රටට ගිය කලක්

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
danne nati nam ewa kiyanna epa meka buddagama

oyata one one widihata okoma kiyala passe sama wena kiyana epa

maansha pili ganuwat paw kawat paw

මගේ අතින් වැරදීමක් වුනා පස්සේ මම ඒක ත්‍රිපිටකයේ තියන තැනත් එක්කම හොයලා දැම්මා! දැක්කේ නැද්ද? අර තඩි අකුරෙන් දැම්මම දැක්කේ නැද්ද? මෙච්චර වෙලා දාපු comments වලින් ඔයා දැක්කේ ඕක විතරමද? වැරදි කරුණක් නිසා මිනිස්සු නොමඟ යන එක වලක්වන්න තමා ඒක කලේ. සාක්ෂියක් විදිහට බුද්ධ දේශනාවේ නමත් එක්කම දැම්මේ ඒ නිසා.

පවයි, පවට යන නිරය ගැනයි දේශනා කලේ බුදු රජාණන් වහන්සේමයි. ප්‍රාණ ඝාතය පවක් බව දේශනා කලෙත් උන් වහන්සේමයි. පවක් වෙන විදිහටත්, නොවෙන විදිහටත් මස් කන්නේ කොහොමද කියලා දේශනා කලෙත් උන් වහන්සේමයි! අන්තිමට ශාස්තෘන් වහන්සේටත් වඩා ධර්මය අනුගාමිකයෝ දන්නවා! :lol:

මස් කන එකයි, පිළිගන්වන එකයි දෙකම අනුමත කරලා තියෙන්නේ මම නෙවේ බුදුහාමුදුරුවෝ! ඔයාට ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය සැකයි නං, මීළඟට පහළවෙන මෛත්‍රී බුදු රජාණන් වහන්සේ හම්බවෙලා ඔය ගැන කතා කරලා විසඳ ගන්න. :rofl:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
machanla ubala harida weradida mama danne namuth kenekta pawak siduwenne thrikoti parishudda silen ekak hari kadapuwama.eken ekak thamai "maranna anubala dun ne" kiyala kiyanne,namuth ape bauddayo saha wenath kattiya meka wikurthi karanawa.aniwarrenma wikunanna thiyena masak anubawa karoth eka pawak kiyalathamai mama hithanne,mokada eka maranna anubala dimak,therun nethi kasttiyata mehema kiyannamko.kukul gowipolaka kukullunwa maranawa minissunta kanna.hebei e pradeshe minissu kukulmas kana eka neweththuwoth ai kukullu maran ne mokada minissu salliwalata kukulmas ganneththam gowipola wahanna wenawa anna ethakota buddiyen kalpana karoth penawa wakrakarawa(rijuwa neme)anubala dimak thamai wenne,

thawa ekak kiyannam api maduruwek maraddi hugak welawata hithala neme maranne ridena nisa ibema uta gehenawa,eka pawak wenne ape molen anubalayak denawa uwa maranna kiyala. hebei api kele yaddi ahamben sathek(muwek) merila hitiyoth uge mas kewata nam paw ne mokada uwa maranna api kisi anu balayak dila ne.u merila thiyena ekata api kisi hethuwak nemei ekai othana wenasa mata hithena widiyata.

hodama de thamai buddagame thiyena godak karunu apita therena dema neme, ita wada godak geburui buddiyen dakinna puluwannam ewa hoyaganna eka amaru ne kiyala thamai mata hithenne

ඔයාගේ මුළු කතාවෙන්ම මට එක දෙයක් පැහැදිලිව කියන්න මුළුවන් මිත්‍රයා. ඒ, ඔයාට "චේතනාත්මකව කර්ම රැස් වෙන්නේ කොහොමද?" කියන ඒක ගැන අවබෝධයක් නැහැ.

ඔයා කියන්නේ කෑවේ මදුරුවෙක් බව නොදැන, කෑවේ කොතනද කියලත් නොදැන, ගැහුවම මැරෙන බවත් නොදැන, ඌට ගහලා මරනවා? ඔය ඔක්කොම වුනේ නොදැන? ඌ මරන්න චේතනාවක්(චේතනා පහල වෙන්නේ මිලි/මයික්‍රෝ/නැනෝ/පිකෝ තප්පර වගේ ඉතා සුළු කාල වලදී) තිබ්බෙම නෑ? මදුරුවා මැරීම ස්නායු පද්දතියෙන් සිද්ධ වෙන අනිච්චානුග ක්‍රියාවක්? නියමයි නේ! :D

මොකද්ද ඔයා ඔය කියන වක්‍රාකාරව පවු රැස් වෙන case එක? බුද්ධ බුද්ධ දේශනා වල සඳහන් එකක් ද? මන් දන්න විදිහට පවු රැස් වෙන්නේ එකම විදිහකට. සෘජුව වක්‍රව කියලා 2ක් නං මන් අහලා නෑ.

ඔයා කියන විදිහට වක්‍රව පවු පිරෙනවා නම්,

1. ඔයා එළවලු/පලතුරු කනකොට, ඒ එළවලු/පලතුරු වවනකොට බෙහෙත් ගහලා මරණ ලක්ෂගානක් කෘමින් ගේ ප්‍රාණ ඝාතයට ඔයා හවුල් වෙනවා. පවු පිරෙනවා. නිරයේ යනවා.

2. ඔයා මෝරතෙල් කැප්සුල් එකක් බිවුවොත්, ඒක අයිති මෝරගේ මරණයට ඔයාට පවු පිරෙනවා. නිරයේ යනවා.

3. ඔයා හම් සපත්තු දැම්මොත් ඒ හම අයිති සතාගේ මරණයට ඔයාට පවු පිරෙනවා. නිරයේ යනවා.

4. ඔයා වහනයක් ගත්තොත්, ඒ වාහනයේ ලෙදර් සිට් වල සම් වලට අදාළ සතාගේ මරණයට ඔයාට පවු පිරෙනවා. නිරයේ යනවා.

5. ඔයා බෙහෙත් බිවුවොත්, ඒ බෙහෙත් හදන්න/ටෙස්ට් කරන්න යොදවපු සියලු සත්තුන්ගේ මරණයට ඔයාට පවු පිරෙනවා. නිරයේ යනවා.

ඒ වගේම,....

6. ඔයා මස් කෑවත්, නොකා ඉන්න කාලය තුල මැරෙන සත්තුන්ගේ මරණයටත් පවු පිරිලා අනිවාර්යෙන්ම නිරේ යනවා.

දැන් මොකද්ද ඔය වෙලා තියෙන්නේ? ඒ ඒ සත්තු මරන්න චේතනාවකුත් නැතිව උන්ගේ මරණ වලට පවු පිරිලා? එතකොට චේතනාව කොහොමද කර්මය වෙන්නේ? බුදු දහම epic fail!

එතකොට ජිවිතේ මොනා කලත්, ඉවරයක් නැතිව පවු පිරිලා නික්ම නිරයේ?

මොනා කෑවත් පවු පිරෙනවා? ඇයි වතුරෙත් ක්ෂුද්‍ර ජීවියෝ නේ! උනුත් මැරෙන්න පුළුවන් වක්‍රාකාරව වතුර බිවුවොත් එහෙම? හුලං බිලා නිවන් යන්න වෙන්නේ? :rofl:

ඔයාට විතරක් නෙවේ අපි කාට වුනත් බුදු දහම 100% එකපාරටම අවබෝධ වෙන්නේ නෑ. එතකොට කරුණු හරිහැටි අවබෝධ වෙනකම්, අපි අපිට ඕනේ ඕනේ විදිහට ධර්මය වෙනස් කරගෙන හරියනවද? නැත්තම් බුදු රජාණන් වහන්සේ ගැන විශ්වාසය තියලා උන් වහන්සේ දේශනා කල දේ ඔස්සේ යනවද? තිසරණය පිහිටි බෞද්ධයා තමන්ට එකපාරටම නොතේරුණත්, බුද්ධ දේශනා ඔස්සේ ගමන් කරනවා. එහෙම යනකොටයි ඒවා තේරෙන්න ගන්නේ.. නැතුව අපිට ඕන වැල් බයිලා හිතාගෙන නෙවේ!

ඔයා මම කියන ඒවා පිළිගන්න ඕනේ නෑ! ඕනෙම නැහැ... අතරලා දාන්නකෝ. කරුණා කරලා බුද්ධ දේශනා හොයාගෙන කියවලා, ස්වාමින් වහන්සේලාව හම්බවෙලා ධර්මය සාකච්චා කරලා ඕවා නිරවුල් කර ගන්න...
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Shenic oya hari ........... buddhist kattiyata mas kema thahanam karala nehe . adugane 5 years daham pasal giya aya dannawa aththa . thamanta mas kemen paw siddawenawa kiyala hitheema harima moda kathawak

අනේ මන්දා සහෝ... බුදු හාමුදුරුවන්ටත් වඩා බුද්ධ ධර්මය දන්නවා නේ මේ ගොල්ල... ඉතින් කොහෙද කොරන්නේ! :(
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නැහැ කිසි වෙනසක් වෙන්නේ නෑ. ඔයා වෙනුවෙන්ම මැරුවොත් විතරයි පවු පිරෙන්නේ. ඔය බුද්ධ දේශනාවම කියලා තියෙන්නේ!

    ශේනික් වෙනුවෙන්ම මරපු කුකුලා.
    හෙක්ටර් වෙනුවෙන්ම මරපු කුකුළා.

    කියලා ලේබල් අලවලා තියෙන්න ඕනේ. නැතුව තමන් වෙනුවෙන් වෙන්නේ නෑ නේ!:rolleyes:

    ඕනෑම මිනිහෙක් වෙනුවෙන් කරන දෙයකට අපිට පවු පිරෙනවානම්, "අපි මස් කන කෙනෙක්. නමුත් සතියක් නොකා හිටියත්" අපිට ඒ සතියෙම පවු පිරෙනවා? අපි වෙනුවෙන් මරපු නැති සත්තුන්ගේ ප්‍රාණ ඝාතයට? එතකොට චේතනාව අනුව කර්ම රැස් වෙනවා කියන කරුණ බොරු වෙනවා නේ! බුදු දහම එතැනින්ම epic fail නේ? :rolleyes:

    බුද්ධ දේශනා වැරදි කියන තනටද ඔයා එන්න යන්නේ? :rolleyes:

    ඔය තරම් මෝඩ තර්කයක් උබ වගේ එකෙක් ඉදිරිපත් කරයි කියලා හිතුවේ නෑ.:baffled:..අපි මස් මිලදී ගන්නෙ නැත්නම් අනුබල දීමක් වෙන්නේ නෑ කියලා මම අර කලින් මස් කඩේ දාපු එකා ගැන කතාව කියද්දි කියලා දුන්නනේ...:)
    උබ ඒ මස් මිලදී ගත්තෙ නැත්නම් අපි ඒ පවට දායක වෙන්නේ නෑ....අපි මස් සතියක් කන එක නතර කලාම ඒ සතිය ඇතුලත මස් පිනිස මරන එක කුකුලෙකුගෙ හරි පන ඉතිරි වෙනවා කියලා උබට තේරෙන්නේ නැත්ද..?කලිනුත් කිව්වා වගේ ඉල්ලුමට සැපයුම සිද්දාන්තය...
    මම හෙමින් සැරේ උබ දීලා තියෙන ලින්ක් එකෙන් කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ පොත කියවලා ඒ ගැන කමෙන්ට් එකක් දාන්නම්...:)
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Meke mokadda waradda? :baffled: api hamduruvonta nam pizza hitan genalla deela tiyenava mokada a vage dewal a gollonta hambu wenne naha ne :nerd:
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම දන්න විදියට දානයට ලැබෙන ඕනම දෙයක් සංඝයාවහන්සේලා බාරගත යුතුයි...

    වලදනවාද නැද්ද යන්න තීරනය කරන්නේ එතුමන්ලා විසින්...

    දානය දුන් අයගේ චේතනාව මත ඔවුනට කුසල් අකුසල් අත්වෙයි...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ඔය තරම් මෝඩ තර්කයක් උබ වගේ එකෙක් ඉදිරිපත් කරයි කියලා හිතුවේ නෑ.:baffled:..අපි මස් මිලදී ගන්නෙ නැත්නම් අනුබල දීමක් වෙන්නේ නෑ කියලා මම අර කලින් මස් කඩේ දාපු එකා ගැන කතාව කියද්දි කියලා දුන්නනේ...:)
    උබ ඒ මස් මිලදී ගත්තෙ නැත්නම් අපි ඒ පවට දායක වෙන්නේ නෑ....අපි මස් සතියක් කන එක නතර කලාම ඒ සතිය ඇතුලත මස් පිනිස මරන එක කුකුලෙකුගෙ හරි පන ඉතිරි වෙනවා කියලා උබට තේරෙන්නේ නැත්ද..?කලිනුත් කිව්වා වගේ ඉල්ලුමට සැපයුම සිද්දාන්තය...
    මම හෙමින් සැරේ උබ දීලා තියෙන ලින්ක් එකෙන් කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ පොත කියවලා ඒ ගැන කමෙන්ට් එකක් දාන්නම්...:)

    මෙතන තර්කයක් නෑ වෙන දේ කියලා තියෙන්නේ. ඔයා කියවලා බලන්න මම කියපු එක.

    පවට දායක වෙන්නේ ඔයා වෙනුවෙන්ම මැරුවොත් විතරයි. චේතනාව අනුව කර්ම රැස් වෙන්නේ. කොහෙන් මස් ගත්තත්, ඔයා වෙනුවෙන් මැරුවේ නැත්තම්, ඒ සතාගේ මරණෙට වග කියන්නේ නැත්තම් පවු පිරෙන්නේ නෑ. ඒ සතාව ඝාතනය කරන්න ඔයාගේ චේතනාව සකස් වෙලා නැත්තම් ඔයා ඔහොම නෙවේ කොහොම කිවුවත් කිසිම පාපයක් පිරෙන්නේ නෑ! චේතනාව කර්මය කියන ඒක බුදු දහමේ මුලික ඉගැන්වීමක්.

    මුළුමහත් සමාජයේ ඉල්ලුමට අනුව සැපයුම දුන්නට ඉල්ලපු නැති තනි මිනිහෙකුට පවු පිරෙන්නේ නෑ. එකට පවු පිරෙන්නේ මරපු මිනිහට. එකයි කිවුවේ අහඹු විදිහට සතාව තෝරා ගන්න කියලා....

    ඒක තර්කයක් නෙවේ ඒක තමා බුදු දහමේ ඉගැන්වීම. ඒක ඔයාට අවබෝධ වෙන්නේ නැත්තම් මට කරන්න දෙයක් නෑ. ඒක අවබෝධ වෙන නොවෙන එක ඔයාගේ බුද්ධි මටමට අනුව තීරණය වෙන්නේ. මට ඒක ඔයාට අවබෝධ කරවන්න බෑ!

    කොහොම වුනත් පොත කියවලා බලන්න. :)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔයාගේ මුළු කතාවෙන්ම මට එක දෙයක් පැහැදිලිව කියන්න මුළුවන් මිත්‍රයා. ඒ, ඔයාට "චේතනාත්මකව කර්ම රැස් වෙන්නේ කොහොමද?" කියන ඒක ගැන අවබෝධයක් නැහැ.

    ඔයා කියන්නේ කෑවේ මදුරුවෙක් බව නොදැන, කෑවේ කොතනද කියලත් නොදැන, ගැහුවම මැරෙන බවත් නොදැන, ඌට ගහලා මරනවා? ඔය ඔක්කොම වුනේ නොදැන? ඌ මරන්න චේතනාවක්(චේතනා පහල වෙන්නේ මිලි/මයික්‍රෝ/නැනෝ/පිකෝ තප්පර වගේ ඉතා සුළු කාල වලදී) තිබ්බෙම නෑ? මදුරුවා මැරීම ස්නායු පද්දතියෙන් සිද්ධ වෙන අනිච්චානුග ක්‍රියාවක්? නියමයි නේ! :D

    මොකද්ද ඔයා ඔය කියන වක්‍රාකාරව පවු රැස් වෙන case එක? බුද්ධ බුද්ධ දේශනා වල සඳහන් එකක් ද? මන් දන්න විදිහට පවු රැස් වෙන්නේ එකම විදිහකට. සෘජුව වක්‍රව කියලා 2ක් නං මන් අහලා නෑ.

    ඔයා කියන විදිහට වක්‍රව පවු පිරෙනවා නම්,

    1. ඔයා එළවලු/පලතුරු කනකොට, ඒ එළවලු/පලතුරු වවනකොට බෙහෙත් ගහලා මරණ ලක්ෂගානක් කෘමින් ගේ ප්‍රාණ ඝාතයට ඔයා හවුල් වෙනවා. පවු පිරෙනවා. නිරයේ යනවා.

    2. ඔයා මෝරතෙල් කැප්සුල් එකක් බිවුවොත්, ඒක අයිති මෝරගේ මරණයට ඔයාට පවු පිරෙනවා. නිරයේ යනවා.

    3. ඔයා හම් සපත්තු දැම්මොත් ඒ හම අයිති සතාගේ මරණයට ඔයාට පවු පිරෙනවා. නිරයේ යනවා.

    4. ඔයා වහනයක් ගත්තොත්, ඒ වාහනයේ ලෙදර් සිට් වල සම් වලට අදාළ සතාගේ මරණයට ඔයාට පවු පිරෙනවා. නිරයේ යනවා.

    5. ඔයා බෙහෙත් බිවුවොත්, ඒ බෙහෙත් හදන්න/ටෙස්ට් කරන්න යොදවපු සියලු සත්තුන්ගේ මරණයට ඔයාට පවු පිරෙනවා. නිරයේ යනවා.

    ඒ වගේම,....

    6. ඔයා මස් කෑවත්, නොකා ඉන්න කාලය තුල මැරෙන සත්තුන්ගේ මරණයටත් පවු පිරිලා අනිවාර්යෙන්ම නිරේ යනවා.

    දැන් මොකද්ද ඔය වෙලා තියෙන්නේ? ඒ ඒ සත්තු මරන්න චේතනාවකුත් නැතිව උන්ගේ මරණ වලට පවු පිරිලා? එතකොට චේතනාව කොහොමද කර්මය වෙන්නේ? බුදු දහම epic fail!

    එතකොට ජිවිතේ මොනා කලත්, ඉවරයක් නැතිව පවු පිරිලා නික්ම නිරයේ?

    මොනා කෑවත් පවු පිරෙනවා? ඇයි වතුරෙත් ක්ෂුද්‍ර ජීවියෝ නේ! උනුත් මැරෙන්න පුළුවන් වක්‍රාකාරව වතුර බිවුවොත් එහෙම? හුලං බිලා නිවන් යන්න වෙන්නේ? :rofl:

    ඔයාට විතරක් නෙවේ අපි කාට වුනත් බුදු දහම 100% එකපාරටම අවබෝධ වෙන්නේ නෑ. එතකොට කරුණු හරිහැටි අවබෝධ වෙනකම්, අපි අපිට ඕනේ ඕනේ විදිහට ධර්මය වෙනස් කරගෙන හරියනවද? නැත්තම් බුදු රජාණන් වහන්සේ ගැන විශ්වාසය තියලා උන් වහන්සේ දේශනා කල දේ ඔස්සේ යනවද? තිසරණය පිහිටි බෞද්ධයා තමන්ට එකපාරටම නොතේරුණත්, බුද්ධ දේශනා ඔස්සේ ගමන් කරනවා. එහෙම යනකොටයි ඒවා තේරෙන්න ගන්නේ.. නැතුව අපිට ඕන වැල් බයිලා හිතාගෙන නෙවේ!

    ඔයා මම කියන ඒවා පිළිගන්න ඕනේ නෑ! ඕනෙම නැහැ... අතරලා දාන්නකෝ. කරුණා කරලා බුද්ධ දේශනා හොයාගෙන කියවලා, ස්වාමින් වහන්සේලාව හම්බවෙලා ධර්මය සාකච්චා කරලා ඕවා නිරවුල් කර ගන්න...

    dan oyata budda darmaya 100% awaboda welada tiyene ai yako

    apita hamudurwo kiyala dila tiyene

    mas kana ekat paw
    mas danayak widihata pili ganwana ekat paw

    kisima satek ge pranayak nasala ea satawa aharayta ganna apita aithiyak na
    ewa danaketa piliganwana aithiyakut na
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ thread එක වෙනුවෙන් ඉදිරිපත් කලයුතු සියලු කරුණු මුලාශ්‍ර එක්කම ඉදිරිපත් කරලා තියෙන්නේ. මේවා බුද්ධ දේශනා මගේ බයිලා නෙවේ.ඒ නිසා මේ වෙනුවෙන් තවත් කිව යුත්තක් නැහැ...

    නැණ පමණින් වටහා ගනිත්වා!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ thread එක වෙනුවෙන් ඉදිරිපත් කලයුතු සියලු කරුණු මුලාශ්‍ර එක්කම ඉදිරිපත් කරලා තියෙන්නේ. මේවා බුද්ධ දේශනා මගේ බයිලා නෙවේ.ඒ නිසා මේ වෙනුවෙන් තවත් කිව යුත්තක් නැහැ...

    නැණ පමණින් වටහා ගනිත්වා!

    කොහොම උනත් මම නම් පිළිගන්නේ අපි මස් කනවා කියන්නේ සත්ව ගාතනයට අනුබල දීමක්. එකියන්නේ පවක්. උබ කියලා තියන විදියට එහෙම නෙමයි. එත් දුරට දුරට කලපනා කරනකොට මට නම් හිතෙන්න එක.

    හැබැයි මම මාළු මස කනවා. එකත් කියන්න එපයි. සුදනෙක් නෙමයි මම නම්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    dan oyata budda darmaya 100% awaboda welada tiyene ai yako

    apita hamudurwo kiyala dila tiyene

    mas kana ekat paw
    mas danayak widihata pili ganwana ekat paw

    kisima satek ge pranayak nasala ea satawa aharayta ganna apita aithiyak na
    ewa danaketa piliganwana aithiyakut na

    උඹලට මොන බුද්ධ ධර්මයද බන්? ඔකොටම කලින් ගිහින් සිංහල ඉගනගෙන වරෙන්. සිංහල තේරෙන්නේ නැති ප්‍රශ්නයක් දැන් තියෙන්නේ. :D

    උඹේ හාමුදුරුවන්ට කියපන් මම කිවුවා කියලා ,

    "භික්ෂුවක් වුනේ බුද්ධ පුත්‍රයෙක් වෙන්නද නැත්තම් පරම අවිහිංසාවාදය උගන්වන්න නිඝ්න්ටයෙක් වෙන්නද කියලා? බෞද්ධ භික්ෂුවක් නං බුද්ධ දේශනා අනුව වැඩ කරන්න."

    කියපන් මම කිවුවා කියලා. :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කොහොම උනත් මම නම් පිළිගන්නේ අපි මස් කනවා කියන්නේ සත්ව ගාතනයට අනුබල දීමක්. එකියන්නේ පවක්. උබ කියලා තියන විදියට එහෙම නෙමයි. එත් දුරට දුරට කලපනා කරනකොට මට නම් හිතෙන්න එක.

    හැබැයි මම මාළු මස කනවා. එකත් කියන්න එපයි. සුදනෙක් නෙමයි මම නම්.

    මස් කෑම සත්ව ඝාතනයට අනුබල දෙන අවස්ථාත් තියනවා නැති අවස්ථාත් තියනවා. ඒ වෙන් කරලා අඳුර ගන්නයි බුද්ධ දේශනා වල කරුණු තියෙන්නේ. ඒ නිසා ඒ තැන් වෙන වෙනම වෙන් කරලා අඳුර ගන්න දක්ෂ වෙන එක ඔයා සතු කාර්යක්. ඒක මට මේ පොස්ට් එකකින් හැමදේම විස්තර කරන්න බෑ. අවස්ථා සිය ගානක් ඇති. තැනේ හැටියට වැඩේ කොහොමද යන්නේ කියලා මීටර් වෙන එක දන්නෝ දනිති.

    කොහොම වුනත් අර උඩින් පොස්ට් එකේ දාපු ලිපි කියවලා බලන්න. මම පොතක් දැම්මා උඩින්.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මොනාද මේ කියන්නේ....බුදු කෙනෙක් කවදාවත් කියල නෑ මස් කන්න එපා හරි කන්න කියල හරි...බුදු හාමුදුරුවෝ කිව්වේ කැමති දෙයක් කන්න කන්නේ බඩගින්නටනේ ඒක නිවාගෙන මම කියපු මේ මාර්ගයේ ගිහින් මේ දුර්ලබ සදාකාලික නිවන ලබා ගන්න කියල...ඔය අනිත් දේවල් ඔක්කොම බුදු දහමට ආවේ බමුණු බලපෑමෙන්...හරි මෙහෙම හිතන්න බුදු දහමේම තියෙනවා මහමායා දේවිය සිදුහත් කුමාරයා ලැබෙන්න ඉද්දි දසසිල් සමාදන් වෙලා හිටිය කියල...ඒ කියන්නේ දසසිල් සිදුහත් කුමාරය ඉපදෙන්නත් කලින් ඉන්දියාවේ බමුණු සමාජයේ තිබ්බ..ඉතින් අපේ බුදු රජාණන්වහන්සේ බුදු වෙලත් එකමනං දේශනා කලේ කොහොමද බුදු රජාණන්වහන්සේ ශ්‍රේෂ්ට වෙන්නේ..නෑ අනිත් හැම ශාස්තෘ කෙනෙක්ම මේ ලෝකේ ඉපදිලා හොදට කාලා බිල ලෙඩ වෙලා මැරෙන්නයි බණ කිව්වේ..ඒ අතර මේ ලව්කික ලෝකයේ ඉපදිලා ලෙඩ නොවී නොමැරී ඉන්නේ කොහොමද කියලයි බුදු රජාණන්වහන්සේ අපිට කියල දුන්නේ..අන්න එහෙමයි අපේ බුදු හාමුදුරුවෝ ශ්‍රේෂ්ට වෙන්නේ..වෙන කාට හරි ඔහොම දෙයක් කියන්න තියා හිතාගන්නවත් පුලුවන්ද?
    නැතුව බුදු හාමුදුරුවෝ ඉපදිලා උතුම් බුද්දත්වයට පත් වෙලා අපිට කිව්වේ නෑ කොහොමද හරියට කන්නේ,කොහොමද නිදාගන්නේ,කොහොමද ඇවිදින්නේ කියල..ඒ වගේ පහල තත්වයට දාන්න එපා අපේ සම්මා සම්බුදු රජාණන්වහන්සේ...ඒවා කරන්න වෙන අය හිටිය...
    මනුෂ්‍යයෙක් උනා නම් කොහොම හරි නිවන් දකින මහන්සි ගන්න
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මස් කෑම සත්ව ඝාතනයට අනුබල දෙන අවස්ථාත් තියනවා නැති අවස්ථාත් තියනවා. ඒ වෙන් කරලා අඳුර ගන්නයි බුද්ධ දේශනා වල කරුණු තියෙන්නේ. ඒ නිසා ඒ තැන් වෙන වෙනම වෙන් කරලා අඳුර ගන්න දක්ෂ වෙන එක ඔයා සතු කාර්යක්. ඒක මට මේ පොස්ට් එකකින් හැමදේම විස්තර කරන්න බෑ. අවස්ථා සිය ගානක් ඇති. තැනේ හැටියට වැඩේ කොහොමද යන්නේ කියලා මීටර් වෙන එක දන්නෝ දනිති.

    කොහොම වුනත් අර උඩින් පොස්ට් එකේ දාපු ලිපි කියවලා බලන්න. මම පොතක් දැම්මා උඩින්.

    ඔව් කියවන්න ඕනි. බොහොම ස්තුතියි
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    කිරිබත්ගොඩ හාමුදුරුවන් එක සෑරයක් ප්‍රකාශ කරා ත්‍රිපිටකය විස්වාස කරන්න එපා කියල . එ හාමුදුරුවන්ගෙ තියෙනෙ නිර්මල බුදු දහම් නෙමෙයි.

    http://mahamevnawa.lk/

    මෙ පන්සලට ගිය කට්ටිය කියයි මෙ පන්සලෙ රුප ගෑන
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කිරිබත්ගොඩ හාමුදුරුවන් එක සෑරයක් ප්‍රකාශ කරා ත්‍රිපිටකය විස්වාස කරන්න එපා කියල . එ හාමුදුරුවන්ගෙ තියෙනෙ නිර්මල බුදු දහම් නෙමෙයි.

    http://mahamevnawa.lk/

    මෙ පන්සලට ගිය කට්ටිය කියයි මෙ පන්සලෙ රුප ගෑන

    බොරු කියන්න එපා. කරුණාකරලා එහෙම කිවුවනන් කියපු තැන පෙන්නන්න.

    දැන් උඹ දන්න හරිය තමා නිර්මල බුදු දහම? නිකන් හිටහන්. දන්න තරම දැක්කනේ! කිරිබත්ගොඩ හමුදුරුවන්දේ ධර්ම දේශනා බුද්ධ දේශනා මයි තියෙන්නේ. උඹ ඒවා කියවලා අහලා තියනවද? දන්න ඉලවුවක් කියපන්.

    ඔය කියන පන්සලට මම ඕනෑතරම් ගිහින් තියනවා.

    ත්‍රිපිටකය විස්වාස කරන්න එපා කිවුවා? :lol: :lol: :lol:

    දේශපාලකයන්ටත් අන්තයි නේ උඹ! ගල් පැලෙන බොරු! :lol: :lol:
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    බොරු කියන්න එපා. කරුණාකරලා එහෙම කිවුවනන් කියපු තැන පෙන්නන්න.

    දැන් උඹ දන්න හරිය තමා නිර්මල බුදු දහම? නිකන් හිටහන්. දන්න තරම දැක්කනේ! කිරිබත්ගොඩ හමුදුරුවන්දේ ධර්ම දේශනා බුද්ධ දේශනා මයි තියෙන්නේ. උඹ ඒවා කියවලා අහලා තියනවද? දන්න ඉලවුවක් කියපන්.

    ඔය කියන පන්සලට මම ඕනෑතරම් ගිහින් තියනවා.

    ත්‍රිපිටකය විස්වාස කරන්න එපා කිවුවා? :lol: :lol: :lol:

    දේශපාලකයන්ටත් අන්තයි නේ උඹ! ගල් පැලෙන බොරු! :lol: :lol:

    උබ දන්න රෙද්ද . යාකෝ අපේ ආච්චිලා කලින් ඔය දර්ම දෙශනා වෑරෑදුවෙ නෑ. ඔය සිදියෙන් පස්සෙ තමා යන එක නෑවෑතුවෙ . උබලා එක්ක කතා කරල වෑඩක් නෑ . අපි කතාව මෙතනින් නවත්තමු. මම මුලින් කතා කරෙ බුද්ද පුජාව ගෑන නෑතුව හාමුදුරුවො ගෑන නෙමේයි. මම නම් විස්වාස කරනෙ ත්‍රිපිටකය විතරයි . වෙන හාමුදුරුවො ලියන පොත් විස්වාස කරන්නෙ නෑ . ඔය අසපු හදනවට වෑඩිය හොදයි මෙවට උදවු කරානම්.

    මෙ විඩ්යො දෙක බලාන්න
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    ඒ මචන් බුද්ධ දේශනා හරියට නොදන්න, තමන් හිතලා ධර්මය වරද්දාගෙන මනස්ගාත ඔලුවේ run කරන බෞද්ධ කියාගන්න පිරිස් තමයි මස් කන ඒක පවු. ඒවා පුජ කිරීමත් පවු කිය කියා නටන්නේ.

    භික්ෂුන් වහන්සේලාගේ ශිලයට හානියක් නොවන, ඕනෑම දෙයක් වළඳන්න පුළුවන්. ඒ වගේම ඒ ඕනෑම දෙයක් අපිට පුජා කරන්නත් පුළුවන්. කිසිම ගැටළුවක් නෑ.

    මස්, මාළු, බිත්තර, සොසේජස්, කරෝල, සැමන්, කට්ලට්, short-eats , ඔය අනන් මනං ෂණික කෑම, ඇල්කොහොල් නැති ඕනෙම බිම වර්ගයක්, සත්ව ආහාර, ශාක ආහාර ... ඔය ඒකි මෙකි නොකී ඕනෑම දෙයක් පුජා කරන්න පුළුවන්.. කිසි ගැටළුවක් නෑ...

    මචං ඔයා ඉන්නේ හරිම ප්‍රාථමික මානසික මට්ටමක. ඔය හිතා ගෙන ඉන්නවා ඔයාට කවුරු හරි කෙනෙක් කියල දීපු දෙයක් හරියටම හරි කියල. ඔය එතනින් එහාට වෙන කෙනෙක් ගේ මතයක් ගැන හිතන්න කැමැත්තක් නෑ. මම දන්නේ නෑ ඔයාට කියල දුන්නේ කව්ද කියල ඒ කොහොම උනත් ඒ කෙනත් මස් කන එකට ආස කෙනෙක් නේද? එහෙනම් එය කියයි ද මස් කන එක පව් කියල එය භික්ෂුවක් ද සාමාන්‍ය මිනිහෙක් ද කියන දේ වැදගත් නෑ ආශාව නැති කරලද නැද්ද කියන එකයි වැදගත්.

    ඔයා හිතන්නේ කඩවල් වල තියෙන මස් ගන්න සත්තු මරන්නේ ඇයි කියලද?
    1) ඒ සත්තු මැරුවේ නැත්තනම් වැඩි පුර බෝවෙන නිසා.
    2) මස් මරණ එකා ආසාවට මරල විසික් කරන්න බැරි නිසා විකුනනවා.
    3) සත්තු ඉබේම යම් වයසකට අවම මිනිසුන්ට කෑම පිණිස මැරිලා යනවා.
    4) i) එහෙම නැත්තන් අසීමිත ඉලුම හමුවේ දවස් 28 කිලෝ 1ක් 2ක් වෙන්න හෝමෝන දීල විශේෂ තත්ත්වයන් යටතේ පාරිභෝගික ජනතාව උදෙසා මරනවා (කුකුල්ලු)
    4) ii) ශ්‍රී ලංකාව තුල කුකුල්ලුන්ට සාපේක්ෂව කුඩා ඉල්ලුමක් තිබුනත් එම ඉල්ලුම පියවීම සඳහා හොරෙන් හරක් මරන්නේ හරක් මස් කන පාරිබෝගිකයන් වෙනුවෙන්..

    ඔයා මේකෙන් තෝරාගන්නේ මොන හේතුවද? පාරිබෝගිකයෝ මස් ඉල්ලන්නේ නැත්තං ඒ මිනිස්සු සත්තු මරන්නේ නෑ නේද? ඔයා කියයි ඒ ගොල්ලෝ මට දෙන්න හිතාගෙන මරන්නේ නෑ නේ කියල. ඇත ඇයි ඔයා හිතන්නේ නැත්තේ ඔයාගේ අම්ම කඩේට ගිහිල්ල මස් ගාතයක් අරන් එන්නේ ඔය වෙනුවෙන් කියල. එහෙනම් ඔයා ඔයාගේ අම්ම වගේම මස් කන හැමෝම පර්බෝගිකයෙක් නේද? එහෙනම් ඔයාල ඉල්ලන නිසා නෙවෙයි ද සත්තු මරන්නේ? එහෙනම් ඔයාට පව් නෑ කියල කව්ද ඔයාට බොරු කිව්වේ?

    පොඩි උදාහරණයක් කියන්නම්. හිතන්න ගම් දෙකක් තියෙනවා කියල එකක් එළවලු විතරක් කන අනික මස් කන එකක්. ඔය හිතනවද එළවලු කන ගමේ මස් කඩ දායි කියල මොලයක් තියෙන මිනිහෙක්? මිනිහෙක් වෙළදාමක් කරන්නේ එකෙන් ලාබයක් තියෙනවනම්. ලාබයක් තියෙන්නේ ඒ මිනිහ නිපදවන නිපැයුමට ඉල්ලුමක් තියෙනවනම්. එහෙම නැතුව අතපය තියන් ඉන්න බැරුවට මිනිස්සු කඩ දාන්නේ නෑ. ඉල්ලුම නිසයි සැපයුමක් ඇති වෙන්නේ. ඇයි ඔයා කියන්නේ මස් කඩ තිබ්බේ නැත්තන් ඔය මස් කන්නේ නෑ කියල. නිකන් බොරු තර්ක ගෙන්න එපා සහෝදරයා. ඔයාට මස් කන්නේ ඒක පව් නැති නිසා නෙවෙයි ඔයා එකට එකේ රසට ආස කරන නිසා. ඔය ඒ ආසාවට මුලා වෙලා ඔයාට ඕන විදිහට දහම වෙනස් කරගන්න හදනව. ඕක ඔයා කරන දෙයක් නෙවෙයි. කහ සිවුරට මුව වෙලා සාසනේ කන්න හදන ගොඩක් අය කරන දෙයක්. ඔයා මස් කන්නේ වෙන කන්න දේවල් නැති නිසා නෙවෙයි.. මස් කෑවේ නැත්තන් ඔයා මැරෙන නිසාත් නෙවෙයි.
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ඔයාගේ මුළු කතාවෙන්ම මට එක දෙයක් පැහැදිලිව කියන්න මුළුවන් මිත්‍රයා. ඒ, ඔයාට "චේතනාත්මකව කර්ම රැස් වෙන්නේ කොහොමද?" කියන ඒක ගැන අවබෝධයක් නැහැ.

    ඔයා කියන්නේ කෑවේ මදුරුවෙක් බව නොදැන, කෑවේ කොතනද කියලත් නොදැන, ගැහුවම මැරෙන බවත් නොදැන, ඌට ගහලා මරනවා? ඔය ඔක්කොම වුනේ නොදැන? ඌ මරන්න චේතනාවක්(චේතනා පහල වෙන්නේ මිලි/මයික්‍රෝ/නැනෝ/පිකෝ තප්පර වගේ ඉතා සුළු කාල වලදී) තිබ්බෙම නෑ? මදුරුවා මැරීම ස්නායු පද්දතියෙන් සිද්ධ වෙන අනිච්චානුග ක්‍රියාවක්? නියමයි නේ! :D

    මොකද්ද ඔයා ඔය කියන වක්‍රාකාරව පවු රැස් වෙන case එක? බුද්ධ බුද්ධ දේශනා වල සඳහන් එකක් ද? මන් දන්න විදිහට පවු රැස් වෙන්නේ එකම විදිහකට. සෘජුව වක්‍රව කියලා 2ක් නං මන් අහලා නෑ.

    ඔයා කියන විදිහට වක්‍රව පවු පිරෙනවා නම්,

    1. ඔයා එළවලු/පලතුරු කනකොට, ඒ එළවලු/පලතුරු වවනකොට බෙහෙත් ගහලා මරණ ලක්ෂගානක් කෘමින් ගේ ප්‍රාණ ඝාතයට ඔයා හවුල් වෙනවා. පවු පිරෙනවා. නිරයේ යනවා.

    2. ඔයා මෝරතෙල් කැප්සුල් එකක් බිවුවොත්, ඒක අයිති මෝරගේ මරණයට ඔයාට පවු පිරෙනවා. නිරයේ යනවා.

    3. ඔයා හම් සපත්තු දැම්මොත් ඒ හම අයිති සතාගේ මරණයට ඔයාට පවු පිරෙනවා. නිරයේ යනවා.

    4. ඔයා වහනයක් ගත්තොත්, ඒ වාහනයේ ලෙදර් සිට් වල සම් වලට අදාළ සතාගේ මරණයට ඔයාට පවු පිරෙනවා. නිරයේ යනවා.

    5. ඔයා බෙහෙත් බිවුවොත්, ඒ බෙහෙත් හදන්න/ටෙස්ට් කරන්න යොදවපු සියලු සත්තුන්ගේ මරණයට ඔයාට පවු පිරෙනවා. නිරයේ යනවා.

    ඒ වගේම,....

    6. ඔයා මස් කෑවත්, නොකා ඉන්න කාලය තුල මැරෙන සත්තුන්ගේ මරණයටත් පවු පිරිලා අනිවාර්යෙන්ම නිරේ යනවා.

    දැන් මොකද්ද ඔය වෙලා තියෙන්නේ? ඒ ඒ සත්තු මරන්න චේතනාවකුත් නැතිව උන්ගේ මරණ වලට පවු පිරිලා? එතකොට චේතනාව කොහොමද කර්මය වෙන්නේ? බුදු දහම epic fail!

    එතකොට ජිවිතේ මොනා කලත්, ඉවරයක් නැතිව පවු පිරිලා නික්ම නිරයේ?

    මොනා කෑවත් පවු පිරෙනවා? ඇයි වතුරෙත් ක්ෂුද්‍ර ජීවියෝ නේ! උනුත් මැරෙන්න පුළුවන් වක්‍රාකාරව වතුර බිවුවොත් එහෙම? හුලං බිලා නිවන් යන්න වෙන්නේ? :rofl:

    ඔයාට විතරක් නෙවේ අපි කාට වුනත් බුදු දහම 100% එකපාරටම අවබෝධ වෙන්නේ නෑ. එතකොට කරුණු හරිහැටි අවබෝධ වෙනකම්, අපි අපිට ඕනේ ඕනේ විදිහට ධර්මය වෙනස් කරගෙන හරියනවද? නැත්තම් බුදු රජාණන් වහන්සේ ගැන විශ්වාසය තියලා උන් වහන්සේ දේශනා කල දේ ඔස්සේ යනවද? තිසරණය පිහිටි බෞද්ධයා තමන්ට එකපාරටම නොතේරුණත්, බුද්ධ දේශනා ඔස්සේ ගමන් කරනවා. එහෙම යනකොටයි ඒවා තේරෙන්න ගන්නේ.. නැතුව අපිට ඕන වැල් බයිලා හිතාගෙන නෙවේ!

    ඔයා මම කියන ඒවා පිළිගන්න ඕනේ නෑ! ඕනෙම නැහැ... අතරලා දාන්නකෝ. කරුණා කරලා බුද්ධ දේශනා හොයාගෙන කියවලා, ස්වාමින් වහන්සේලාව හම්බවෙලා ධර්මය සාකච්චා කරලා ඕවා නිරවුල් කර ගන්න...

    ඔයා මස් කෑවත්, නොකා ඉන්න කාලය තුල මැරෙන සත්තුන්ගේ මරණයටත් පවු පිරිලා අනිවාර්යෙන්ම නිරේ යනවා.
    oya kathawatanam mama ekaga ne namuth anith katha ahuwama mara prashnayak enne eth denata lankawe inna api hodai yei sela kena hamudurugollokiyanwa mas kema pawak kiyala.mage GB iwarai yaluwa 2015.1.1 una gaman hoyala balanna one,ethakan happy new year kiwwa.mara seen eka thamamama hithanawidiya harinam e okkoma paw weradinam uba hari :P,hoyala balalama thiranayakata emu
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    පවට දායක වෙන්නේ ඔයා වෙනුවෙන්ම මැරුවොත් විතරයි.
    ithin api wenuwen thama maranne neththam kade eka wenuwen nemene maranne ekathamai apith kiyanne.

    "dan oyata budda darmaya 100% awaboda welada tiyene ai yako

    apita hamudurwo kiyala dila tiyene

    mas kana ekat paw
    mas danayak widihata pili ganwana ekat paw

    kisima satek ge pranayak nasala ea satawa aharayta ganna apita aithiyak na
    ewa danaketa piliganwana aithiyakut na"100% true machan.anith agam wala wage ape prayojanayata neme saththu inne.api e ahinsaka saththunwa prayojanayata ganna eka pawak