danne nati nam ewa kiyanna epa meka buddagama
oyata one one widihata okoma kiyala passe sama wena kiyana epa
maansha pili ganuwat paw kawat paw
මගේ අතින් වැරදීමක් වුනා පස්සේ මම ඒක ත්රිපිටකයේ තියන තැනත් එක්කම හොයලා දැම්මා! දැක්කේ නැද්ද? අර තඩි අකුරෙන් දැම්මම දැක්කේ නැද්ද? මෙච්චර වෙලා දාපු comments වලින් ඔයා දැක්කේ ඕක විතරමද? වැරදි කරුණක් නිසා මිනිස්සු නොමඟ යන එක වලක්වන්න තමා ඒක කලේ. සාක්ෂියක් විදිහට බුද්ධ දේශනාවේ නමත් එක්කම දැම්මේ ඒ නිසා.
පවයි, පවට යන නිරය ගැනයි දේශනා කලේ බුදු රජාණන් වහන්සේමයි. ප්රාණ ඝාතය පවක් බව දේශනා කලෙත් උන් වහන්සේමයි. පවක් වෙන විදිහටත්, නොවෙන විදිහටත් මස් කන්නේ කොහොමද කියලා දේශනා කලෙත් උන් වහන්සේමයි! අන්තිමට ශාස්තෘන් වහන්සේටත් වඩා ධර්මය අනුගාමිකයෝ දන්නවා!

මස් කන එකයි, පිළිගන්වන එකයි දෙකම අනුමත කරලා තියෙන්නේ මම නෙවේ බුදුහාමුදුරුවෝ! ඔයාට ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය සැකයි නං, මීළඟට පහළවෙන මෛත්රී බුදු රජාණන් වහන්සේ හම්බවෙලා ඔය ගැන කතා කරලා විසඳ ගන්න.



..අපි මස් මිලදී ගන්නෙ නැත්නම් අනුබල දීමක් වෙන්නේ නෑ කියලා මම අර කලින් මස් කඩේ දාපු එකා ගැන කතාව කියද්දි කියලා දුන්නනේ...

,hoyala balalama thiranayakata emu