ත්‍රිපිටකය අගෞරව කලා කිව්වෙ නෑ. නමුත් උබ කිව්ව බුදුන් දේශනා කරල නෑ "ත්‍රිපිටකේ සරණ යන්න කියල"
මහාපදේශ යනු සුත්ත, සුතනුලෝම, ආචරියවාද හා අත්තනොමත යන හතරයි. එනම් පළමු කොට ත්‍රිපිටකාගත සූත්‍ර අනුසාරයෙන් විවරණය වන ධර්මය පිලිබඳ විමසිය යුතුය.
ඒ වගේම උබ කිව්ව බුදුන් දේශනා කලේ "ධර්මය ඔබ විසින්ම අවබෝධ කරගත යුතුයි" කියල.
මේ කරුන යම්තාක් දුරට හරි, නමුත් සම්පූර්න කමෙන්ටුව අනුව බලනකොට මේ පැහැදිලිවම කාලාම සූත්‍රය උබට ඕනෙ විදියට වෙනස් කිරීමක් (තිසරණයේ නොමැති)
සූත්‍ර පිඨකය < අංගුත්තර නිකාය 01 < තික නිපාතය < දුතිය පණ්ණාසක < 2. මහා වග්ගය < 5. පඤ්චම සූත්‍රය (කාලාම සූත්‍රය)
මෙම සූත්‍රයේ බහුතරයක් බෞද්ධයන් තම තමන්ගේ විග්‍රහයන් ට ගන්නේ "මා අනුස්‌සවෙන, මා පරම්‌පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්‌පදානෙන, මා තක්‌කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්‌කෙන, මා දිට්‌ඨිනිජ්‌ඣානක්‌ඛන්‌තියා, මා බ්‌බරූපතාය, මා ‘සමණො නො ගරූ’ති’ " පද ටික විතරයි.
උඹ කියන හරුපෙ පිටින් බැලුවම හරි වගේ පෙනුනට ඇතුලින් තියෙන්නෙ එදා දෙවදත්ත කල දේමයි. උබ මෙතුවක් පැහැදිලි කලේ උබේ වචනය මිසක් බුද්ධ වචනය නෙමෙයි.
සතෙක් මැරීමට චෙතනාවක් නැතුව ප්‍රානඝාතය සිද්ද වෙන්නෙ නෑ කියල ආයේ කියන්න විම කනගාටුවක්. තව ඔනෙනම් ආමගන්ධ සුත්‍රය බලපන්. උඹ ඔය කියන නිර්මාන්ශික කතාව බුදු දහමෙ කොහෙවත් නෑ.
අනික මෙතන අපි කරුනු ඉදිරිපත් කරන්නෙ බුදු දහමේ අනුමත ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ අනුභවය මිසක්, පරපණ නැසීම වත්, මස් වෙළදාමවත් නෙමේ.
ප්‍රාණ ඝාතය අකුසලයක්. මස් මාලු නෙමෙයි මොනම දෙයක් වත් කෑදර කමින් ගන්නවනම් කෙලෙස් වැඩෙනව එකෙ දෙකක් නෑ. රස තෘශ්නාවට මස් ගිලින එක පරාණඝාතය නොවුනට කොහොමත් කෙලෙස් වැඩෙන සමාජයෙ පිලුකුලට පත් විය යුතු දෙයක්. හැබැයි දර්මය විකුර්ති කරන්න එපා.
උදාහරනය අනුව ගමේ මස් කඩ කාරය කුකුල්ලු මරනවා මස් කන කට්ටිය වෙනුවෙන්. උඹ හැමදාම මස් ගන්න නිසා උබට එකෙක් මැරෙනව. ඔන්න කන ගමන් උඹ කියනවා වගේ පව් පිරෙනවා කියමු. හැබැය් එක දවසක් මස් කන එකෙකුට බඩේ අමාරුවක් නිසා මස් නොකා ඉන්නවා හැබයි අර මස් කඩ කාරයා පොරටත් එක්ක එදා කුකුලෙක් මරලා. එහෙනම් එදා පොර මස් නොකෑවත් උඹ කියන විදිහට පව් සිද්ද වෙන්න ඔනේ. ඇයි ඌ වෙනුවෙන් සතෙක් මරලනෙ.කෑව නොකෑව කියල නෑ පව් සිද්ද වෙන්න ඔනෙ.
![]()
උඹට තෙරෙන විදිහට හිතා ගත්තට කමක් නෑ. හැබැයි නිර්මානස වීමමයි සිලය, එයමයි දර්මය කියල පච ඇදබාන්න එපා. කියන දේ තෙරුම් ගනින් ත්‍රිකෝටි පාරිශුද්ධ මස් කෑවට ප්‍රානඝාත අකුසලය වෙන්නෙ නෑ.
බොහෝ කරුනු එලකිරියෙන්ම උපුටාගෙන ඇත.
ඉතින් රත්තරන් පුතේ උබ මට ඕනේ තරම් බැනපන්. උබ මෙන්න මේ ටික තේරුම් ගත්හ්ටනම් මට එච්චරයි.
උදාහරනය අනුව ගමේ මස් කඩ කාරය කුකුල්ලු මරනවා මස් කන කට්ටිය වෙනුවෙන්. උඹ හැමදාම මස් ගන්න නිසා උබට එකෙක් මැරෙනව. ඔන්න කන ගමන් උඹ කියනවා වගේ පව් පිරෙනවා කියමු. හැබැය් එක දවසක් මස් කන එකෙකුට බඩේ අමාරුවක් නිසා මස් නොකා ඉන්නවා හැබයි අර මස් කඩ කාරයා පොරටත් එක්ක එදා කුකුලෙක් මරලා. එහෙනම් එදා පොර මස් නොකෑවත් උඹ කියන විදිහට පව් සිද්ද වෙන්න ඔනේ. ඇයි ඌ වෙනුවෙන් සතෙක් මරලනෙ. කෑව නොකෑව කියල නෑ පව් සිද්ද වෙන්න ඔනෙ.
ඔව් මචං ඔව් උබ ඒ දවසේ නොකා හිටිය කියල නෑ උබට පව් පිරෙනවමයි. උබ කෑවට නෙවෙයි උබට පව් සිද්ද වෙන්නේ. උබ ගත්ත සල්ලි වලින් තවත් සතෙක් මැරෙන එකට.
මගේ අතින් වැරදිලා හරි ත්‍රිපිටකේ ගැන වරදක් කියවුනනම් මට සමාවෙයන්.


කෙටියෙන්ම කිවොත් තිර්කොටික පරිශුධ හා තහනම් නොකළ මස් වර්ග දහයෙන් ඇරෙන්න භික්ෂුවක් මස් වැළඳුවා කියල පව් නෑ. මම එක කිව්වනේ මචං.
මම අහනේ ඇයි භික්ෂුව වෙනුවෙන් දේශනා කල විනය නීති ගිහි ජනතාවට ආදේශ කරලා කඩෙන් මස් කන එක පව් නෑ කියන්නේ කියල?
කෑව නොකෑව කියල නෑ පව් සිද්ද වෙන්න ඔනෙ.
ධර්මයට අනුව පවු පිරෙන්නෙ නෑ.
මධ්‍යස්තව හිතන කෙනෙකුට තේරුම් ගනන් ඕන තරම් කරුනු තියෙද්දි ආයිත් අහනව පව් පිරෙන් නැද්ද කියල. 



එහෙමද?
බුද්ධ දේශනා වලින් කරුණු යොදලා කිසිම තර්කයක් කරල නෑ. ඔන්න ඔහේ ඌට දිනුම දෙමු බන්. මට නම් ඇති උනා පස්සෙ දවසක හරි මේ කොටපුව ඕන වෙයි කියල හිතලයි මෙච්චර හරි කියන්න හැදුවෙ. තිසරණය නැති මිනිස්සුන්ට කොහොම තේරුම් කරන්නද...