරුම් දුන්න එක බලපන් කෝ.

    ඔච්චර කල් ස්ට්‍රයික් කරපු පිම්පියෝ සේරම එක බලන්න ඇවිල්ලා හිටියා.

    ඔච්චර කාලයක් හරියට ආන්ඩුවක් කරන්න නොදුන්නෙ මුන්ම තමා කියලා හිතන්ම එක බැලුවා නම් හොදටම ඇති.UN thamai awissuwe ban karanna dunne na minissunta epa ma krerwwa owage wandi gewanna wei langadima
     
    • Like
    Reactions: lasankandy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,168
    113
    පැරදුන උන් මඩ ගහන එක නන් දුකට කියල හිතන්න පුළුවන්.

    දිනපු උන් මොන උත්තකටද මේ සහයෝගය දෙන්න කියල හෑලි ලියන්නේ. ඡන්දෙ දිනලා තියෙන්නේ සජිත්ද?
    🤷
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    පැරදුන උන් මඩ ගහන එක නන් දුකට කියල හිතන්න පුළුවන්.

    දිනපු උන් මොන උත්තකටද මේ සහයෝගය දෙන්න කියල හෑලි ලියන්නේ. ඡන්දෙ දිනලා තියෙන්නේ සජිත්ද?
    🤷
    Horu allapan okata neda awe
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    UN thamai awissuwe ban karanna dunne na minissunta epa ma krerwwa owage wandi gewanna wei langadima

    ලයිට් කැපුව සෙට් එක බස් වර්ජන කර සෙට් එක දුම්‍රිය වර්ජන කරපු අය.

    සෙට් එකම හිටියා... මරු බඩු ටික.
     
    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    පැරදුන උන් මඩ ගහන එක නන් දුකට කියල හිතන්න පුළුවන්.

    දිනපු උන් මොන උත්තකටද මේ සහයෝගය දෙන්න කියල හෑලි ලියන්නේ. ඡන්දෙ දිනලා තියෙන්නේ සජිත්ද?
    🤷
    හෑලි ලියන්නේ, මේ රට හදාගන්න, මේ රටේ ජීවත් වෙන්න, මගේ රට මේක හැර වෙනත් තැනක් ලෝකයේ මට නැති නිසා... මේක හදාගෙන ඉස්සරහට යන්න ආසා නිසා... අරකට මේකට වහල්ලු වගේ නැති නිසා... සිංහල දමිළ මුස්ලිම් සහ සියලු ජාතීන්ට සහයෝගයෙන් ජීවත් වෙන රටක් විදියට ලෝකය ඉදිරියේ අභිමානයක් සහිතව ජීවිත් වෙන්න ආසා නිසා... පක්ෂයකට නමකට වහල්ලු නොවී ශ්‍රී ලාංකිකයෙක් කියලා හිතන නිසා.

    පොඩ්ඩක් නිදහසේ පාට පක්ෂ අතෑරලා මේක මගෙ රට, මං හුස්ම ගන්නේ මේ රටේ.. මගෙ අම්මගෙ තාත්තගෙ ආච්චිගෙ සීයගෙ මගෙ උපන් නූපන් දරුවන්ගේ රට එයාලා පස් වෙලා මිහිදන් වෙන රට.. ඒ පස් මතින් ගස් වැල් වෙලා මල් පිපෙන ඵල දරණ රට.. අනුර සජිත් මහින්ද රනිල් නෙවේ කියන කණ්ණාඩිය ගලවලා බලමු.. මේක අපේ රට.. එහෙම පොඩ්ඩක් වත් දැනෙන්නේ නැද්ද 😥
    ------ Post added on Sep 24, 2024 at 4:47 PM
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    ලයිට් කැපුව සෙට් එක බස් වර්ජන කර සෙට් එක දුම්‍රිය වර්ජන කරපු අය.

    සෙට් එකම හිටියා... මරු බඩු ටික.
    Me rata mehema wath thiyena Eka loku deyak ban
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    පැරදුන උන් මඩ ගහන එක නන් දුකට කියල හිතන්න පුළුවන්.

    දිනපු උන් මොන උත්තකටද මේ සහයෝගය දෙන්න කියල හෑලි ලියන්නේ. ඡන්දෙ දිනලා තියෙන්නේ සජිත්ද?
    🤷
    කයිවාරැ ගැහුවා වගේ නෙමේනෙ කරන්න ගියාම. දැන් බය හිතිලා ඇති. අනුරත් තක් බීර් වෙලා වගේ ඉන්නෙ 😄
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,168
    113
    හෑලි ලියන්නේ, මේ රට හදාගන්න, මේ රටේ ජීවත් වෙන්න, මගේ රට මේක හැර වෙනත් තැනක් ලෝකයේ මට නැති නිසා... මේක හදාගෙන ඉස්සරහට යන්න ආසා නිසා... අරකට මේකට වහල්ලු වගේ නැති නිසා... සිංහල දමිළ මුස්ලිම් සහ සියලු ජාතීන්ට සහයෝගයෙන් ජීවත් වෙන රටක් විදියට ලෝකය ඉදිරියේ අභිමානයක් සහිතව ජීවිත් වෙන්න ආසා නිසා... පක්ෂයකට නමකට වහල්ලු නොවී ශ්‍රී ලාංකිකයෙක් කියලා හිතන නිසා.

    පොඩ්ඩක් නිදහසේ පාට පක්ෂ අතෑරලා මේක මගෙ රට, මං හුස්ම ගන්නේ මේ රටේ.. මගෙ අම්මගෙ තාත්තගෙ ආච්චිගෙ සීයගෙ මගෙ උපන් නූපන් දරුවන්ගේ රට එයාලා පස් වෙලා මිහිදන් වෙන රට.. ඒ පස් මතින් ගස් වැල් වෙලා මල් පිපෙන ඵල දරණ රට.. අනුර සජිත් මහින්ද රනිල් නෙවේ කියන කණ්ණාඩිය ගලවලා බලමු.. මේක අපේ රට.. එහෙම පොඩ්ඩක් වත් දැනෙන්නේ නැද්ද 😥
    ------ Post added on Sep 24, 2024 at 4:47 PM
    වැඩ තමා ඕනි දැන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,772
    1
    58,016
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ ඊයේ දිවුරුම් දුන්න එක බලපන් කෝ.

    ඔච්චර කල් ස්ට්‍රයික් කරපු පිම්පියෝ සේරම එක බලන්න ඇවිල්ලා හිටියා.

    ඔච්චර කාලයක් හරියට ආන්ඩුවක් කරන්න නොදුන්නෙ මුන්ම තමා කියලා හිතන්ම එක බැලුවා නම් හොදටම ඇති.
    ස්ටාලින් හිටියද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    ලස්සන රටක් අභිමානවත් රටක් කරමු කියද්දිත් හිනා වෙන මිනිස්සු.. රැළ්ලට විරුද්ධ වෙන්න එපා ඒ මනුස්සයාට.. වරදක් දැක්කම විරුද්ධ වෙන්න.එහෙම වෙලාවට අපිත් විරුද්ධයි.. මේ රට හදාගන්න අපි උත්සාහයක් කරලා බලමු.. අනුර ළඟත් හොඳ වගේම නරක ඇති, දක්ෂතා වගේම දුර්වලතාත් ඇති, දන්න වගේම නොදන්නා දේත් ඇති.. සමාජයක් විදියට අපි එකතු වෙලා අන්න ඒ හොද දක්ෂ දන්න දේවල් රට වෙනුවෙන් යොදාගන්න අනුරට උදව් කරමු.නරක අදක්ෂ නොදන්නා දේ වෙනුවෙන් අපි සමාජයක් විදියට එකතුවෙලා විරුද්ධ වෙමු... අපිට ඕන ආඩම්බරයකින් ගෞරවයෙන් ඉන්න පුළුවන් රටක් මිස, අනුරව රජ කරවන්න නෙවෙයි... මොකද මේ රට හැර වෙන තැනක් අපට නැහැ.රට යනවා කියලා කී දෙනෙක් යන්නද.. මේ රටේම ඉදගෙන මේක හදාගමු
    හරි ඉතින් .. මිනිස්සු දෙයි උන් ට ඕන විදියට .
    අනිත් එක එකම පක්ෂෙක ඉන්න ඕන ජනාදිපති යි අග්මතියි කියලා එකක් නෑ . එහෙම එකක් නම් නීතියෙන් උන් දෙන්න දෙපැත්තේ තියන විදියට ආණ්ඩු හදන්න බෑ කියල කියනව නේ .

    අනික දැන් අනුරය අවේ හොරු අල්ලන් නේ . ඌ ජනාදිපති පුටුවේ පොලිස් කාරය වගේ ඉද්දි , ආණ්ඩුවේ උන්ට හොරකම් කරන්නත් බෑ . :rofl:
    වෙන් සෙට් එකක් ආණ්ඩුවක් පිහිටුවම උබ ඔය කියන හෑල්ල්ම අනුරට කියපන් . . කකුලෙන් අදින්න එපා සහය දෙය්න්න කියලා .
    සහය දෙන එක එක පැත්තකට විතර කරන එකක් නෙවෙයි නේ .
    අනුරට සුළු තරේ ඇවිත් අනිත් උන් ආණ්ඩුවක් හැදුවොත් අනුර කකුලෙන් අදි ද ??
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    මොනව කලත් විරුද්ද වෙන මිනිස්සු තමයි ලන්කාවෙ හැමදාම ඉන්නෙ.

    එකෙක් අලුතෙන් කාර් එකක් ගත්තත් පෙත්සම් ගහනව නෙ.

    හැම එකාවම සතුටු වෙන විදියට කාටත් වැඩ කරන්න බෑ.