රටට ගෑස් ගන්න විට අතරමැදියන් 10 දෙනෙකුට කොමිස්.. #GoHomeGota

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මෙරට ජනතාවට අඩු මිලකට ගෑස් ලබාදීමට නොහැකි වී ඇත්තේ ගෑස් මිලට ගැනීමේදී අතරමැදියන් 10 දෙනකුට කොමිස් ලබාදීමට සිදුවීම නිසා යැයි අනාවරණය වී ඇත.

    රුසියාව ඉතා අඩු මුදලකට ඉන්දියාවට ගෑස් අලෙවි කරන අතර වත්මන් රජය බලයට පත්වූ දින සිටම රුසියාවෙන් අඩු මිලට ගෑස් ලබාගෙන නැත.

    යුක්රේන යුද්ධය ආරම්භ වීමට පෙර රුසියාවේ ගෑස් ප්‍රොම් සමාගමින් ගෑස් මිලට ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබුණත් අතරමැදියන් හරහා වැඩි මිලකට ගෑස් මිලට ගෙන තිබේ.

    ලිටෝ සමාගමේ සේවය කළ දේශපාලන ආධාරකරුවකු ගෑස් මිලට ගැනීමේ ගනුදෙනුවෙන් සුපිරි කෝටිපතියකු වී ඇතැයි ද ඔහු සතු වත්කම් ස්විස් බැංකුවක ඇතැයි ද වාර්තා වේ.

    ආසියාවේ අධික මිලකට ගෑස් අලෙවි කරන්නේ ශ්‍රී ලංකාවේ බව අනාවරණය වී ඇත.


    – දිවයින
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    bump

    ඩීල් දාන්නෙ නැති එකෙක් ජනාධිපති කරානං ඕව ඔක්කොම ආපහු අයකරගන්න තිබ්බ
    ------ Post added on Apr 24, 2022 at 10:01 PM
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔව් ඉතින් ලාබෙට අරන් කොහෙද කොමිස් ගහන්න වෙන්නේ. ඔර්ඩර් එක දානකොටම කොමිස් ගන්න බලන් ඉන්නේ. ඉතින් රටකට හරියයි ද? තවත් සහන ලැබෙනකන් බලන් ඉන්න මිනිස්සු පව්
     
    • Like
    • Sad
    Reactions: hasithayad and NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    gas witarak newe ban petrol, diesel walatath ehemai :(
    මටත් ඕක හුඟ කාලෙකට කලින් හිතුන, ඇත්තටම තෙල් වලටත් එහෙම සීන් එකක් තියනවද? ඉම්පෝර්ට් කරන්න පුද්ගලික අංශය සම්බන්දයක් වෙනවද?
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මටත් ඕක හුඟ කාලෙකට කලින් හිතුන, ඇත්තටම තෙල් වලටත් එහෙම සීන් එකක් තියනවද? ඉම්පෝර්ට් කරන්න පුද්ගලික අංශය සම්බන්දයක් වෙනවද?
    nattan ban crude oil gennala mehe owa hadana eka labai, anika petrol quality ekath hodai mehe hadana ewage.

    meheta thel ganna company eke financial director Namal. unge website ekema thibba eka,
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    නැතුව ඉතින් බැසිල්ගේ කුට්ටියයි නෝමල් කුමරුගේ කුට්ටියයි මහීගේ කුට්ටියයි කොහොමද මැදමුලන එකවුන්ට්ස් වලට වැටෙන්නේ
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    ඉතින් බන් ඇයි කවුරුත් ඔයාව ගැන කතා කරන්නේ නැත්තේ අනික ලංකාවේ කොහොමද ඔච්චර ලේසියෙන් හොරකන් කරන්න පුළුවන්? ඔය හොරකම නවත්තන්න විදියක් ඇත්තෙම නැද්ද?
     
    • Like
    Reactions: Any.key

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    එහෙම උං ඉන්නවද ?
    රාජපස්සලා වැඩියෙන්ම ගහන්නෙ උන්ට තමා බන්. පොඩ්ඩක් හිතල බලපන්
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    ඉතින් බන් ඇයි කවුරුත් ඔයාව ගැන කතා කරන්නේ නැත්තේ අනික ලංකාවේ කොහොමද ඔච්චර ලේසියෙන් හොරකන් කරන්න පුළුවන්? ඔය හොරකම නවත්තන්න විදියක් ඇත්තෙම නැද්ද?
    මිනී මරලා කිසි අවුලක් නැතිව ජනාධිපති සමාව අරන් එලියට එන්න පුලුවන් රටේ හොරකම් කරන්න පුලුවන්ද කියලා හුත්තක් කතා කරනවා ඉතින්. ඕවා කරද්දි මිනිස්සු පොන්නයෝ වගේ කට පුක පියන් ඉන්න නිසා උන් උන්ට කැමති දේ කරනවා. මිනිස්සු 300ක් මරපු රටේ ඒකට අදාල පාර්ශව අවුරුදු 3ක් ගිහිල්ලත් හොයගන්න බැරිවෙච්ච රටේ දේශපාලුවන්ගේ හොරාකෑම් අල්ලයි පකක්.